මෙල්බන් මෙට්‍රෝ
ඊයේ ඔසී මැච් එක දිනලා කොල්ලො කෙල්ලො ගෙදර යන ගමන් මෙල්බන් මෙට්‍රෝ එකේ බජවුවක් දාගෙන ගිහින්. මේක ගැන නිව්ස් එකක් ගොසිප් ලංකා එකේ දාල තිබුන. ඒකට හැමෝම වගේ ගොඩක් විවේචනේ කරලා කමෙන්ට්ස් දාල තිබුන. මම මේක දිහා බලන්නෙ මද්‍යස්තව. ඒ උනාට අපි හැමෝම එක විදිහට නෙමේනෙ හිතන්නෙ. එළකිරි වාසීන් කැමතිනම් එයාල මොනවද හිතන්නෙ කියල කියන්න බලන්න.
මේ තියෙන්නෙ ඒකෙ තිබුන සමහර කමෙන්ට්ස්
ගෙම්බා · 14 hours ago
සතුට ප්‍රකාශ කරන්න තැන නොතැන සලකන්න ඕනැ කියලයි මගේ අදහස.. ඔය රට ලංකාව නෙවේනෙ.. පොදු දුම්රියක අනිත් අයට බාදා කරමින් ආතල් ගැනීම වැරදියි මොකද ඒ අයගෙ රටේදිම ඒ මිනිස්සු ඉස්සරහම fun ගන්න එකෙන් නිස්කාරන අප්‍රසන්නතා ඒ මිනිස්සුන්ගෙ හිත් වල ඇතිවෙනව... අපිට ඉන්දියාවෙ Team එකයි ඒ ක්‍රිකට් ලෝලීන්වයි සදහටම අප්‍රසන්න ඔන්න ඔය වගේ දේවල් හින්දනෙ..අපිත් ඒ තැනට වැටෙන්න ඕනෙ නැහැ කියලයි මම කියන්නෙ..
Jayantha Silva · 5 hours ago
ඉස්සර ලංකාව හා පාකිස්තානය අතර මැච් ගහනවිට පාක්ස්තානය ස්කෝර කරන විට මෙහෙ මුස්ලිම්ල චියර් කරනවා. ඒතකොට ලංකාවෙඅපි දෙස් කීවා. දැන් ලංකාෙව් අය ලංකාව ඒපාවෙලා ඒහෙ ගිහින් ඉන්නේ ඒ් අයගෙ හොද කම කියමුකො. ඒතකොට ඒ් අය ගේ සිත් රිදවන ඒක හරිද?
Osiya · 2 hours ago
මේ ගොන් රැලගෙ වාසනාවට තමයි මැදිරියෙ ඉන්න සුද්දො complain කළේ නැත්තෙ. මෙහෙ කෝච්චි වල හැම මැදිරියකම තියනවා intercom system එකක්. මගීන්ට අපහසුතාවයක් වුනොත් ඩ්‍රයිවර්ට කතා කරළා කියන්න පුළුවන්. එතකොට ඩ්‍රයිවර් කතාකරළා පොලිසිය හෝ PSOලා ගෙන්නනවා - ඊළඟ ස්ටේෂන් එකේ නවත්තපු ගමන් අත් අඩංගුවට ගන්න.
මේවා හපන්කම් නෙමෙයි - තමන්ගෙ රට ලැජ්ජාවට පත් කරන නොපනත්කම් - අමන කම්. මේ වීඩියෝ එකේ ඉන්න එවුන් මේක බලනවා නම්, උඹලා ගැන ලැජ්ජා වෙයල්ලා. මැදිරියෙ හිටපු සුද්දන්ට පින් දීපල්ලා. උඹලා යහතින් ගෙදර ගියෙ උන්ගෙ ඉවසීමට පින් සිද්ද වෙන්න. ගොන් හැත්ත!
මාරය · 3 hours ago
අර නටන එකී ලංකාවේ කොහොම නැටිලි නටන්න ඇතිද
ඔබේ අදහස 7755 ට sms කර වටිනා තෑගි දිනාගන්න
නීතිඥ පෙරේරා 111p · 11 hours ago
ලංකාවෙ නොවෙන එවුන් බලනව ඇති මුන් කොහෙන් පාත් වෙච්ච ගෝත්‍රිකයො රැලක්ද කියල. උන්ගේම රටේ උන්ටම වද දෙනවා. ලැජ්ජයි!
Dinusha · 6 hours ago
උබලා අමාරුවෙන් බෝට්ටුවේ ගිහිල්ලා ලංකාව වෙනුවෙන් ඉන්න එක ගැන හරිම ආඩම්බරයි බ්‍රෝ..
makka · 15 hours ago
ගෝත්‍රිකයෝ වගේ නේ, not good for Sri Lanka
නීතිඥ පෙරේරා 111p · 11 hours ago
ඉඳල ඉඳල මැච් එකක් දින්නම ලෝලීන්ට සතුටුයි තමයි. හැබැයි පොදු ප්‍රවාහන සේවයක අනිත් මිනිස්සු ඉස්සරහ නොදියුණු ගෝත්‍රික රැළක් වගේ තමනුත් රටත් හෑල්ලු කරන එක ඉතා නරක දෙයක්. සාමාන්‍යයෙන් මෙල්බන් කියන්නෙ ලංකාවෙ මිනිස්සු ටිකක් වැඩිපුර ඉන්න මරියකඩේ වනාත වගේ ටවුමක් කියල තමයි අපි අහල තියෙන්නෙ. සුද්දොත් ඒක දන්නව ඇති. ඔය සිඩ්නි බ්‍රිස්බන් වගේ නගරවල ලාංකිකයනුත් අඩුයි ලාංකිකයන්ට තියෙන නම්බුවත් හොඳයි කියල අපි අහල තියෙනව. මේව ප්‍රසිද්ධ මාධ්‍යවල ගියාම අර වැදගත් එවුන්ටත් ඉන්න නෑ. අපි අහල තියෙනව ඔය ජපානෙ යුරෝපෙ වගේ දියුණු තැන්වල කෝච්චිය ඇතුලෙ දුරකථන සංවාදයක්වත් කරන්නෙ නෑ කියල. ගිහින් නටපල්ලකො ක්ලබ් එකකට.
නීතිඥ පෙරේරා 111p · 11 hours ago
ඔය ලංකාවෙ මුස්ලිම් එවුන් පාකිස්තානේ ආවම චාජ් වෙන්නෙ හීනමානෙ නිසා. ඒ වගේම ලංකාවෙ සිංහල එවුනුත් ඔස්ට්‍රේලියාවට ලංකාවෙ ටීම් එක ගියාම චාජ් වෙන්නෙත් ඒ හින්දම තමයි. වෙන මොනව කියල ලාංකිකකමක් පෙන්වන්නද? ඇමෙරිකාවෙ මිනිස්සුන්ට නාස එක පෙන්නතෑකි. ජපානෙ මිනිස්සුන්ට සුපිරි විද්‍යාව තාක්ෂනය පෙන්වතෑකි. ඉතාලියෙ එවුන්ට ලම්බෝගිනියක් හරි පෙන්වතෑකි. අපේ එවුන්ට පෙන්නන්න තියෙන්නෙ ඉතින් අප්පොච්චිගෙ සාටකෙයි රැවුලයි තමයි.
Sanj · 11 hours ago
මෙහෙ ඉන්න ගොඩක් අය සිංහල බැ සිංහල කෑම උයන්න දන්නේ නැහැ වගේ ඉන්නේ . Match එක දවසට මුනේ පාට ගාගෙන විකාර කරනවා
Asoka · 11 hours ago
ඒ රටටත් ගිහිල්ලා ඉවරයි. මුන් මේ කරන පිස්සු වැඩ නිසා තම්බින්ටයි දෙමළුන්ටයි සමලින්ගිකයන්ටයි විතරයි මේ රටවල් වලට යන්න වීසා ලැබෙන්නෙත් දේශපාලන රැකවරණ දෙන්නෙත්
Indrajith · 4 hours ago
නැති බැරි කම නිසා, ලංකාවේ හරි හමන් රැකියාවක් නැති නිසා, උගත් කම තිබුනට හොඳ ජොබ් එකක් නැති නිසා නේද උඹල ඔය රට ගියේ , ගිය තැන කන්නේ නැතුව ඒ රටට support ekak දීල ඉඳපන් , සුද්දා යන්න කිව්වොත් උඹලට යන්න තකුත් නැහැ නේද කියල හිතල බලලා, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා , අනික හරි team එක තවම ඉන්දියාවේ
පිස්සා · 3 hours ago
ඕස්ට්‍රේලියාව ලංකාවක් වෙනුවට නම් අපි කැමති නෑ. කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් රට විනාස කරන්න එපා. කරන බලු වැඩක් ජඩ වැඩක් ලංකාවට ගිහින් කර ගන්න.
පර්සි · 14 hours ago
ලංකාවේ ඉන්න කුහක බල්ලන්ට තමන්ගේම එවුන් ඔසී ඉඳන් අපේම ටීම් එකට සපෝර්ට් කරනවා බලාගන ඉන්න බැරුව මේකට අගේන්ට්ස් කමෙන්ට් දානවා.
සුපිරියි! නංගිගෙ ඩාන්ස් එකත් එල.