මම මල්බෙරි වෙමි.

-333-

Well-known member
  • Aug 3, 2014
    10,206
    13,087
    113
    33
    ෆින්ලන්ඩ්
    උබව මොකෝ මතක නැත්තේ.

    අඩෝ උඹේ වයිෆ් නම් පට්ට ලස්සනයි ආහ්..
    ඇස්වහක් කටවහක් නෑ.. නියම කෑල්ල..

    අඩෝ ආයෙමත් දාපන්කෝ ෆොටෝ ටිකක්. පුතා දැන් ලොකු ඇති නේ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබව මොකෝ මතක නැත්තේ.

    අඩෝ උඹේ වයිෆ් නම් පට්ට ලස්සනයි ආහ්..
    ඇස්වහක් කටවහක් නෑ.. නියම කෑල්ල..

    අඩෝ ආයෙමත් දාපන්කෝ ෆොටෝ ටිකක්. පුතා දැන් ලොකු ඇති නේ.
    ඇයි යකෝ මමත් එල කොලෙක් නේ hariya
     

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    අඩේ මල්බෙරි ...:D
    වෙල්කම් බැක් බ්‍රදර්(y)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ආවනම් පැත්තකින් ඉඳගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටාන්.... දැන් මේක රන් කරන්නේ වෙනවම සෙට් එකක්.....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    උබව මොකෝ මතක නැත්තේ.

    අඩෝ උඹේ වයිෆ් නම් පට්ට ලස්සනයි ආහ්..
    ඇස්වහක් කටවහක් නෑ.. නියම කෑල්ල..

    අඩෝ ආයෙමත් දාපන්කෝ ෆොටෝ ටිකක්. පුතා දැන් ලොකු ඇති නේ.
    Ow ban maath gahuwa muge gaanita
    Dakune baduwakne ban. haiyyen kelinna mage deiyya kiyala kagahanawa gahaddi