යාළුවනේ ස්ටාර් බස්ක් එකට ආවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. කවදාවත් ලංකාවෙදි Barista එකකට ගිහින් Matcha Latte ඒකක් බීලා නැති ගොඩේ ගන්කබරයෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම නම් යන්නෙ වල කක්කුස්සියට මහත්තයෝ. මැචා ලැට් නෑ.
     
    • Haha
    Reactions: Cypress

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,059
    7,160
    113
    Narcissistic Sociopath Manipulator
    අපිට ඉතිං මොන ස්ටාර් බස්ක්ද? ටර්කි ක්වසන්ද? අපි ඉතිං ගලගෙදර නැගල සුමුදුවගෙ හෝටලෙන් ලුණු මිරිස් එක්ක ආප්ප කාල කට දන්න ප්ලේන්ටියක් බීලා කඩේ පිටිපස්සට ගිහිං කැල්ලක් ගහනවා ගෝල්ඩ් ලිෆ් එකක් එක්ක. :(
     
    • Haha
    Reactions: Cypress