2010 න් පස්සේ ඉපදුණ අයට සිගරට් තහනම් කිරීමට යෝජනාවක්..🔴👍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,061
    25,385
    113
    Fantasy
    ඊයේ මන් පාරෙ යද්දි ඔෆිස් කිට් එක ගහගෙන අවුරුදු 25ක වගෙ කොල්ලෙක් පාර මාරු උනා සිගර්ට් එකක් බිබී. ඒක ගැලපෙන්නෙ නැති ගතියක් පෙනුනා. මිනිස්සු පිරිච්ච පරිසරයක .

    කොහොම නමුත් විය යුත්ත වෙමින් පවතී
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,714
    11,021
    113
    ඕකනං බෑන් කරා කියලා තේරුමක් තියේද මංදා බං. දැන් බලන බලන හැම එකාම ගංජ ගහනවා. නොගහන එකෙක් නැති තරං. සමහර උං සෙට් උනොත් විතයෛ කියලා ඉඳල හිටල හරි ගහනවා. 2020 වගේ ඉපදුන උං ලොකු වෙද්දි ලීගල් ඩ්‍රග්ස් බල්ලට ගිහිං ඔක්කොම පෙති ඉන්ජෙක්ට් ඇදිලි ගහයි වගෙ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,955
    14,331
    113
    වැලිවේරිය
    3000.jpg
     
    • Wow
    Reactions: Rontmiir

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,142
    113
    බොරු නෙ බන්. Helayo මතට තිත කියලා පටම් ගත්තෙ. ගනයොන්ට පුලුවන් නෙ සිගරට් අරක්කු තහනම් කරන්න ඔච්චර අමාරු නම්