බණ කියන්න රු. 40000 යි 😂 😂 😂

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,930
    3,586
    113
    ඔන්න මගෙං උබේ වේලෙන ත්‍රෙඩ් එකට බම්ප් එකක් 😂
    මම විතරයි උබ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන දාන ත්‍රෙඩ් වලට සප් එකක් දෙන්නෙ :ROFLMAO:
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,304
    7,007
    113
    ඔන්න මගෙං උබේ වේලෙන ත්‍රෙඩ් එකට බම්ප් එකක් 😂
    මම විතරයි උබ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන දාන ත්‍රෙඩ් වලට සප් එකක් දෙන්නෙ :ROFLMAO:

    Thank you බොක්ක ❤️ 😍
     
    • Love
    Reactions: UbeThaththa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,652
    11,262
    113
    ඉතින් බන් ටීවි චැනල් එකක් බනක් කියන්නනම් කොහොමත් සල්ලි ගන්නවා....එයාලා අදාලා ප්ලැට්ෆෝම් එකට ලක්ෂ 1-3 වගේ ගෙවන්න ඕන මාසෙට.. මම දන්න තරමින් ...නොමිලේ දෙන්නෑ .Free sat, PEO TV , Dialog

    ඉතින් ඒ වියදම් ටික ක්ලේම් කරනවා දායකයාගෙන්... ඕක අලුත් දෙයක් නෙමේ. එහෙම දෙන්න අකමැතිනම්.. ඕන තරම් ක්‍රම තියනවා

    01. පිලිකා හැදුනු බබාලට පිටි අරන් දෙන්න පුලුවන්
    02. දුප්පත් මිනිස්සුන්ට කෑම වේලක් දෙන්න පුලුවන්
    03. තවත් භික්ෂු ගිලන් මධ්‍යස්ථානවලට ගිහින් උදව් කරන්න පුලුවන්
    04. පිලිකා රෝහලට ගිහින් බේත් අරන් දෙන්න පුලුවන්.
    05. ආරණයවාසි භික්ෂුවක් වෙනුවෙන් දානයක් බාර ගන්න වගේ දේවවල්
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    828
    551
    93
    ඔතන අවුල බණට 40k ඕන කියන එකනෙ එහෙම නැතුව මට ජිවත්වෙන්න දෙන්න කියනවනම් වැරදි නැනෙ
     
    • Like
    Reactions: craabeysinghe

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පින් කරගන්න ඕන නම් අපිට දානේ දෙන්න, පින් නැති උනාම අපායේ යනවා. පින් කරගන්න ඕන නම් අපිට v8 පූජා කරන්න. බයාලොග් tv වල බිල් ගෙවන්න. කකුල් නමදින්න. 150 කප් වලින් වතුර දාන්න එපා. හොඳ වටිනා කප් වලින් කකුල හෝදන්න.. අපිට ඉන්න සුවිශාල ආරම හදලා පූජා කරන්න. ලස්සනට ඉන්න සියලුම අය ගිය ආත්ම වල ධනය පුජ කරපු අය. තමන්ගේ ධනය පූජා කරන්න. එතකොට පින් ලැබෙනවා. නැත්නම් ලෙඩ රෝග හැදිලා මැරෙනවා. ඔහෙලට කන්න නැතත් අපිට දෙන්න.. අපිට දුන්නේ නැත්නම් බණ පොතේ හැටියට පව් සිදු වෙනවා.. අපිට දුන්නේ නැත්නම් මැරුණම පංසුකුලෙට එන්නේ නැ. පව් කාරයො වෙනවා... එක නිසා දිගටම අපිට දෙන්න... දෙන්න.. දෙන්න


    කහකඩයෝ ඔක්කොම එකයි. තුක් නොදකින්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,897
    163,907
    113
    එකමත් එක රටක
    සල්ලි ගෙවල බණ අහනැ උන්ට ගහන්න ඕනේ . . අරුන් ඉතින් බිස්නස් එකක් කරන්නේ

    Budu hamuduruwo hitiyanan me kariyata pollak kadagena gahanne dharmaya salli walata wikunanawata
    ධර්ම භාණ්ඩාගාරික කියන තනතුරට නියම වටිනාකමක් දෙනවා වෙන්න බැරිද ?? :lol: 🤌
    ------ Post added on May 2, 2026 at 4:08 PM
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    177
    142
    43
    බෝම්බ ගහන ආගම්වලට වඩා සල්ලි අරන් හරි බණ කියන ආගම් හොඳයි බන්.
    මේ යන විදියට ඒ මට්ටමට ඒවි ටික කාලෙකින්.:poop:
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    338
    159
    43
    මේ යන විදියට ඒ මට්ටමට ඒවි ටික කාලෙකින්.:poop:
    බෞද්ධ, හින්දු, කතෝලික ආගම් (ආගමේ නාමයෙන්) කොහෙද බන් බෝම්බ ගහල තියෙන්නේ? ගහන තරමක් ගහලා තියන්නේ තම්බි.
     
    • Like
    Reactions: craabeysinghe

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    Luke 9:3

    1එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී, 2දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවූසේක. 3තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න. 4නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න. 5නුඹලා පිළිනොගන්න යම් පමණ දෙනෙක් ඇද්ද නුඹලා ඒ නුවරින් පිටත්ව යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂි පිණිස නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්නැයි කීසේක. 6ඔව්හු පිටත්ව හැම තැන්හිම ශුභාරංචිය දේශනාකරමින්ද රෝග සුවකරමින්ද ගමින් ගමට ගියෝය.

    මුනුත් හොරු, පාස්ටර්ස්ලාත් හොරු
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    ඔන්න මගෙං උබේ වේලෙන ත්‍රෙඩ් එකට බම්ප් එකක් 😂
    මම විතරයි උබ ගෲප් හදාගෙන, නිදි මරාගෙන, කටු කාගෙන දාන ත්‍රෙඩ් වලට සප් එකක් දෙන්නෙ :ROFLMAO:
    ඔවු ඉතින් මෙකෙ තම්බි නිවුස් තියෙනවා යෑ බම්ප් කරන්න

    The Office Lol GIF