තවම බැඳලා නැති උන් වරෙන් මේ පැත්තට...

TheShadow

Well-known member
  • May 19, 2019
    163
    323
    63
    Malabe
    Mehem karala ganungen guti kanna unoth berannath enawd
    Try karala balanna kalin ahanne
    Baya nathuwa try karapan. Guti kanna wen na. 😂 😂
    (Habai kellek umbata "Mata kollek innawa" kiyala hari "Karadara karanna epa" kiyala hari kiwwoth aye ita passe try karanna yanna epa ethanin ehata thama guti kana limit eka thiyenne. ethakan baya wenna deyak na ona magulak karapan)
     
    • Love
    Reactions: sahan50 and greenad

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,482
    9,148
    113
    ගෙදරින් කියන්නේ නැද්ද කෙල්ලෙක් හොයාගෙන බැඳහන් කියලා

    නොබැඳ මැරෙනකම් ජීවත් වෙන්න පුලුවන්ද?
    බඳින්න එපා බන්
    ඒ කරුමෙට කර ගහන්න එපා
    ආතල් එකේ ඉඳපන්
    ඔය කාලකන්නි දුපතෙන් එලියට ඇවිත් බලපන්
    කසාදේ කියන දේ දුපතේ වගේ මහා දෙයක් නෙමේ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,716
    4,130
    113
    මන් බැඳලා නෑ නේ. දැන් 50ට දෙකයි අඩු. ඕක අවුලක් නෑ බන්. මන් ජොලියේ ඉන්නවා නේ.
    අඩෝ උඹ ඩයල් එකක් නෙ බං. 48ක් වෙනව ඒ කියන්නෙ නෙහ්. ගෙදරින් අවුලක් නැද්ද. මට නං සැරටම අවුල් තියෙනව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,988
    11,364
    113
    35
    Spain
    අඩෝ උඹ ඩයල් එකක් නෙ බං. 48ක් වෙනව ඒ කියන්නෙ නෙහ්. ගෙදරින් අවුලක් නැද්ද. මට නං සැරටම අවුල් තියෙනව.
    ඔවු අවුළක් නෑ බන්. අපේ එහෙම බල කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,716
    4,130
    113
    ඔවු අවුළක් නෑ බන්. අපේ එහෙම බල කරන්නේ නැහැ.
    අපේ අවුල් බං. එකට හිටපු උන් පොඩි උන් එක්ක එහෙම ආපු දවසට, අහල පහල එකෙක් බැඳපු දවසට, මම වසලා හමාරයි....:(
     
    • Wow
    Reactions: Inigo Montoya