40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

acryan

Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    කොවිඩ් වැක්සීන් වල බලපෑමක් නෙමෙයි බොල. සිංහලුන්ට මානසික ආතතිය, නින්ද මදිකම, තරබාරුකම, බේබදු කම, ලිංගික ජීවිතය සාර්ථක නොමැතිකම නිසයි 40න් 50න් යන්නේ
    Yes, meka thama

    Samahara unta Cholestoral na but sleep eka na 3 hours wath

    දැන් හුගක් උන් කන්නේ කඩවලින් ඒවායේ තනිකරම තෙල් තමයි බන්..ඒකයි මැරෙන්නේ
    daily fried rice ma kana un innawa
    ------ Post added on May 1, 2026 at 10:04 PM
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,161
    3,547
    113
    Kandy
    සයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. මොඩෝනා, ෆයිසර් (RNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.
    AstraZeneca?
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,030
    4,725
    113
    Loading...
    චීන පාන් දෙකයි පයිසර් එකයි ගැහුවා බන්

    AstraZeneca?

    💉 COVID-19 එන්නත් – අතුරු ආබාධ වගුව

    එන්නතසාමාන්‍ය (Common) අතුරු ආබාධමධ්‍යම/කලාතුරකින් (Less common)දුර්ලභ/බරපතළ (Rare serious)
    AstraZenecaඑන්නත් ස්ථානයේ වේදනාව, හිසරදය, දුර්වලතාව (fatigue), උණ, මාංශ පේශි වේදනාවමලබද්ධය, වමනය, හිස කැක්කුම, chillsරුධිර ගැටිම් (TTS), pulmonary embolism, allergic reaction (PMC)
    Johnson & Johnsonහිසරදය, දුර්වලතාව, උණ, මාංශ පේශි වේදනාවවමනය, injection site painරුධිර ගැටිම් (TTS), Guillain-Barré syndrome (දුර්ලභ)
    Pfizer (mRNA)injection site pain (~84%), fatigue (~63%), headache (~55%), muscle painchills, joint pain, fevermyocarditis (දුර්ලභ), severe allergy (coronavirus.jhu.edu)
    Moderna (mRNA)injection site pain, fatigue, headache, muscle pain, chillsnausea, fever, joint painmyocarditis (දුර්ලභ), allergic reaction (coronavirus.jhu.edu)
    Sinopharm (inactivated)injection site pain, සුළු උණ, fatigueහිසරදය, muscle painඉතා දුර්ලභ allergic reactions
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,030
    4,725
    113
    Loading...
    දැන් හුගක් උන් කන්නේ කඩවලින් ඒවායේ තනිකරම තෙල් තමයි බන්..ඒකයි මැරෙන්නේ
    @Emios මාසෙට ලක්ෂ 2 ක uber eats වලින් කෑම කනවා. සුදු කොඩි පේනවා ළඟදිම.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    චීන පාන් දෙකයි පයිසර් එකයි ගැහුවා බන්

    පයිසර් 3ක් ගහපු උන්ට නින්ද යන්නේ නැති අවුල් තියෙනවා මම දන්න මාත් අැතුළුව..උන් දැන් නිදි පෙති පාවිච්චි කරනවා නිදාගන්නත්...
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,583
    1,590
    113
    Galle
    හෝක් ගාල යයි ද මන්දා.
    ඇත්තටම එහෙම සද්දයක් දාගෙන පඩේකුත් ඇරගෙන ගියොත් තමා ආතල් එක ඔෆිස් එකේ උනොත් ඊට වඩා ආතල්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,179
    36,048
    113
    මැදමහනුවර
    ඒකාලෙ වැක්සින් ගහපන් කියලා මේකෙ වැලලෙන්න හදපු සෙට් එකෙන් ටික දෙනෙක්

    UserComment
    @ela
    එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
    @wca
    රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
    @dinuwije
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    @sahansira
    හුත්තෝ... පැරසිටමෝල් ජාති කීයක් තියෙද? තෝ ඒව බොන්න කලින් ඔහොම හැමනිනුනාද?
    හැබැයි තොපි වගේ කාලකන්න ගොන් මූසල ගොබ්බ හැත්ත නම් මැරිල යන තරමට හොදයි.
    දන්න ලබ්බකුත් නෑ ගොන් ලොජික් දදා ඉන්නව.
    @Aki992
    Thama innawa neh gonn harakk ponsiyo tikk me wage...
    Oh shit corona nm iwara karannna wenne na
    Munn ekka 😐

    Ekko watema yanna nogaha ...
    Ethkota ikamanta marila yay.. Hadila..
    samjeta wadyak nowi ❤️
    @N A K A M U R A
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
    @Hyaenidae
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    @Gipsy Danger
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    සයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. ඇස්ට්‍රෙසනිකා, මොඩෝනා, ෆයිසර් (mRNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.
    ඇස්ට්‍රෙසනිකා ගහලා cheena පාන් ගැහුවා දෙකක්. Booster ගැහුවේ නෑ.

    Mageth issara ohoma tamai e kale hebei bonawath ekka.dan sahenna adui.ninda and relax eka tamai godakma one recover wenana
    Ashwagandha
    ------ Post added on May 2, 2026 at 5:41 AM
     
    • Like
    Reactions: SpinXO

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,164
    66,597
    113
    Lankawe un 24hrs ma anith unta bena bena inne.owa dannema netuwa leda walata harenawa.ape tattath ehemai.dan cancer.jealousy arawa mewa okoma return enawa
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    465
    408
    63
    lanka
    ලංකවේ උන් covid නිවාඩුවෙන් පස්සේ කම්මැලි උනා . කිසිම physical activity එකක් කරන්නේ නැ. පිටි සිනි කකා පුටු වලට වෙලා ඉන්නවා .
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    හීන් බෝවිට්ය කොටල හීනට් හාල් එක්ක පොල් කිරි දාන්නෙ නැතිව සතියකට 3 වතාවක් මාසයක් බොන්න