එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,571
    124,836
    113
    දෙහිවල
    ඉතින් මචන්ලා අපි ඔක්කොම ඒ වැඩේ කරා ✅✅
    උබලා මහන්සියෙන් හම්බකරන, කන්න බොන්න තියෙන සල්ලි එකතුකරලා අපි ඒක කරා.

    දරුවන්ට පාසල් බැග් 150ක් හරිද? පේමන්ට් එකෙන් නෙමේ. ATLAS එකෙන් 📘📗

    පටන්ගත්ත මොහොතේ ඉදන්, බඩුටික අරගෙන එනගමනුත් කොල්ලෝ හිටියා අපි එක්ක. නම ගම හෙළිකරන්න බැරි උන් ඇවිත් හිටියා. කතාකරලා ඇහුවා අඩුපාඩු තියේද කියලා. හැමෝටම තුති. ලක්ෂ 4ක් එකතුකරනවා කියන්නේ එක දවස් දෙකෙන් සෙල්ලමක් නෙමේ. හැබැයි උබලා ඒක කරා.

    උදව් කරපු, නොකරපු හැමෝටම තුති. නුලේ දගලපු, නුල උඩින් තියපු හැමෝටම තුති.
    පටන්ගන්න අපිට පලවෙනි තල්ලුව දුන්නේ මු @tharakaf, ඒකනිසා ඒක මතක් කරන්න ඕන 🙌

    රටවල් වල ඉදන් උදව් කරපු හැමෝටම තුති. මෙහෙ ඉදන් කරදර මැද්දේ උදව් කරපු උන්ට තුති. නුලේ ඉදපු උන්ට තුති. සල්ලි දැම්මේ නැති උනත් අපිව උස්සලා තිබ්බ උන්ට තුති. ඉතුරු සල්ලි මගේ ලග. ඕනම වෙලාවක ඕන දෙකට ඒක දෙන්න පුළුවන් 🤜🤜

    නොහැක්කක් නොමැත. උබලා නිසා ළමයිනේ ජිවිත වලට පුංචිම හරි හිනාවක් වැටිලා ඇති ♥️

    -මම උබලගේ වෝල්ටර් සුදු-


    PGArNZA.jpeg


    uZQMt0o.jpeg


    NAikgL7.jpeg


    Cr3XmpG.jpeg


    JVBEF08.jpeg


    5VER5gl.jpeg


    nqP3taA.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,958
    13,464
    113
    35
    Spain
    බොහොම ස්තුතියි, මේකට දායක වන්න අවස්ථාවක් දුන් එකටත් ස්තුතියි. ඊළඟ එකටත් පුළුවන් විදියට දායක වෙනවා. ස්තුතියි නැවතත්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    සංතෝසයි මචන්.. වැඩේ තිතට organize කරලා හොඳ වැඩකට අපිටත් හවුල් වෙන්න අවස්ථාවක් හදලා දුන්නට බොහොම ස්තූතියි.. ❤️

    @Walter White @හෙනයා @tharakaf 🙌
    මට තෑන්ක් කරන්න එපා සඕදරයා, මට සල්ලි හොයන්න කැම්පේන් එක run කරන එක ලේසි කරපු ජනපති තුමාට තෑන්ක් කරන්න :yes: :yes:

     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    🥰👍
    උම්බලට මොනා උනත වොයිස් කට් එක දෙන්න ස්කුරුවියා එක්ක යන්න තිබ්බ වැඩිහිටියෙක් විදියට
    Uta public speech ba, 2010 wage Skype grp thibba Elakiri members lage ,mu hitiye silver fox kiyana user name eken kellek muth ekka aiya gala katha kara witharai mu freez una 😁 onna god tharama 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    Uta public speech ba, 2010 wage Skype grp thibba Elakiri members lage ,mu hitiye silver fox kiyana user name eken kellek muth ekka aiya gala katha kara witharai mu freez una 😁 onna god tharama 😂
    freez උනේ උගේ gay firewall ඒක් ඇක්ටිව් වෙලා බන්, කොල්ලෙක් කතාකලානම් "පොන්නයෝ උඹේ අම්මට " කියලා පටන් ගන්නෙ. 🥴 🥴
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    freez උනේ උගේ gay firewall ඒක් ඇක්ටිව් වෙලා බන්, කොල්ලෙක් කතාකලානම් "පොන්නයෝ උඹේ අම්මට " කියලා පටන් ගන්නෙ. 🥴 🥴
    Eda idan man uta anukampa karanawa man yanne nae ne uge thread wala hamini hamini paw ahinsakaya
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    එළකිරි... වැඩේ සංවිධානේ කරලා ලස්සනට ඉවර කරට @Walter White බොහොම ස්තුතියි සහ ගොඩක් පිං 🙏

    @Solo Rider ට ජලභීතිකාව හැදිලා සෙට්ට පොචිචි උනා කියලා ආරංචි ගියාට යහතින් ඉන්නවනේ...