7500 ගැන නන් මේ පොර කියන එක එච්චර පැහැදිලි මදි. ඒත් ඔය සදහන් වෙන තැන් එක්ක රාවණ ගේ ලංකාවයි අපේ රටයි දූපත් දෙකක්.
මෙතන එක පොයින්ට් එකක් විතරක් නෙවෙයි. කෘති ගණනාවක කවි කතා ගණනාවක සිංහලද්වීපය සහ ලංකාව දෙකක් විදියට සදහන් වෙනවා.History leaves traces kiyala kathawak thiyenawa.
Udaharanayak vidihata murder investigation ekak gena Policiya investigate karanakota siddiyata sambanda saakshi hoyagena, anthimata vechcha vidihee anupiliwela (timeline eka) saakshi ekka match karanawa. Methanadi pahadili karagannawa vechcha dee mokakda, attatama eeka unada kiyana eka.
Oya vidihatama Ravana lankawe hitiyada nedda kiyana eka Ramayana story ekee timeline eka saakshi ekka match karala (places, physical proofs of places, etc.) study ekak karala lesiyenma birds eye view ekak ganna puluvan attatama mee dee unaada kiyala.
Mee dee karana kenekta lesiyenma therenawa atta mokakda kiyala.
Oya uda kiyana vidihata eka karunak vitarak aran thatamanna onee nee..
Thawa step ekak issarahata yanawa nam timeline ekata vivida saakshi okkoma ekathu karala solid case ekak hadanna puluvan. Scientific community ekata accept karanna vena vidihee.
(Phyisical proofs - ruins etc, Text proofs - original texts, other writings, Societal proofs - social norms/customs, folklore, etc.)
ඔතන ගැප් එකක් තියෙනවා. සමහර විට අනුරාධපුර පොළොන්නරු ඒව උඩම develop වේවි ඉස්සරහට ආවා වෙන්නත් පුළුවං. එතකොට සාක්ෂි ටික පොළව යට.අනුරාධපුර යුගයට වඩා පැරණි මෙගලිතික සුසාන භූමි එහෙම හමුවෙලා තියෙනවා, නමුත් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන කියන්න සාක්ෂි නැහැ නේද? සමහරවිට දීර්ඝ ඉතිහාසය නිසා ඒවා මැකුණා වෙන්නත් බැරි නැහැ. දැරණියගල මේ ගැන කියල තියෙනවා අපේ ශිෂ්ඨාචාරය පිම්මක් පැනල තියෙනවා කියල. මොකද ගල් යුගයෙන් පස්සේ එන්න නියමිත අනෙත් යුග නැතිව කෙලින්ම වගා කරන් ජීවත් වෙන දියුණු සමාජයක ලකුණු තියෙනවා. එක අමුතුයි. නමුත් විජය පැමිණීම එක්ක අපේ වංශ කතා සත්‍යයක් කියල කියන්න පුළුවන් එක සාධකයක් මේක.
ඔව් තව දෙයක් තියෙනවා පරණ ආරණ්‍ය ගල්ගුහා ආශ්‍රිතව නේ තිබුනේ. ඉතින් මේවා නැවත පිළියෙළ කරනකොට පස් අයින් කරලා බිත්ති බැඳලා විහාර ආරාම හදල තියෙනවා. මේ නිසා ගුහා චිත්‍ර සහ අනෙත් සාක්ෂි මැකිලා ගිහින් තියෙනවා. ඉතා ස්වල්පයක් තමයි සාක්ෂි ඉතුරු. මේ විදියටම පරණ සාක්ෂි මැකුණා වෙන්න පුළුවන්. රන්ගිරි දඹුලු විහාරය ඉතා පැරණියි. නමුත් එහි තිබෙන චිත්‍ර මහනුවර යුගේ ඒවා. එකත් ඔය විදියටම පැරණි සාධක මකා දමල අලුතෙන් ඉඳිකිරීම නිසා වුනු දෙයක්.ඔතන ගැප් එකක් තියෙනවා. සමහර විට අනුරාධපුර පොළොන්නරු ඒව උඩම develop වේවි ඉස්සරහට ආවා වෙන්නත් පුළුවං. එතකොට සාක්ෂි ටික පොළව යට.
Polonnaruwe nan ehema scene ekak thiyenawa neda? Dan kalekata kalin mokakhari ehema scene ekak dakkaඔතන ගැප් එකක් තියෙනවා. සමහර විට අනුරාධපුර පොළොන්නරු ඒව උඩම develop වේවි ඉස්සරහට ආවා වෙන්නත් පුළුවං. එතකොට සාක්ෂි ටික පොළව යට.
අනුරධාපුරයෙත් තියෙනවා. මගක් කරගෙන ගිහින් ඇත ඇරලා තියෙන්නේ. මම ඒ සයිට් එක වහන දවස් වල එතනට ගියා. සල්ලි නෑ කියලා කිව්වේ. ඉන්දියාව නැවැත්තුවා කියලා කතාවකුත් තිබ්බ. දැන් ආයේ පටන් ගෙනද දන්නේ නෑ ලඟදි update එකක් නෑ ඒ ගැන.Polonnaruwe nan ehema scene ekak thiyenawa neda? Dan kalekata kalin mokakhari ehema scene ekak dakka
නමුත් විජය පැමිණීම එක්ක අපේ වංශ කතා සත්‍යයක් කියල කියන්න පුළුවන් එක සාධකයක් මේක.
ඒ හාමුදුරුවෝ කලේ සේවයක් බන්. ඒ කාලේ ධර්මය ලියල තිබුනේ හෙළ අටුවා වලින්. එතකොට පාලි බස නැතිව යනවා. ඒ හාමුදුරුවෝ කලේ ඉතිහාසය හෙළ අටුවා ග්‍රන්ථ විනාශ කරලා පාලියෙන් ලියපු එක. ඕක නිසා සිංහල භාෂාව නැති වුනෙත් නැහැ. බුදුදහම නැසුනෙත් නැහැ. විජය කුමාරයාගේ පියා සිංහයෙක් කියන්නේ සතෙක් නෙවේ, සිංහ වංශික මනුස්සයෙක්. රෞද්‍ර එතරම් දියුණු නොවුණු මං පහරමින් සිටි ගෝත්‍රයක් වෙන්න පුළුවන්.විජය පැමිණීම saha sinhayekgen minissu ipaduna kiyana kathawa prayogikawa vishwasa karanna puluvanda?
Sinhalayek kiwwa nam mokakhari methana thiyenawa kiyala hitanna tibuna. Eeth oya kathawa kiyanne dakunu indiawen aapu "dravida jaathika" bikshuwak una "Mahanama" kiyana therun.
Amathaka karanna epaa, mee bhikshuwagee veda nisa, "pirisudu hela ithihasa poth" okkoma vagee vinasha karala, Sinhalayanta Sinhalayagee ithihasaya mokakda kiyala hoya ganna bari thenata vettuwa.
අනුරාධපුර යුගයට වඩා පැරණි මෙගලිතික සුසාන භූමි එහෙම හමුවෙලා තියෙනවා, නමුත් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන කියන්න සාක්ෂි නැහැ නේද? සමහරවිට දීර්ඝ ඉතිහාසය නිසා ඒවා මැකුණා වෙන්නත් බැරි නැහැ. දැරණියගල මේ ගැන කියල තියෙනවා අපේ ශිෂ්ඨාචාරය පිම්මක් පැනල තියෙනවා කියල. මොකද ගල් යුගයෙන් පස්සේ එන්න නියමිත අනෙත් යුග නැතිව කෙලින්ම වගා කරන් ජීවත් වෙන දියුණු සමාජයක ලකුණු තියෙනවා. එක අමුතුයි. නමුත් විජය පැමිණීම එක්ක අපේ වංශ කතා සත්‍යයක් කියල කියන්න පුළුවන් එක සාධකයක් මේක.
එතන කොහොමත් ගැටලුවක් තියෙනවා. ශිෂ්ටාචාර නොතිබිලා නෙවෙයි විජය එන්න කලින්. පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා.සිංහ භාහු , සිංහ සීවලී කතාව බොරු ද එතකොට ?