කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි.." - ජනපති 🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,752
    46,169
    113
    බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි.

    "බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් මතුවෙලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම්වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්.

    තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි. හැබැයි තවත් මිල ඉහළ යනවා. තවත් කුඩා ප්‍රමාණයන්වල ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි. උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා. ගල්අඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල ජලය යම් ප්‍රමාණයක අඩුවෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. අපි තීරණයක් අරන් තිබෙනවා, විදුලි පාරිභෝගිකයන්ගේ සියයට 96කට කිසිදු මිල වැඩිවීමකින් තොරව සහානාධාරයක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා."

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,101
    11,632
    113
    35
    Spain
    අඩුවට කන්න බොන්න තෙල් ගහන්න ජෙප්පොන්ට දුන්නු හරක්ට ඔහොම වෙලා මදි
    තව වැඩි කරන්න ඕනේ
    අවුල කියන්නේ මේ මීහරක් නිසා පැත්තක ඉඳපු අපිත් පරිප්පුවක් කන එක.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,051
    4,329
    113
    උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා.
    සහනාධාර දෙන්න කටයුතු කරනවා කරන්ව නම් බැල්ලිගෙ පුතෝ තෙල් මිලට සහනාධාර දීපන් අඩු කරල පර වේසිගෙ පුතෝ. උඹේ අම්මගේ හුත්තටද තෙල් ගහන්න හදන්නේ කැරි වේසිගෙ පුතා.
     
    • Haha
    Reactions: HKavinda and Ldy

    monson

    Well-known member
  • May 7, 2007
    25,341
    27,888
    113
    ගල් අඟුරු gross calorific value (GCV) 6150 තියෙන්න ඕන එකට 4800 ක් තියන ගූ නැව් ගෙනාව තක්කඩි අනුර :lol:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,771
    17,723
    113
    ගල් අඟුරු gross calorific values (GCV) 6150 තියෙන්න ඕන එකට 4800 ක් තියන ගූ නැව් ගෙනාව තක්කඩි අනුර :lol:
    හාමු හිටියනං මෙහෙම වෙන්නේ නෑ

    බලාගාරේ ඉන්දියාවට විකුණලා ආර්ථිකේ ගොඩ දාල දෙනවා
     
    • Like
    Reactions: chathu05