ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize
( සංවාදයට විවෘතයි )
වර්තමානයේ මහා මාර්ග වල සුලභව මෑත දී ලියාපදිංචි කල Toyota Raize රථ දැකිය හැක. වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වැඩිපුරම ලංකාවට ගෙන්වා ඇත්තේ Raize රථ විමට වැඩි සම්භාවිතයක් ඇත. මෙයට හේතු කීපයක් බලපා තිබෙන බව පෙනී යයි.
>> ශ්‍රී ලංකාවේ පවතින මුග්ධ බදු ප්‍රතිපත්ති.
>> ආර්ථිකයේ කඩා වැටීමට වැඩි වශයෙන් ගොදුරු වූ කොට්ටාසය ලංකාවේ මධ්‍යම පන්තිය වීම.
>> මධ්‍යම පාන්තිකයා යනු බඩට නොකෑවත් ලෝකෙට උජාරුව පෙන්වන අහිංසකයකු වීම.
>> තත්ත්වය පෙන්වීමට අවශ්‍ය වාහන සියල්ලක්ම පාහේ ලක්ෂ 150 කට වඩා වැඩිවීම.
ඔන්න එතකොට මධ්‍යම පාන්තිකයාට දෙවියෙක් වගේ පේන්න ගන්නවා Toyota Raize එක. මේකටත් හේතු කීපයක් තියෙනවා.
>> Lifted hatchback එකක් උනත් SUV (Sports Utility Vehicle) එකක වගේ පෙනුමක් තියෙන එක.
>> පෙනුම වගේම performance එකක් තියෙනවා ඇති බවට කරන උපකල්පනය.
>> ශ්‍රි ලංකාවේ තියෙන රළු මාර්ග වලට හොඳට ඔරොත්තු දෙයි කියලා හිතන එක.
>> SUV එකක ඇති සැප පහසුව (comfort) ඇති කියලා කරන උපකල්පනය.
>> හොඳ ඉන්ධන කාර්‍යක්ෂමතාවයක් ඇති කියලා හිතන එක (hybrid version එකේ)
ඉතින් මිත්‍රවරුනි ඔය කරුණු කාරණා සලකා බලලා අපේ උදවිය ගන්නවා Toyota Raize එකක් !
අර ගෙන ටික දවසක් පදිනකොට මොකද වෙන්නේ..?
සිහින බොඳ වෙනවා...
ඇයි ඒ..?
හෙණ classy වාහනයක් කියලා හිතපු Raize එක පට්ට budget vehicle එකක් කියලා තේරුම් යනවා. අවබෝධ වෙන කාරණා වශයෙන්,
>> මුලු dash board එකම plastic බවත් soft touch කඳුලක් වත් නොමැති බව සහ ඉදිරි දොරවල් දෙකේ අත තියෙන තැන පමණක් soft touch කඳුලක් පමණක් ඇති බව.
>> Dash board එකේ (සමහර වාහන වල door interior පවා) full time දෙදරිල්ලක් (vibration එකක්) තියෙන බව.
>> High bass තියෙන සිංදුවක සද්දේ වැඩි කරපු ගමන් speakers දෙදරන බව.
>> ADAS වල alarms සම්පුර්ණයෙන් off කලේ නැත්තම් සිංදු වෙනුවට alarm beeps අහගෙන යන්න වෙන බව.
>> ADAS වල over sensitivity හෝ ජපානේ පාරවල් වල අපේ වගේ බත් කන හරක් නැති නිසා දෝ මන්දා අනවශ්‍ය තැන්වල auto brakes/ABS එහෙම සුලභව වැදිලා drive කරන එක එපා කරවනවා බව.
>> Aerodynamically හෙණම fail විදිහට design කරලා තියෙන නිසා high speed වල දී තෙල් බොන බව.
>> Toyota Raize කියන්නේ over priced කරපු, වෙස් වලාගත් Daihatsu Rocky එක බව.
ඉතින් එකී මෙකී කරුණු කාරණා සලකා බැලුවහම එකක් තේරෙනවා.
" Toyota Raize එකක් නැති එකාට ඒක සුපිරි වාහනයක් කියලා හිතෙනවා. ඇතුලේ යන එකා හිතෙන් වැලපෙනවා, දුක හංගන් උජාරු මූණක් මවාගෙන drive කරනවා. මොකද ඌ දන්නවා එලියේ එකා scene එක දන්නේ නෑ කියලා
- Toyota Raize කතා වස්තුව -

langadima langadima