මචන්ලා, අපේ ඔෆ්ස් එකේ අලුත් වසරට පලවෙනි CSR එක කරන්න හදන්නේ.
අපිට පොඩි තැනක් සෙට්වුනා ඉගනගන්න කාන්තා දරුවන් 25ක් ඉන්න Tudawe Child Development Center එක.
අපි හොයලා බලලා අවශ්‍යකරන, පුළුවන් හැමදේම දෙන්න හදන්නේ එතනට.
දෙන්න කලින් පොඩි පෙර විපරුමක් කරන්න ඕන මෙතන ගැන.
දැනගන්න ඕන,
උබලා කවුරුහරි මෙතන පවුද්ගලිකව දන්නවද? හරියටම පවත්වාගෙන යන තැනක්ද? මම ගිහින් බලනවා නමුත් යන්න කලින් උබලා විස්තරයක් දන්නවද කියලා බලන්න නෙමේ නුල දැම්මේ
-තුති-