පච නිකමා සල්ලි එපා කියා සල්ලි ඉල්ලයි 💩💥🤣

tarson

Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    what the fuck is he saying for 6.5 hours?...even a movie will be maximum 2.5 hours. :lol: :lol:

    can anyone summarize it with chatgpt:P

    ඌ කියන්නෙ

    "ජොබ් කරන්න එපා, කිසි දෙයක් කරන්න එපා, නිකම්ම ඉන්න, ඒක තමයි ආතල්ම, සල්ලි වලට බය වෙන්න එපා, මම නම් සල්ලි වලට බයත් නෑ, මගෙ අකවුන්ට් නම්බර් එක දාල තියෙනව, ඒකට සල්ලි දාන්න, ඔයාලගෙ පොඩි හරි උදව්වක් ලොකු දෙයක් ඉම්හි ඉම්හි 😪"