රෙන්ට් එකට දුන්නා.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අලුතින් ගත්ත බිල්ඩින් එකේ පොඩි පොඩි රෙපයාර් ටිකක් තිබුණා කරන්න. ඒක කරල ඉවර වුණු ගමන් ආවා ඔෆර් එකක්. මාසෙට ලක්ෂ 4.5 යි. අවුරුද්දක ඩිපෝසිට් එකක් ගත්තා. ;)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි දැන් මොකක්ද කරන්න ඕනෙ ඉතින්? 🤔
    මහන්සි නොවී අතට කීයක් හරි එන විදිහේ වැඩක් කරපං

    deposit eka aran un maseta gewannath one neda rent eka
    ඔව්. අවුරුදු පහකට දුන්නේ. තුන හතර අවුරුදු වලට 10% ක් වැඩිවෙනවා. අන්තිමට අවුරුද්දට 4 වෙනි අවුරුද්දට 10% ක් ඇඩ් වෙනවා.
    ------ Post added on Feb 18, 2026 at 3:01 PM
     
    • Love
    Reactions: Psiko

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,768
    1
    6,636
    113
    මහන්සි නොවී අතට කීයක් හරි එන විදිහේ වැඩක් කරපං
    Building එකට initial investment එක කීයද ?
    Building එක ගද්දී
    Full Cash upfront ගෙව්වද ; Debt Leverage කරාද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    rata berganna use karnna depostit salli tika
    අපෝ දේශපාලනය වානා. පිකප් වෙන්න වැඩ කලාට දැන් ආයේ ඒවා බෑ...

    Building එකට initial investment එක කීයද ?
    Building එක ගද්දී
    Full Cash upfront ගෙව්වද ; Debt Leverage කරාද ?
    ඔක්කොම වැඩ ඉවර වෙන කොට කෝටි 5 කට ළග ගාණක් ගියා. Full cash
    ------ Post added on Feb 18, 2026 at 3:04 PM
     
    • Like
    Reactions: Yeezus

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    tika kaalayak giyaata passe.. okath demalekta vikunala daapan
    ඒවා එහෙම තමා මම විකුණං කෑවේ නෑ... ඉන්වෙස්ට් කලා... දැන් කලින් එකටත් වඩා හොද තැනකින් වෙන එකක් ගත්තා. ඒවා එහෙම තමා...
     
    • Like
    Reactions: Ashan 1995

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,524
    113
    පේමන්ට් එකේ.
    ඒවා එහෙම තමා මම විකුණං කෑවේ නෑ... ඉන්වෙස්ට් කලා... දැන් කලින් එකටත් වඩා හොද තැනකින් වෙන එකක් ගත්තා. ඒවා එහෙම තමා...
    උඹ දැන් ගෝටට පුක දෙන්නේ නැද්ද බං?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,550
    13,148
    113
    🤍
    මහන්සි නොවී අතට කීයක් හරි එන විදිහේ වැඩක් කරපං

    ඔව්. අවුරුදු පහකට දුන්නේ. තුන හතර අවුරුදු වලට 10% ක් වැඩිවෙනවා. අන්තිමට අවුරුද්දට 4 වෙනි අවුරුද්දට 10% ක් ඇඩ් වෙනවා.
    ------ Post added on Feb 18, 2026 at 3:01 PM
    Deposit eka apahu denna oneda
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    අනේ හොඳයි කොල්ලෝ. තව තවත් දියුණු වෙන්න !
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,768
    1
    6,636
    113
    උබ මම අපි ඕක දැනගෙන මොනා කරන්නද දැන්?
    I've learnt much from digging up this case
    Inflation adjustment + annual yeileds + valuing a property etc.

    It's how you see it !
     
    • Like
    Reactions: olu bakka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,698
    113
    ආශ්චර්යමත් රටක
    මහන්සි නොවී අතට කීයක් හරි එන විදිහේ වැඩක් කරපං

    ලබන පාර රාජපක්ස්ල බලේට ගේන්න මාස හතරක් පහක් වැඩ කරොත් ජීවිතේටම ඇති වෙයිද?
     
    • Love
    Reactions: clumsyhulk