Computer Shop එකකින් අවුල් වැඩක් කලා.. Help!

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    මම pc එකක් හදලා(ලංකාවේ ප්‍රසිද්ද ෂොප් එකකින් negombo walta laga) එකේ 16GB ram එකක් ගිහින් එකට වොරන්ට් දැම්මා (masa 2k balagenath hitiya replacement eka enakn). දැන් ෂොප් එකෙන් මට කියනවා රැම් රිප්ලේස්මන්ට් එක කරන්න බැහැ credit note එකක්ලු ඇවිල්ලා තියන්නේ . ප්‍රශ්නේ තියන්නේ මට රැම් එකේ price එක වැටුනේ ඒ දවස් වල 20000LKR වගේ සහ මගේ pc එක හදන්න 6 lacks වගේ ගියා . ෂොප් එකෙන් කියන්නේ මට 20000 LKR refund කරන්නම් කියලා . මන් එයාලගේ වෙබ් සයිට් එකේ බැලුවා එකේ stock තියනවා 95000LKR price එකකට. එක ගැන කිව්වම කියනවා site එකේ stock වැරැදී කියලා. තාම වොරන්ටි පීරියඩ් එකේ තියේන නිසා ඒයාලට customer කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? මට මේකට විරුද්දව action/complain එකක් ගන්න පුලුවන්ද?

    Update: mn check krapu widiyata eyalge site eke tiynne lights ekka ena version eke listing ekak and mn gatte black ekak so eke stocks pennanm nehe. Anyway mn gnna puluwn steps try krla balanawa.
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    උන්ගෙ website එකේ stocks තියෙනවා නම් ඒක නොදී ඉන්න බෑනෙ. උන් replacement කරන්න ඕනෙ.

    පාරිභෝගික සේවා අධිකාරිය :-
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඹ 02. අප අමතන්න ක්ෂණික ඇමතුම් 1977 පැමිණිලි අංශය 011-7755481-2-3.
    (copy paste කරලා දැම්මෙ)


    උන් ඔය කරන්නෙ replacement එකට ආව එක 95,000 ට විකුණන්න තියාගෙන, මෙයාට පොඩි ගාණක් දීලා shape වෙන්න නම්?

    මටත් ඔහොම එකක් වුණා. මට තේරෙන කොට පරක්කු වෙලා.
    තව එකෙකුට ඕක වෙන්න ඕනෙ නෑනෙ.
    ------ Post added on May 2, 2026 at 4:36 PM
    ubala hithana widiyata company weda karanawa nam mona karanna barida ban.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ubala hithana widiyata company weda karanawa nam mona karanna barida ban.
    company වලට හිතෙන හිතෙන විදිහට වැඩ කරන්නත් බෑනෙ ඒ company පවතින්නෙ රටේ නීතිය යට‍තේ නම්
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    උන්ගෙ website එකේ stocks තියෙනවා නම් ඒක නොදී ඉන්න බෑනෙ. උන් replacement කරන්න ඕනෙ.

    පාරිභෝගික සේවා අධිකාරිය :-
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඹ 02. අප අමතන්න ක්ෂණික ඇමතුම් 1977 පැමිණිලි අංශය 011-7755481-2-3.
    (copy paste කරලා දැම්මෙ)


    උන් ඔය කරන්නෙ replacement එකට ආව එක 95,000 ට විකුණන්න තියාගෙන, මෙයාට පොඩි ගාණක් දීලා shape වෙන්න නම්?

    මටත් ඔහොම එකක් වුණා. මට තේරෙන කොට පරක්කු වෙලා.
    තව එකෙකුට ඕක වෙන්න ඕනෙ නෑනෙ.
    ------ Post added on May 2, 2026 at 4:36 PM
    mn check krapu widiyata eyalge site eke tiynne lights ekka ena version eke listing ekak and mn gatte black ekak so eke stocks pennanm nehe. Anyway mn gnna puluwn steps try krla balanawa. Thanks machn
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    Chama Computers - ඔකේ owner කිරියේ ඉන්නවා. පොර ඔහොම වැඩ කරනවා.
    ඕකා TAX ගෙවන්නේ නැතුව custom එකෙන් බඩු පන්නනවා කියලා අනිත් ෂොප් වල අය fb එකේ කතා වෙනවා දැකල තියෙනවා.
    පොරගේ ලොකු connection එකක් custom ඉන්නවා කියනවා. එක නිසා පාරිබෝගික අදිකරියේත් මුට connection නැති වෙන්න බැහැ කරන ජල්තර වැඩ වලට.

    ඔය RAM වැඩේ නම් දැන් හැම ෂොප් එකම කරනවා. කොටින් ම දැන් default configuration 16GB RAM එන ලැප්ටොප් /PC මුන් ගලවලා 8GB ගහලා දෙනවා. දැන් 8GB වලින් පකක් කරන්න යැ. බර ගානක් වෙනම ගෙවල RAM එකක් වෙනම ගන්න ඕන.

    @Heshan Daminda හේෂාන් මහත්තය කිරියේ උට චාමා පොර හොර moniter එකක් දීලා කිරියේ පොස්ට් දාලා පොර නොන්ඩි වෙන්න කලින් උට‍ ඒ වැඩේ ගොඩ දාලා දීලා තිබ්බා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    company වලට හිතෙන හිතෙන විදිහට වැඩ කරන්නත් බෑනෙ ඒ company පවතින්නෙ රටේ නීතිය යට‍තේ නම්
    law eke thiyenawa crisis situation kiyala ekak. oka api government project ekakata bid kalath valid.
    assume mama government eke tender ekak gannawa mar 10
    mar 29 war started. mata puluwan tender eke price adjust karanna under unstable situation. bari wela agreement eke thibbe nathath usaviyen puluwan. same law applies.

    company walata owa return kara kara dagalanne na ban. <10% error rate ekak thiyenawa. ekata thamai price calculate karanne. owa mehe agent repair centers dala hadanawa. individual shops company ekath ekka deal karanne na. eka karanne mehe agent. agent ge sales rep kiyana deyak thama karanna wenne. sales rep ta udin manager kenek contact wenneth na owage individual case walata.