මට තියෙන ප්‍රශ්ණේ කොහොමද බං රටේ ගොඩක් ප්‍රසිද්ධ දේවල් මෙහෙම හැංගිලා තියෙන්නේ?
උදාහරනෙකට ලප අප්පුහාමිගේ පුංචාම්මා, එක පොටෝ එකක් එලියට යන්නේ නෑ මොන වගේද බලන්න
ලසන්ත මරපු එවුන? කිසි හෝඩුවාවක් නෑ,
රෝයල් පාක් කෙල්ලව මරපු එකා, ජනාධිපති නිදහස ලැබුනා විතරයි මිසිං. මොන ලෝකෙ ඉන්නවද දන්නේ නෑ
කොහොමද බං මෙහෙම වෙන්නේ ඕපදූප අම්මන්ඩිලා ඉන්න රටේ?