axio 2018,
outlander 2016
montero sport 2013
me one ekak ganna plwn 120 - 140 range eken. raize eka mokakda bn mewa ekka baladdi.
thankata gihin bahiddi hambena respect eka, road courtesy eka kohomada hithala balapan.
sirawata garage ekata yaddi baas karaya maarama respect ekak denna.. hoda ganak kada ganna puluwan neh..

Indian Fronx eka JDM Raize ekata wada hondai kiyalada kiyanne?raize ekata wada nam fronx eka hodai.
Indian Fronx eka JDM Raize ekata wada hondai kiyalada kiyanne?
Bada gagena neda yanne. 60kmh to 70 kmh. Rocky serial hybrid WLT 28 km/L. If it did more than WLTP.hybrid JDM ekak tyne, 35+ krnwa outstation. mtanam aulak netha![]()
toyota ative thailand 1200cc or 1500cc hybrid.එතකොට මේ ගාණට ගන්න පුලුවන් බ්රෑන්නිව් එකක් යෝජනා කරමු වාහන දැනමුත්තෝ ?![]()
Vezel එකෙත් පොතේ එන්නේ wagon කියලා නේද
toyota ative thailand 1200cc or 1500cc hybrid.
ඔච්චරටම Daihatsu හොඳයි නම් ඇයි ලංකාවේ වාහනවලට agent කෙනෙක් නැත්තේ..
Daihatsu, Toyota company එකේම brand එකක් කියනව නේද?
එහෙම නම් ඇයි Toyota Lanka එකෙන් විකුනන්නේ නැත්තේ?
Daihatsu Agent Softlogic Holdings.ඔච්චරටම Daihatsu හොඳයි නම් ඇයි ලංකාවේ වාහනවලට agent කෙනෙක් නැත්තේ..
Daihatsu, Toyota company එකේම brand එකක් කියනව නේද?
එහෙම නම් ඇයි Toyota Lanka එකෙන් විකුනන්නේ නැත්තේ?
Daihatsu Rockey, Toyota Raize දෙකේ වෙනස මොනවද?
කාටහරි feature comparison වගුවක් දාන්න පුලුවන්ද