එළකිරි සත්දියවර - අදියර 2 🙏✅✅

planner123

Well-known member
  • May 22, 2018
    8,645
    14,845
    113
    ගෙම්බො මම එච්චර වයස නෑ.
    200.gif
    Exactly something a wayasaka person would say.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    සහභාගී වෙන්න බැරි උනාට සමාවෙන්න bro.. ඔයාට කිව්වට වඩා ඉක්මනට වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වෙලා.. වැඩේ ලස්සනට වෙලා. සන්තෝසයි. සහභාගී වෙන්න බැරි උන එකට දුකයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    කළු, කැත සිංහලු නිසා පෙන්නන එකක් නැහැ

    Editorට Video ටික Edit කරන්න කම්මැලි නිසා 7 ටිකම 10ට පෙන්නුවා. අද පෙන්නාවි සමහරවිට.


    PS : TV එකේ පෙන්නුවත් නැතත්, කරපු වැඩේ සුපිරි. 💐

    9 ඉන්ච් එක එලියේ දාන් ගියා නම් චාන්ස් එකක් තිබුනා.

    එහෙම උනා නම් උදලු තල මිටක් කියලා දෙරනෙන් ඒකත් ගන්නවා... :sorry: :rofl:

    පෙන්නුවා නැතා අපිට මොකෝ බ්‍රදර්. ලැබිය යුතු ලමයින්ට ලැබුනනම්, පොඩි හරි සපෝට් එකක් උනානම් අපේ අරමුණ සාර්ථකයි. එහෙම නේද?

    giyada giyada tv eke


     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Expose වෙයි කියල බයේ ගියපු සෙට් එක : "අනේ මේ ඕවනම් අටවගෙන එන්න එපා අපිට වසන්න වෙන්නෙ නෑ, මෙන්න මේක අපේ කොල්ලො ගානෙ පොඩි ලමයින්ට, අපි යනවා ටටා බායි"
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    අඩේ.... මේ සෙට් එකද.... හෙන තරුණයි නේ ඕයි...
    සොරි මචං @Walter White උඹව expose උනා.

    වෝල්‍ටරයව මම දැකල තියනව. අනිත් උන් දෙන්නත් හරි ඇති
    ------ Post added on Dec 9, 2025 at 10:04 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව්. උබලා දනට පිනට බරවුනාට, එකෙක්ගෙ විස්තර එලියට එනකන් නේ ඉන්නේ 🤭
    අඩෝ අර පිටිපස්සේ ඉන්න නාකියෝ දෙන්නා එලකිරියේ ඇඩ්ඩිං ලා දෙපළ ද.... :o
     
    • Haha
    Reactions: wissnshaftler