මූ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ.
මූ කියන්නෙ රස්සාවක් නොකර නිදහසේ ඉන්න කියල.
ඔව් රස්සාවක් කියන්නෙ වහල් කමක්, මමත් හැම තිස්සෙම කියන්නෙ රස්සාවක් කලත් ඒකෙන් අයින් වෙලා බිස්නස් එකක් කොහොම හරි කරපන් කියල.
හැමෝටම ඕනෙ ඒක තමයි, ඒත් මූ කියන එකට අමතරව සල්ලි තියෙන්න ඕනෙ අවශ්‍ය දේවල් ගන්න.
සල්ලි බිලියන ගනන් තියෙනව නම් කවෘවත් රස්සා කර කර ඉන්න ඕනෙ නෑ කොහොමත්.
මූ මේ කියන දේ කරන්න පුලුවන් ඕනෙ එකෙක්ට,
ඒත් ඒක කරන ගමන් සතුටින් ඉන්න හම්බෙන්නෙ ආනන්ත් අම්බානි වගේ සුපිරි සල්ලි තියෙන උන්ට.
මූ වගේ ගිගන පැටව් ඕව කරන්න ගියාම, තමන්ට වෙන්නෙ වීඩියෝ දදා ඒව යටින්
"අනේ මට උදව් කරන්න, මාත්තියා සල්ලි කීයක් හරිදාන්න අකවුන්ට් එකට"
"මෙන්න බැන්කු විස්තර, පොඩි ගානක් හරි දාන්න මාතියා, ලොකු උදව්වක්"
ඕක ඉතින් හිගා කෑමක්.
අනුන්ට බන දේශනා කරනව පොර වගේ "සල්ලි වැඩක් නෑ" කියල, ඊට යටින් බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලනව

සල්ලි එපා නම් මොකටඩ පකෝ බැන්කු විස්තර දදා සල්ලි ඉල්ලන්නෙ.
ගස් ගෙඩි කකා ජීවත් වෙයන්කො සතෙක් වගේ උබට සල්ලි නැතුව ඔච්චර සතුටුයි නම්.
මු කියයි, ඊට පස්සෙ අපටත් වෙන්නෙ පුක ඉරන් මූ වගේ අනුන්ගෙන් සල්ලි හිගාකන්න වීඩියෝ දදා.
මූ යන්නෙත් අර සමන්ට බඩ්ඩ 20000 පිලිමෙට ලක්ශ එකහමාර ගානෙ එකතු කරනව වගේ තමයි. කැරිම බිස්නස් කැරිය කරන්නෙ සිවුරක් දාගෙන.
අපි හැමෝම ජොබ් වලින් (වහල් බවින්) අයින් වෙන්නම ඕනෙ. ඒත් මූ වගේ හිගන පකෙක් වෙලා නම් නෙමෙයි.
ඔන්න බලපන් මූ අනිවා උබලට වැදි බන දේශනා කරල සල්ලි ගරල සුපිරියට බිස්නස් දෙක තුනක් කරයි.
උබල මූ කියන ඒව අහල නිකමෙක් වෙයි. උබලට හැමනෙයි. ඌට හරියයි.
ගොනෙක් වෙලා සල්ලි එහෙම දාන්න එපා මූගෙ අකවුන්ට් වලට. ඌ කියන්නෙ සල්ලි වලට ඌ බය නෑ කියල නම්, ඌට ඒක විදගන්න දීපන් සත පහක් වත් දෙන්න එපා.
නිකමෙක් නෙමෙයි මූ, කම්මැලි පකෙක්.
ඕනෙම කෙනෙක් උත්සහ කරල, ෆේල් වෙන ඒව කෙල වෙන ඒව ඕනෙ තරම් තියෙන්න පුලුවන්.
කරන කරන එක වැරදෙන්නත් පුලුවන්.
හම්බ කරපු සල්ලි මොකක් හරි වෙලා නැති වෙන්න පුලුවන්.
බිස්නස් අයිඩියා දහස් ගානක් ට්‍රයි කරල උබට හරියන්නෙ නැති වෙන්න පුලුවන්.
කෙලවෙන්න පුලුවන්.
ඒත් එහෙම වෙන්නෙ කම්මැලි නොවී උබල මොනා හරි ට්‍රයි කරපු නිසා.
මූ එහෙම එකෙක් නෙමෙයි. පට්ට කැරිම කම්මැලියෙක්.
මූ මේ කිසි දෙයක් ට්‍රයි නොකර නිකම්ම අනුන්ගෙ සල්ලි ඉල්ලනව. කැරි හිගන්න.
නිකමෙක් වෙන්න ඕනෙ සල්ලි හම්බ කරාට පස්සෙ. ඊට පස්සෙ නිකන් ඉන්න පුලුවන් ආතල් එකේ.
නැත්තන් වෙන්නෙ මූ වගේ අනිත් උන්ට, ලෝකෙට බරක් වෙන එක.

Last edited: