ඉස්ලාමය කියන්නේ සාමයේ ආගම කියලා හැමතැනම ලොකු ටෝක්ස් තිබ්බට, ඉතිහාසය හාරලා බලද්දී ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. සරලවම කිව්වොත් ඉස්ලාම් කියන්නේ මරණයත් එක්ක බැඳුණු ඇදහිල්ලක්. මේක ඒ කාලේ හිටපු කිතුනු ශුද්ධවන්තයෝ වගේම ප්‍රාණපරිත්‍යාගීනුත් හොඳටම දැනගෙන හිටියා. මාව විශ්වාස නැද්ද ? එන්න අපි කරුණු එකින් එක බලමු.
මුහම්මද් නබිගේ මේ දහම එන්නේ අමුතු විදිහකට. යුදෙව්, ක්‍රිස්තියානි සහ අරාබි සංස්කෘතීන් ඔක්කොම ව්‍යාකූල කරලා හදපු මිශ්‍රණයක් තමයි අල් කුර්ආනය විදිහට අපේ ඔළුවට උඩින් වැටෙන්නේ. ඉස්ලාමය ගැන හරියටම ඉගෙන ගන්නවා නම් කුරානය විතරක් මදි. නබිතුමාගේ ජීවිතය ගැන ලියවුණු සිරාත් සහ එයා කියපු කරපු දේවල් ඇතුළත් හදීස් (Hadith) කියවන්නම ඕනේ. මේ හදීස් අතරින් සහී අල් බුහාරි, සහී මුස්ලිම්, සුනන් අබු දාවුද් , සහී මුස්ලිම් , සුනන් අන් නසායි , සුනන් ඉබ්නු මාජා වගේ Authentic (සහී) කියලා පිළිගන්න පොත් 6 තමයි ප්‍රධාන. තව එකක් තමා තිර්මිදි.
ක්‍රි.ව 610 දී විතර මක්කාවේ කන්දක් උඩ ගුහාවක භාවනා කර කර ඉද්දී ජීබ්‍රීල් දේවදූතයා ඇවිත් දේව වචනය එළිදරව් කළා කියලයි කියන්නේ. හැබැයි මුහම්මද් කියන්නේ ලියන්න කියවන්න දන්න කෙනෙක් නෙමෙයි.
නබිතුමාගේ ඉතිහාසය බැලුවොත් එයා කදීජා කියන වැන්දඹුව යටතේ වැඩ කරපු තවලම් වෙළෙන්දෙක්. පස්සේ කදීජාවම විවාහ කරගත්තා. කදීජා මැරුණට පස්සේ එයා විවාහයන් 9ක් විතර කරගත්තා කියලා සාක්ෂි තියෙනවා. මේ අතරින් වඩාත්ම කතාබහට ලක්වන සහ මාව සසල කරපු කරුණ තමයි එයාට වයස 54 දී, අවුරුදු 9ක අයිෂා කියන කුඩා දැරිය එක්ක කරපු විවාහය. මේ නිසා තමයි ගොඩක් අය එයාට ළමා අපචාරකයෙක් කියලත් චෝදනා කරන්නේ.අපි සැබෑ ලෝකයේ දැකලා තියෙනවා අතිශය දුෂ්කර අවස්ථාවල පවා මනා හික්මීමෙන්, ඉවසීමෙන් වැඩ කරපු ශ්‍රේෂ්ඨ නායකයෝ. හැබැයි අපිට අනුව නම් මුහම්මද් ඉන්නේ ඒ ලැයිස්තුවේ නෙවෙයි.
මම මේවා ඉදිරිපත් කරන්නේ ඉස්ලාමීය විද්වතුන්ම පිළිගන්නා මූලාශ්‍රවලින්,
"මම නබිතුමා ඉදිරියේ බෝනික්කන් එක්ක සෙල්ලම් කළා, මගේ යහළුවොත් මාත් එක්ක හිටියා. බෝනික්කන් එක්ක සෙල්ලම් කිරීම තහනම් වුණත් ඒ වෙද්දී අයිෂා වැඩිවියට පත් නොවූ කුඩා දැරියක් නිසා ඇයට ඒක අවසර දීලා තිබුණා."
"නබිතුමා මාව විවාහ කරගත්තේ මට අවුරුදු 7 දී (සමහරු කියනවා 6 දී කියලා). එයා මාත් එක්ක ලිංගිකව එක්වුණේ මට අවුරුදු 9 දී."
නබිතුමා මැරුණේ ක්‍රි.ව 632 දී. එයාට ලියන්න බැරි නිසා කුරානය ලියන්න කියලා අණ කළේ අබ්දුල්ලා ඉබන් මසුද් , උබායි ඉබන් කාබ් , සෙයිඩ් ඉබන් තාබිත් , මුආවියා ඉබන් අබු සුෆියානා වගේ කීප දෙනෙකුට. පස්සේ උත්මාන් කලිෆාගේ කාලේදී කුරානයේ විවිධ කියවීම් නිසා ප්‍රශ්න ආවම, උත්මාන් කළේ තමන්ට ඕන පිටපත තියාගෙන අනිත් ගෝලයන්ගේ පිටපත් ඔක්කොම පුච්චලා දාපු එක. කුරානය ගැන හොඳම දැනුම තිබ්බ අබ්දුල්ලා ඉබන් මසූද් මේකට විරුද්ධ වුණාම එයාගේ ඉල ඇට කඩලා දාපු බවට ඓතිහාසික සාක්ෂි තියෙනවා.
ඒකට හේතුව තමා මෙන්න මෙහෙම දෙයක්,
පොඩ්ඩක් හිතන්න, ඔයා ඊයේ පෙරේදා කා එක්ක හරි කරපු සාකච්ඡාවක් මතකයට ගන්නකෝ. ඒක ඒ විදිහටම අකුරක් නෑර ආයෙ ලියන්න ඔයාට පුළුවන්ද? ගොඩක් වෙලාවට බැහැ නේද? ඒක සාමාන්‍ය කතාවක් නොවී ක්වොන්ටම් ෆිසික්ස් වගේ ඔයාට නුපුරුදු බරපතළ මාතෘකාවක් වුණොත් ඒක තවත් අමාරුයි. ඔයාට සහතික වෙන්න පුළුවන්ද ඒ කරුණු ටික තව කෙනෙක්ට කියද්දී මුල් අදහස ඒ විදිහටම යනවා කියලා? ඒ කෙනා එයාගේ යාළුවට කියද්දී තවත් වෙනස් වෙනවා. ඔන්න ඔහොම පඩිපෙළේ පහළට යද්දී මුල් කතාව සම්පූර්ණයෙන්ම Corrupt වෙනවා, ඒ කියන්නේ අවුල් වෙනවා. ඒ නිසයි ඇහුණු ගමන් ලියාගෙන සම්මත කරගත්තේ නැත්නම් පස්සට යන්න යන්න මුල් දේ නැති වෙන්නේ.
හැබැයි පුදුමේ කියන්නේ, දේව වචනය පහළ වුණා කියන නබිතුමාට පවා කුරානයේ සුරාවන් අමතක වෙලා තියෙනවා! ඒකට හොඳම සාක්ෂිය තමයි මේ හදීස් එක,
දැන් හිතන්න, නබිතුමාටම අමතක වෙනවා නම් අනිත් අයට කොහොම වෙන්න ඇද්ද? අන්න ඒ නිසයි අදටත් කුරානයේ විවිධ වර්ග තියෙන්නේ. උඹ අහලා තිබ්බද Hafs, Warsh, Al Doori, Khalf, Qunbul, Shuba, Al Bazzi, Al Susi වගේ කුරාන් වර්ග ගැන? මේවා එකිනෙකට පරස්පර විරෝධී පදවලින් පිරිලා තියෙන්නේ. ඉතින් කොහොමද කියන්නේ කුරානය කියන්නේ අකුරක්වත් වෙනස් නොවී රැකගත්ත පොතක් කියලා?
ඉස්ලාමය ව්‍යාප්ත වුණේ ක්‍රි.ව 622 ඉඳන් 900 දක්වා කාලේ. මක්කාවෙන් පටන් අරන් ප්‍රංශය දක්වා ගිය මේ ගමනේදී ලෙයින් පොළොව තෙත් වුණා. මම ඉස්ලාමය ගැන සෑහෙන කාලයක් ඉගෙන ගත්තා. මේ ප්‍රචණ්ඩ ඉතිහාසය ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. අල්ලාහ් වෙනුවෙන් ලෝකය ජය ගන්න ආපු මේ හමුදාවන් නිසා බටහිර ශිෂ්ටාචාරය විනාශ වෙන්න ගියේ දුසිම් වාරයක් විතර. ඒ ගැන ග්‍රීකයන්ගෙන් අහලා බලන්න පුලුවන්.
------ Post added on May 1, 2026 at 10:54 AM


