ඒව ගානක් නෑ කියමු. මැරිලා බොඩිය හරි තියෙනවා. මරල හංගපු ඒව බලපං හත් අට දෙනා එකතුවෙලා මරලා ගල්කරනවා එකෙක් නෑ ලීක් කරන්න. ඒකට අපි, පිට ගෑනියෙක් එක්ක කොහේ හරි ගියත් ගෙදර යන ඩිංගට ගෙදර ගෑනි දන්නවාමහබැංකුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක් අබිරහස් විදියට මැරිලා කියල නිවුස් එකක් ආවා. ඔන්න බලපන් වැඩේ හැටි.