podi explain ekak denna man dnne ma meuwa genaදිනේශ් ශාෆ්ටර්ව මතක් වුනා.
මරන්නත් පටන් අරන් නේද මුනුත්? තොපිට ආඩම්බරද ජෙප්පනේ?
බොරු කියන්නා හට නොකල හැකි පාපයක් නැත
ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත්, ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.මිනිහට දෙපාරක්ම CID එන්න කියලත් ඇයි දන්නැ ගිහින් නැත්තේ . මේක අනාවරණය කරෙත් මිනිහමලු මුලින් . එහෙම කරලත් ඇයි බන් CID නොගියේ කට උත්තර දෙන්න