පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?

monson

Well-known member
  • May 7, 2007
    25,638
    28,642
    113

    පෙට්‍රල් සහ ඩීසල් 150-200ට බස්සයි?​

    මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
    මෙවර සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබීම ද විශේෂත්වයක්.
    ඊට හේතුව නම් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිත පළමු ඉන්ධන මිල සංශෝධනය ද මෙය වීමයි.
    එවන් තත්ත්වයක් තුළ මෙවර සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් විශාල ප්‍රමාණයකින් අඩු වනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.
    ඊට හේතුව නම් අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර, ඉන්ධන සඳහා එවකට පැවති රජය අධික බද්දක් හිතාමතාම ගසා ඇති බවත්, එම බද්ද කපාහැරියහොත් ඉන්ධන විශාල ගණනකින් පහල දැමිය හැකි බව පැවසීමය.

    ඒ අනුව මෙම අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී මාසයේ අග සිදු කෙරුණු ලැබී ය.
    කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මේ වන විට සිදු කර නැහැ.
    පසුගිය මාසයේ සිදුකරනු ලැබූ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කළ අතර එය මේ වනවිට රුපියල් 332කට අලෙවි කරයි.
    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කළ අතර එහි වත්මන් මිල රුපියල් 377ක් වනවා.
    රුපියල් 10කින් මිල අඩු කෙරුණු සුදු ඩීසල් මේ වනවිට රුපියල් 307කට ලබා ගත හැකි වෙයි.
    සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දැමුණු අතර එහි අලෙවි මිල වන්නේ රුපියල් 352ක් භූමිතෙල් ලීටරයක් මේ වනවිට රුපියල් 352කට අලෙවි කරනු ලබයි.
    ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන අලෙවි කිරීමටයි කටයුතු කරනු ලැබී ය.
    ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල මේ වනවිට දිගින් දිගටම පහළ යමින් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
    එමෙන්ම මෙරට ජනාධිපතිවරණ වේදිකාවේදී ද ඉන්ධන මිල සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා.
    මේ අතර පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ප්‍රකාශ කළේ, පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවයි.
    ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරින්ට එහිදී පෙන්වාදී තිබුණා.
    ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.
    මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බව ඔහු එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
    මේ අතර, ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටින අතර එමඟින් මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බව ද පසුගියදා ප්‍රකාශ කළේය.
    “ඔවුන් මැතිවරණ රැස්වීම්වලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි.
    ඒ අනුව ලීටරයක් රුපියල් 150/ට දිය හැකි බවයි.
    දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතු බවයි කංචන විජේසේකර මහතා පැවසුවේ.
    ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් රු. 100″ දිය හැකි බවද පැවසීය.

    ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පළ කළා.
    එමෙන්ම විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල රථය සහ කාර්යාලය භාරදීමෙන් අනතුරුව මෙරට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළා.
    ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.
    ඒ අනුවඔහු සඳහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි.
    ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,972ක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,729ක් මෙරට සතුව තිබෙනවා.
    ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 30,295ක් රට තුළ පවතින බවයි, කංචන විජේසේකර මහතා කියා සිටියේ.
    කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පවා ඉන්ධන මිල ගණන් අද රාත්‍රියේ විශාල ගණන් වලින් අඩු වන බවට විවිධ මිල ගණන් ප්‍රකාශ කර ඇති ආකාරය ද දකින්නට ලැබේ.

    - https://sinhala.asianmirror.lk/news/local/fuel-113/
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගොන් ගෝඨා වගෙ ගොන් වැඩකරන්න එපා....උපරිනම් රුපියල් 20කින්.
    මේවා තමා දේශපාලන හිගන්නොන්ගේ ගරිල්ලා මාකටින්... :angry: :angry:
    රටට ආදරේ නෑ තමන්ගේ එකාම රට හදන්න ඔනේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    fake news. uparima 30
     
    • Haha
    Reactions: monson

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ....
    ඒ සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.
    ඒ අනුවඔහු සඳහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 123,888ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 13,627ක් සංචිත ලෙස පවතින බවයි.

    ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ සැපතක් යි කකුළුව දිය කෙලියේ ....
     
    • Like
    Reactions: Hyperx99

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113
    රට මේ යන විදියටම ගෙනියන්න කියලනෙ කිව්වෙ. සතයක් වත් අඩු කරන්නෙ නෑ
     
    • Like
    Reactions: haunte

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,203
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොහෝ දෙනෙක් පවසන්නේ
    පහුගිය දවස්වල රනිල්ගේ ප්‍රචාරක වැඩ කරපු ප්‍රොෆයිල් වලින් ප්‍රොමෝට් කරන කතාවක් මේක. හෙට දායි අයියෝ.... අඩුවුනේ නෑනෙ කියල
     
    • Like
    Reactions: $onny

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ගොන් ගෝඨා වගෙ ගොන් වැඩකරන්න එපා....උපරිනම් රුපියල් 20කින්.
    මේවා තමා දේශපාලන හිගන්නොන්ගේ ගරිල්ලා මාකටින්... :angry: :angry:
    රටට ආදරේ නෑ තමන්ගේ එකාම රට හදන්න ඔනේ
    :yes:👆
     
    • Like
    Reactions: $onny and haunte

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    rs 50 k tax ekak gahana kathawak stage wala kiwwa neda? eka adu karawi samaharaieta. ehema kaloth petrol 280 ta withara adu wewi..balamu