METRO BUS එකක ගියා අද 🤩 - මගේ අත්දැකීම

astrin

Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    මාකුබුරෙ ඉදන් කොටුවට ගියා බඩු ටිකක් ගන්න ආයෙ ආවෙත් මෙට්රො බස් එකකමයි ,

    පරිසිදු කම එහෙම හොදයි තවම ඉතින් අලුත්නෙ,දාඩිය දාගෙන කෑගහන සද්ද් අහගෙන යනවට වඩා මේක නම් මරු ඇත්තටම , සින්දු කොන්දගෙ කෑගැහිලි මොකුත් නෑ , ඩයිවර් හදිසියක් නෑ නෝමල් එකේ යනව, පැයක් එකහමාරක් වගේ ගියේ එක ගමනකට.

    දැනට කෑශ් ගන්නව අවුලක් නෑ , ඇප් එක තිය්නව නම් ස්කෑන් කර්ල නැගල බහින තැනින් ආයෙ ස්කෑන් කරන් බහින්න තියෙන්නෙ මම අද දැක්ක කෙල්ලෙක් එහෙම ස්කෑන් එකට 3න් හතර පාරක් අල්ලනව ස්කෑන් උනේ නැ පොඩි අවුලක් උනා එතන එහෙම , හදිසියෙ බහිද්දි එහෙම උනිත් අවුල් ඉතින්.

    නවත්වන තැන් තමයි මට ලොකුම අවුලකට තිබ්බෙ ඇප් එකේ නැති තැන්වල එහෙම යද්දි නැවැත්වුවා ඒක හිතාගන්න බැරුව හිටියෙ මම බහිද්දි කොන්දොස්තරගෙන් ඇහුව කොහෙද හරියටම නවතනෙ කොයල ඕනෙ තැනක නවත්වනව කිවුව හෝල්ට් එකක අත දැම්මොත් අවුඅල්ක් නෑ ඒක හොද අප්ඩේට් එකක්.

    මම මාකුබුරෙ ඉදන් කොටුවට යද්දි බැස්සෙ ස්ටේශන් එකෙන් හැබැයි ආයෙ මාකුබුරට යනව නම් බස් එක ඒ පැත්තෙන් එන්නෙ නෑ ඒක 174 පාරෙන් යනව ලංගම බස් ස්ටැන්ඩ් එකට යන්ඩ ඕනෙ අයේ මාකුබුර පැත්තට යන්න බස් එකෙ නගින්න නම් ,

    මම ආයෙ එද්දි හිතුවෙ ස්ටේශන් එකෙන් නගින්න මොකද මැප් එකේ ඒපාර තියනව ඒක වැරදි එතනට ආවෙ නෑ, ඇප් එකේ මැප් එක මගේ ෆෝන් එකේ නන් ටිකක් අවුල් සූම් කර කර බලද්දි එක පාරම රටේ මැද හරියට එනව.

    ඇප් එකේ ලයිවු බස් එකේ ලොකේශන් එක නම් හරියටම හරි ඒක වටිනව,

    හිටගෙන එන්ඩ සෙට් උනා ටික දුරක් වයසක අය නැගපු නිසා සීට් එක දුන්න අවුලක් නෑ ඒක බඩු ටික තියන්න වෙනම තැනක් තියනව් බස් එක යද්දි වැටෙන්නෙ එහෙම නෑ බෑග් , හැම තැනම අල්ල ගන්න ලේසි වෙන්න බට ගහල තිය්න නිසා හිටගෙන එන එක අවුලක්ම නෑ ,

    මිනිසුන්ගෙ තවම අවුඅලක් තියනව ගාන අහල නගින්නෙ නෑ සමාන්‍ය බස් වලට වඩා ටිකක වැඩි නිසා ඒක එච්චර ලොකු ගානකුත් නෙමෙයි නිසා මම හිතන්නෙ මේ ප්‍රොජෙක්ට් එක සක්සස් කර ගන්න මිනිස්සු වැඩිපුර මේ බස්වල යන්න හුරු උනානම් හරි ප්‍රය්ස් සෙන්සිටිවු නොවී එහෙම උනොත් ගොඩක් බස් මේ විදියට යන්න පටන් ගනී , මම කියන්නෙ ඔය ප්‍රයිවට් ඒවත් ඒවගෙ නිකන් එක්කන් ගියත් වමනෙ යන සයිස් මට නන් ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත

    අඩු කුලේ උන් දිගටම ලොරිචැසි වලම යවලා මැරෙන්න අරින්න ඕනේ. ඕකුන්ට ඕවා දිරවන් නෑ
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    Thanks for the update..

    Care to explain the price difference as well..?
    250 lkr - colombo to makubura trip on metro bus , normal bus i think 150 lkr

    Yan nati unta yan natuwa inna kiyapan bn. Pilot project eka patan aran dawas ganen ubata hitagenat yanna una kiyanne aniwa okata senaga set wenawa thawa tika dawasak yaddi.
    ඒ ඔෆ්ස් ටයිම් නිසා බන් දවල් යද්දි එහෙම උනේ නෑ සීට් හිස් තිබුන
    ------ Post added on Apr 30, 2026 at 11:17 AM

    අඩු කුලේ උන් දිගටම ලොරිචැසි වලම යවලා මැරෙන්න අරින්න ඕනේ. ඕකුන්ට ඕවා දිරවන් නෑ
    සමහර උන් ඇතුලෙ ඉන්න අපි දිහාත් බලන්නෙ මහ අනුකම්පා සහගත බැල්මක් , අල්ලනෙ නෑ මට නන් ඒක, බස් එකේ ලොකු වින්ඩොව් නිසා ඇතුලෙ ඉන්න එකාව පේනව හොදට 😅
    ------ Post added on Apr 30, 2026 at 11:20 AM

    අඩු කුලේ උන් දිගටම ලොරිචැසි වලම යවලා මැරෙන්න අරින්න ඕනේ. ඕකුන්ට ඕවා දිරවන් නෑ
    සමහර උන් ඇතුලෙ ඉන්න අපි දිහාත් බලන්නෙ මහ අනුකම්පා සහගත බැල්මක් , අල්ලනෙ නෑ මට නන් ඒක, බස් එකේ ලොකු වින්ඩොව් නිසා ඇතුලෙ ඉන්න එකාව පේනව හොදට 😅
    ------ Post added on Apr 30, 2026 at 11:21 AM
     
    • Haha
    Reactions: inranasingha

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH
    250 නම් viable නෑ… අවම Rs. 500–750k වත් ගත්තෙ නැත්තම් ඔය metro bus කරගෙන යන්න වෙන්නෙ අපේ tax money වලින් තමා. එතකොට funds නැති උනාම maintenance වගේ දේවල් කරගන්නත් බැරි වෙලා, අන්තිමට bus ටිකත් කඩිලා යනවා.

    හරි හමන් plan එකක් එක්ක කරනවා නම් නම් පට්ට වැඩක්. Pvt bus companies form කරලා, උන්ට import tax concessions වත් දීලා, proper fee structure එකක් හදලා, companies self-sustain වෙන්න පුළුවන් විදියට system එක build කරන්න ඕන.
    අර 2012–13 මොරටුව route එකේ දාපු low-floor bus ටිකටත්, CHOGM bus අන්තිමට උනේ ඔය ටිකම නේ. පටන් ගත්තේ ලොකු show එකක් එක්ක, ඒත් proper operating model එකක්, maintenance plan එකක්, revenue discipline එකක් නැති උනාම ටිකෙන් ටික system එකම බැහැලා ගියා.
    බස් ගෙනාවට විතරක් වැඩක් නෑ run කරන්න business model එකක් ඕන. නැත්තම් අන්තිමට public money වලින් ගෙනාපු තවත් සුදු අලියෙක් තමා.
     
    • Like
    Reactions: ITGuy25 and astrin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,004
    22,403

    Koi ratet public transport duwanne tax money walin subsidize karala
     
    • Like
    Reactions: SLhuman

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,252
    10,069
    113
    250 නම් viable නෑ… අවම Rs. 500–750k වත් ගත්තෙ නැත්තම් ඔය metro bus කරගෙන යන්න වෙන්නෙ අපේ tax money වලින් තමා. එතකොට funds නැති උනාම maintenance වගේ දේවල් කරගන්නත් බැරි වෙලා, අන්තිමට bus ටිකත් කඩිලා යනවා.

    හරි හමන් plan එකක් එක්ක කරනවා නම් නම් පට්ට වැඩක්. Pvt bus companies form කරලා, උන්ට import tax concessions වත් දීලා, proper fee structure එකක් හදලා, companies self-sustain වෙන්න පුළුවන් විදියට system එක build කරන්න ඕන.
    අර 2012–13 මොරටුව route එකේ දාපු low-floor bus ටිකටත්, CHOGM bus අන්තිමට උනේ ඔය ටිකම නේ. පටන් ගත්තේ ලොකු show එකක් එක්ක, ඒත් proper operating model එකක්, maintenance plan එකක්, revenue discipline එකක් නැති උනාම ටිකෙන් ටික system එකම බැහැලා ගියා.
    බස් ගෙනාවට විතරක් වැඩක් නෑ run කරන්න business model එකක් ඕන. නැත්තම් අන්තිමට public money වලින් ගෙනාපු තවත් සුදු අලියෙක් තමා.
    ado ubata berida advisory role ekak illa ganna bimal gen