මැයි දවසේ රට හොල්ලපු අලි දෙන්නෙක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,095
    99,623
    113
    පරිස්සම් කරන්න වෙයි.
    මේවා දැක්කාම සෙල්ලම්කාරයන්ට චූන් එකක් එනවා කොකා මානන්න.
    මේ විල් අලියෙක්ද මන්ද?

    Ai නෙවෙයිද?
    නෑ කියලා හිතෙන්නේ.
    ------ Post added on May 2, 2026 at 4:42 PM
     
    • Like
    Reactions: War Fighter

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පරිස්සම් කරන්න වෙයි.
    මේවා දැක්කාම සෙල්ලම්කාරයන්ට චූන් එකක් එනවා කොකා මානන්න.
    දොස්තර මහත්තයො මේක අලි ගැන ප්‍රශ්නයක් නම් නෙවේ.

    අර ඇඟිලි වල කරගැට කඩනවා කියන්නෙ. ඒ විදිහට වැලමිටේ, බෙල්ලෙ, පපුවෙ මැදත් ටොක් ගානවා, කරස් ගානවා. ඇයි එහෙම වෙන්නෙ? මේකට English වලින් මොකක්ද කියන්නෙ?
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    867
    1,314
    93
    ඇතා තාම පොඩි එකෙක්
    ගේට්ටුව එක්ක බලපන්, අලිය අඩි 9/10ක් වගෙ ඇත්තෙ
    ඔක නොමල්