මගේ degree එක general IT . දැනට වැඩ කරන්නේ designing පැත්තේ. මේක හරිම stress. අනික තව 10 years වත් job එක තියෙයි කියල හිතන්න බෑ . මට hardware පැත්තට මාරු වෙන්න ඕන. CCNA කරපු උන් දාන් යමන්කෝ විස්තර. High salary ඕන නැ .