මේ ප්‍රශ්නෙට උත්තරයක් කියපල්ලාකො

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,365
    2,362
    113
    නදුනගෙ හිච්චි වර්ෂන් එක.

    අපිට හිටියෙ නෑනේ ඔහොම අම්මලා.

    උබ බදින්න එපා බදින එකී පව්
     
    • Sad
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    නදුනගෙ හිච්චි වර්ෂන් එක.

    අපිට හිටියෙ නෑනේ ඔහොම අම්මලා.

    උබ බදින්න එපා බදින එකී පව්
    😒 හ්ම්

    ඉතින් එහෙ ඉන්න ගමන් පාඩම් කරප්නකෝ.
    පුලුවන් උපරිමෙන්ම කරන් යනවා මචං 👍
    ------ Post added on May 1, 2026 at 7:46 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    ithin oi gedara gihin notes tika aran warenko ithuru dawas tika inna balagena...okath wedakda...ammalath shape..umbath shape...
    ara lamainge wede thiyenne eka dawasane...ekatath gihin waren ayemath... :rolleyes2:
    දැන්ගෙදර යනගමන්
    නෑ සහො එයාට දවස් නමයක් ප්‍රෝග්‍රෑම් එක 😒

    Update:-
    "ඊයෙ ෆුල් ඩේ සෙමිනාර් එකක් තිබ්බ හන්දා ඊයෙ දවසත් ඉදලා දැන් ගෙදර යනවා 😌👍,ස්තූතීයි මිත්‍රවරුණි සපෝට් එකට.උබලා ට්‍රැක පැනලා ඉදිය වෙලාවක ලොකු ගයිඩ් එකක් දුන්නා" 😍
    ------ Post added on May 2, 2026 at 10:35 AM
     
    • Like
    Reactions: dilrasan