පච නිකමා සල්ලි එපා කියා සල්ලි ඉල්ලයි 💩💥🤣

tarson

Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    මූ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ.

    මූ කියන්නෙ රස්සාවක් නොකර නිදහසේ ඉන්න කියල.

    ඔව් රස්සාවක් කියන්නෙ වහල් කමක්, මමත් හැම තිස්සෙම කියන්නෙ රස්සාවක් කලත් ඒකෙන් අයින් වෙලා බිස්නස් එකක් කොහොම හරි කරපන් කියල.

    හැමෝටම ඕනෙ ඒක තමයි, ඒත් මූ කියන එකට අමතරව සල්ලි තියෙන්න ඕනෙ අවශ්‍ය දේවල් ගන්න.

    සල්ලි බිලියන ගනන් තියෙනව නම් කවෘවත් රස්සා කර කර ඉන්න ඕනෙ නෑ කොහොමත්.

    මූ මේ කියන දේ කරන්න පුලුවන් ඕනෙ එකෙක්ට,
    ඒත් ඒක කරන ගමන් සතුටින් ඉන්න හම්බෙන්නෙ ආනන්ත් අම්බානි වගේ සුපිරි සල්ලි තියෙන උන්ට.

    මූ වගේ ගිගන පැටව් ඕව කරන්න ගියාම, තමන්ට වෙන්නෙ වීඩියෝ දදා ඒව යටින්

    "අනේ මට උදව් කරන්න, මාත්තියා සල්ලි කීයක් හරිදාන්න අකවුන්ට් එකට"
    "මෙන්න බැන්කු විස්තර, පොඩි ගානක් හරි දාන්න මාතියා, ලොකු උදව්වක්"

    ඕක ඉතින් හිගා කෑමක්. 💩

    අනුන්ට බන දේශනා කරනව පොර වගේ "සල්ලි වැඩක් නෑ" කියල, ඊට යටින් බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලනව 💥💩

    සල්ලි එපා නම් මොකටඩ පකෝ බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලන්නෙ.
    ගස් ගෙඩි කකා ජීවත් වෙයන්කො සතෙක් වගේ උබට සල්ලි නැතුව ඔච්චර සතුටුයි නම්.

    මු කියයි, ඊට පස්සෙ අපටත් වෙන්නෙ පුක ඉරන් මූ වගේ අනුන්ගෙන් සල්ලි හිගාකන්න වීඩියෝ දදා.

    මූ යන්නෙත් අර සමන්ට බඩ්ඩ 20000 පිලිමෙට ලක්ශ එකහමාර ගානෙ එකතු කරනව වගේ තමයි. කැරිම බිස්නස් කැරිය කරන්නෙ සිවුරක් දාගෙන.

    අපි හැමෝම ජොබ් වලින් (වහල් බවින්) අයින් වෙන්නම ඕනෙ. ඒත් මූ වගේ හිගන පකෙක් වෙලා නම් නෙමෙයි.

    ඔන්න බලපන් මූ අනිවා උබලට වැදි බන දේශනා කරල සල්ලි ගරල සුපිරියට බිස්නස් දෙක තුනක් කරයි.

    උබල මූ කියන ඒව අහල නිකමෙක් වෙයි. උබලට හැමනෙයි. ඌට හරියයි. 💩

    ගොනෙක් වෙලා සල්ලි එහෙම දාන්න එපා මූගෙ අකවුන්ට් වලට. ඌ කියන්නෙ සල්ලි වලට ඌ බය නෑ කියල නම්, ඌට ඒක විදගන්න දීපන් සත පහක් වත් දෙන්න එපා.

    නිකමෙක් නෙමෙයි මූ, කම්මැලි පකෙක්.

    ඕනෙම කෙනෙක් උත්සහ කරල, ෆේල් වෙන ඒව කෙල වෙන ඒව ඕනෙ තරම් තියෙන්න පුලුවන්.
    කරන කරන එක වැරදෙන්නත් පුලුවන්.
    හම්බ කරපු සල්ලි මොකක් හරි වෙලා නැති වෙන්න පුලුවන්.
    බිස්නස් අයිඩියා දහස් ගානක් ට්‍රයි කරල උබට හරියන්නෙ නැති වෙන්න පුලුවන්.
    කෙලවෙන්න පුලුවන්.

    ඒත් එහෙම වෙන්නෙ කම්මැලි නොවී උබල මොනා හරි ට්‍රයි කරපු නිසා.

    මූ එහෙම එකෙක් නෙමෙයි. පට්ට කැරිම කම්මැලියෙක්.

    මූ මේ කිසි දෙයක් ට්‍රයි නොකර නිකම්ම අනුන්ගෙ සල්ලි ඉල්ලනව. කැරි හිගන්න. 💩

    නිකමෙක් වෙන්න ඕනෙ සල්ලි හම්බ කරාට පස්සෙ. ඊට පස්සෙ නිකන් ඉන්න පුලුවන් ආතල් එකේ.

    නැත්තන් වෙන්නෙ මූ වගේ අනිත් උන්ට, ලෝකෙට බරක් වෙන එක. 💩💥

    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    salli hamba karana loku salli kaarayo nan nikan inne naha ban. un 8 to 5 job karana ewunta wada busy, samahara welaawata dawas 7ma
    habai salli kaarayonge puththu nam pinata maha ewunge salli walin aathal eke innawa
     
    ඒකනෙ මම කිව්වෙ, ආනන්ත් අම්බානි වගේ එකෙක් ට නම් පුලුවන් ඔහොම නිකමෙක් වෙලා ඉන්න.

    ඒත් කාට හරි සල්ලි හම්බ කරා ඇති දැන්, මම නිකමෙක් වෙන්න ඕනෙ ආතල් එකේ කියල (ඒකට retire වෙනව කියලත් කියනවනෙ), එතකොට එහෙම ඉන්න පුලුවන්.

    Retire වෙන එකේ කිසිම වැරැද්දක් නෑ.

    ඒත් ඌ මේ කම්මැලි පකෙක්. සල්ලි හම්බ කරල අනුන්ගෙන් යැපෙන්නෙ නැතුව, අනුන්ගෙන් ජීවත් වෙන්න සල්ලි ඉල්ලන්නෙ නැති ගානට ආදායමක් එනව නම් පොර ටෝක් දුන්නට කමක් නෑ.

    ඒත් ඌ සල්ලි වැඩක් නෑ කියන ගමන් යටින් දානව උගෙ අකවුන්ට් නම්බර් එක 💩💥
     
    smart higannek. aluth widiyata higakanawa wage. aathal eke retire wela inna puluwannan hodai ithin habai income ekak thiyenna onane ban
    ohoma lajja nathuwa higakanawanan ithin uta oluwe amaaruwak athi
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    smart higannek. aluth widiyata higakanawa wage. aathal eke retire wela inna puluwannan hodai ithin habai income ekak thiyenna onane ban
    ohoma lajja nathuwa higakanawanan ithin uta oluwe amaaruwak athi

    ඌට ඔලුවෙ අව්ලක් තියෙනව, සියදිවි නසාගන්නත් කීප පාරක් ට්‍රයි කරපු එකෙක්.
     
    • Like
    Reactions: vito

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,884
    20,421
    113
    හස්තිශෛලපුර
    මූ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ.

    මූ කියන්නෙ රස්සාවක් නොකර නිදහසේ ඉන්න කියල.

    ඔව් රස්සාවක් කියන්නෙ වහල් කමක්, මමත් හැම තිස්සෙම කියන්නෙ රස්සාවක් කලත් ඒකෙන් අයින් වෙලා බිස්නස් එකක් කොහොම හරි කරපන් කියල.

    හැමෝටම ඕනෙ ඒක තමයි, ඒත් මූ කියන එකට අමතරව සල්ලි තියෙන්න ඕනෙ අවශ්‍ය දේවල් ගන්න.

    සල්ලි බිලියන ගනන් තියෙනව නම් කවෘවත් රස්සා කර කර ඉන්න ඕනෙ නෑ කොහොමත්.

    මූ මේ කියන දේ කරන්න පුලුවන් ඕනෙ එකෙක්ට,
    ඒත් ඒක කරන ගමන් සතුටින් ඉන්න හම්බෙන්නෙ ආනන්ත් අම්බානි වගේ සුපිරි සල්ලි තියෙන උන්ට.

    මූ වගේ ගිගන පැටව් ඕව කරන්න ගියාම, තමන්ට වෙන්නෙ වීඩියෝ දදා ඒව යටින්

    "අනේ මට උදව් කරන්න, මාත්තියා සල්ලි කීයක් හරිදාන්න අකවුන්ට් එකට"
    "මෙන්න බැන්කු විස්තර, පොඩි ගානක් හරි දාන්න මාතියා, ලොකු උදව්වක්"

    ඕක ඉතින් හිගා කෑමක්. 💩

    අනුන්ට බන දේශනා කරනව පොර වගේ "සල්ලි වැඩක් නෑ" කියල, ඊට යටින් බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලනව 💥💩

    සල්ලි එපා නම් මොකටඩ පකෝ බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලන්නෙ.
    ගස් ගෙඩි කකා ජීවත් වෙයන්කො සතෙක් වගේ උබට සල්ලි නැතුව ඔච්චර සතුටුයි නම්.

    මු කියයි, ඊට පස්සෙ අපටත් වෙන්නෙ පුක ඉරන් මූ වගේ අනුන්ගෙන් සල්ලි හිගාකන්න වීඩියෝ දදා.

    මූ යන්නෙත් අර සමන්ට බඩ්ඩ 20000 පිලිමෙට ලක්ශ එකහමාර ගානෙ එකතු කරනව වගේ තමයි. කැරිම බිස්නස් කැරිය කරන්නෙ සිවුරක් දාගෙන.

    අපි හැමෝම ජොබ් වලින් (වහල් බවින්) අයින් වෙන්නම ඕනෙ. ඒත් මූ වගේ හිගන පකෙක් වෙලා නම් නෙමෙයි.

    ඔන්න බලපන් මූ අනිවා උබලට වැදි බන දේශනා කරල සල්ලි ගරල සුපිරියට බිස්නස් දෙක තුනක් කරයි.

    උබල මූ කියන ඒව අහල නිකමෙක් වෙයි. උබලට හැමනෙයි. ඌට හරියයි. 💩

    ගොනෙක් වෙලා සල්ලි එහෙම දාන්න එපා මූගෙ අකවුන්ට් වලට. ඌ කියන්නෙ සල්ලි වලට ඌ බය නෑ කියල නම්, ඌට ඒක විදගන්න දීපන් සත පහක් වත් දෙන්න එපා.

    නිකමෙක් නෙමෙයි මූ, කම්මැලි පකෙක්.

    ඕනෙම කෙනෙක් උත්සහ කරල, ෆේල් වෙන ඒව කෙල වෙන ඒව ඕනෙ තරම් තියෙන්න පුලුවන්.
    කරන කරන එක වැරදෙන්නත් පුලුවන්.
    හම්බ කරපු සල්ලි මොකක් හරි වෙලා නැති වෙන්න පුලුවන්.
    බිස්නස් අයිඩියා දහස් ගානක් ට්‍රයි කරල උබට හරියන්නෙ නැති වෙන්න පුලුවන්.
    කෙලවෙන්න පුලුවන්.

    ඒත් එහෙම වෙන්නෙ කම්මැලි නොවී උබල මොනා හරි ට්‍රයි කරපු නිසා.

    මූ එහෙම එකෙක් නෙමෙයි. පට්ට කැරිම කම්මැලියෙක්.

    මූ මේ කිසි දෙයක් ට්‍රයි නොකර නිකම්ම අනුන්ගෙ සල්ලි ඉල්ලනව. කැරි හිගන්න. 💩

    නිකමෙක් වෙන්න ඕනෙ සල්ලි හම්බ කරාට පස්සෙ. ඊට පස්සෙ නිකන් ඉන්න පුලුවන් ආතල් එකේ.

    නැත්තන් වෙන්නෙ මූ වගේ අනිත් උන්ට, ලෝකෙට බරක් වෙන එක. 💩💥

    peya 6k uba meh video balanawada?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    salli hamba karana loku salli kaarayo nan nikan inne naha ban. un 8 to 5 job karana ewunta wada busy, samahara welaawata dawas 7ma
    habai salli kaarayonge puththu nam pinata maha ewunge salli walin aathal eke innawa
    මේක සිරා කතාව. රස්සා කරන උන් එතන වැඩ ගැන ප්‍රෙෂර් එක විතරයි දැනෙන්නෙ. බිස්නස් එකක් කරන උන්ට දවස් 7ම, පැය 24ම ප්‍රශ්න තියනවා පොඩි හරි ස්ථාවරත්වයකට එනකල්. රෙන්ට්, සේවක පඩි, ගත්තු ලෝන් ගෙවන ඒවා වගේ දේවලුත් මතක් වෙනවා.

    මූ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ.

    මූ කියන්නෙ රස්සාවක් නොකර නිදහසේ ඉන්න කියල.

    ඔව් රස්සාවක් කියන්නෙ වහල් කමක්, මමත් හැම තිස්සෙම කියන්නෙ රස්සාවක් කලත් ඒකෙන් අයින් වෙලා බිස්නස් එකක් කොහොම හරි කරපන් කියල.

    හැමෝටම ඕනෙ ඒක තමයි, ඒත් මූ කියන එකට අමතරව සල්ලි තියෙන්න ඕනෙ අවශ්‍ය දේවල් ගන්න.

    සල්ලි බිලියන ගනන් තියෙනව නම් කවෘවත් රස්සා කර කර ඉන්න ඕනෙ නෑ කොහොමත්.

    මූ මේ කියන දේ කරන්න පුලුවන් ඕනෙ එකෙක්ට,
    ඒත් ඒක කරන ගමන් සතුටින් ඉන්න හම්බෙන්නෙ ආනන්ත් අම්බානි වගේ සුපිරි සල්ලි තියෙන උන්ට.

    මූ වගේ ගිගන පැටව් ඕව කරන්න ගියාම, තමන්ට වෙන්නෙ වීඩියෝ දදා ඒව යටින්

    "අනේ මට උදව් කරන්න, මාත්තියා සල්ලි කීයක් හරිදාන්න අකවුන්ට් එකට"
    "මෙන්න බැන්කු විස්තර, පොඩි ගානක් හරි දාන්න මාතියා, ලොකු උදව්වක්"

    ඕක ඉතින් හිගා කෑමක්. 💩

    අනුන්ට බන දේශනා කරනව පොර වගේ "සල්ලි වැඩක් නෑ" කියල, ඊට යටින් බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලනව 💥💩

    සල්ලි එපා නම් මොකටඩ පකෝ බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලන්නෙ.
    ගස් ගෙඩි කකා ජීවත් වෙයන්කො සතෙක් වගේ උබට සල්ලි නැතුව ඔච්චර සතුටුයි නම්.

    මු කියයි, ඊට පස්සෙ අපටත් වෙන්නෙ පුක ඉරන් මූ වගේ අනුන්ගෙන් සල්ලි හිගාකන්න වීඩියෝ දදා.

    මූ යන්නෙත් අර සමන්ට බඩ්ඩ 20000 පිලිමෙට ලක්ශ එකහමාර ගානෙ එකතු කරනව වගේ තමයි. කැරිම බිස්නස් කැරිය කරන්නෙ සිවුරක් දාගෙන.

    අපි හැමෝම ජොබ් වලින් (වහල් බවින්) අයින් වෙන්නම ඕනෙ. ඒත් මූ වගේ හිගන පකෙක් වෙලා නම් නෙමෙයි.

    ඔන්න බලපන් මූ අනිවා උබලට වැදි බන දේශනා කරල සල්ලි ගරල සුපිරියට බිස්නස් දෙක තුනක් කරයි.

    උබල මූ කියන ඒව අහල නිකමෙක් වෙයි. උබලට හැමනෙයි. ඌට හරියයි. 💩

    ගොනෙක් වෙලා සල්ලි එහෙම දාන්න එපා මූගෙ අකවුන්ට් වලට. ඌ කියන්නෙ සල්ලි වලට ඌ බය නෑ කියල නම්, ඌට ඒක විදගන්න දීපන් සත පහක් වත් දෙන්න එපා.

    නිකමෙක් නෙමෙයි මූ, කම්මැලි පකෙක්.

    ඕනෙම කෙනෙක් උත්සහ කරල, ෆේල් වෙන ඒව කෙල වෙන ඒව ඕනෙ තරම් තියෙන්න පුලුවන්.
    කරන කරන එක වැරදෙන්නත් පුලුවන්.
    හම්බ කරපු සල්ලි මොකක් හරි වෙලා නැති වෙන්න පුලුවන්.
    බිස්නස් අයිඩියා දහස් ගානක් ට්‍රයි කරල උබට හරියන්නෙ නැති වෙන්න පුලුවන්.
    කෙලවෙන්න පුලුවන්.

    ඒත් එහෙම වෙන්නෙ කම්මැලි නොවී උබල මොනා හරි ට්‍රයි කරපු නිසා.

    මූ එහෙම එකෙක් නෙමෙයි. පට්ට කැරිම කම්මැලියෙක්.

    මූ මේ කිසි දෙයක් ට්‍රයි නොකර නිකම්ම අනුන්ගෙ සල්ලි ඉල්ලනව. කැරි හිගන්න. 💩

    නිකමෙක් වෙන්න ඕනෙ සල්ලි හම්බ කරාට පස්සෙ. ඊට පස්සෙ නිකන් ඉන්න පුලුවන් ආතල් එකේ.

    නැත්තන් වෙන්නෙ මූ වගේ අනිත් උන්ට, ලෝකෙට බරක් වෙන එක. 💩💥

    මේ ඩයල් එක ඉගෙන ගත්තු කෙනෙක්. මට මතක විදියට පේරාදෙනියේ කැම්පස් එකේ.මූට ජොබ් එකක් නොකර ඉන්න තරම් නොසුදුසුකමකුත් නෑ. මූට උවමනාවක් නැතුව ඇති. හැබැයි මෙයා කියන ඒවා අහද්දි ට්‍රැක පැනපු ගතියක් පේනවා
    ------ Post added on Apr 29, 2026 at 12:38 PM
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    මේක සිරා කතාව. රස්සා කරන උන් එතන වැඩ ගැන ප්‍රෙෂර් එක විතරයි දැනෙන්නෙ. බිස්නස් එකක් කරන උන්ට දවස් 7ම, පැය 24ම ප්‍රශ්න තියනවා පොඩි හරි ස්ථාවරත්වයකට එනකල්. රෙන්ට්, සේවක පඩි, ගත්තු ලෝන් ගෙවන ඒවා වගේ දේවලුත් මතක් වෙනවා.

    මේ ඩයල් එක ඉගෙන ගත්තු කෙනෙක්. මට මතක විදියට පේරාදෙනියේ කැම්පස් එකේ.මූට ජොබ් එකක් නොකර ඉන්න තරම් නොසුදුසුකමකුත් නෑ. මූට උවමනාවක් නැතුව ඇති. හැබැයි මෙයා කියන ඒවා අහද්දි ට්‍රැක පැනපු ගතියක් පේනවා
    ------ Post added on Apr 29, 2026 at 12:38 PM
    samahara welaawata stress ekath ekka cope karanna bari unama defense mechanism ekak widiyata thama avoidance eka enne
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    peya 6k uba meh video balanawada?

    පිස්සුද බන්. ඌ හදන්නෙ අපේ ටයිම් එකෙන් උගේ ආදායම වැඩි කරගන්න 💩
    ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් මූ කැරි කම්මැලියෙක් වෙලා අනුන්ගෙ සල්ලි වලින් කන ගමන් දෙන ටෝක් 😵‍💫
    ඒත් ඉතින් ඌගෙ කතා වල තියෙන්නෙ එකම දේ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    mona huttakda yako e dakke, oluwa traka paninawa mu kiyana ewa ahuwama.

    ඌ කියන දේ ඇත්ත කොටස තමයි ඉතින් කලින්ම රිටයර් වෙන එක. ඒක හොදයි, ඒත්,

    ඌ කියන්නෙ සල්ලිත් නැතුව නිකමෙක් වෙන එක. ඊට පස්සෙ සල්ලි ඉල්ලනව 😂 පිස්සු හුත්තෙක්.
     
    • Haha
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    ඌ කියන දේ ඇත්ත කොටස තමයි ඉතින් කලින්ම රිටයර් වෙන එක. ඒක හොදයි, ඒත්,

    ඌ කියන්නෙ සල්ලිත් නැතුව නිකමෙක් වෙන එක. ඊට පස්සෙ සල්ලි ඉල්ලනව 😂 පිස්සු හුත්තෙක්.
    muge role eka kathawaka tibba ban, itn eke giye, Sanna act kara. thanamalwila kolla eke kollath act kara.
    e kathawe innawa online higannek...
    undu wadey walata koonisso dala wikka koonido kiyala, kathawe nama mataka nane hutta
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    muge role eka kathawaka tibba ban, itn eke giye, Sanna act kara. thanamalwila kolla eke kollath act kara.
    e kathawe innawa online higannek...
    undu wadey walata koonisso dala wikka koonido kiyala, kathawe nama mataka nane hutta

    හෑ, ඒ මොකක්ද ඒ කතාව. යූ ටියුබ් එකේ තියෙනව නම් හොයල දාපන් බලන්න
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,984
    4,555
    113
    what the fuck is he saying for 6.5 hours?...even a movie will be maximum 2.5 hours. :lol: :lol:

    can anyone summarize it with chatgpt:P