මැයි 1 පොහොය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,729
    12,997
    113
    35
    Spain
    පෝය කවද උනාම මොකෝ බන් එදාට කොහොමත් නිවාඩුනේ. මොකෝ උඹලා සිල් ගන්න ද දැන ගත්ත කියලා
    පකෝ මේක වෙසක් පෝය, උඹ බෞද්ධද? බෞද්ධයන් දන්නවා වෙසක් කියන පෝයේ වැදගත්කම. උඹලගේ ආණ්ඩුවට කියපන් පුළුවන් නම් නබිතුමාගේ උපන්දිනේ දවසකින් එහා මෙහා කරලා පෙන්නපන් කියල.


    Mothers Day Lol GIF by reactionseditor
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    කලින් පාර 1 වෙනිද වැටිච්ච එක 1 වෙනිදම නේද තිබ්බේ
    එහෙම තමා තිබිලා තියෙනව. මට ඔයා නැකත් කතාව නන් තේරෙන්නේ නෑ. ඒ දවස් වලටත් ඒ නැකත් තිබ්බ නිසා තිබ්බ වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: හෙනයා

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    May 1st is Correct Vesak.
    Maha Business Tattaya Postpone Vesak to 30th May Due to Fear of Getting Less Money/Benefit for Them, since New Year Fall in Recent and People Has Less Money.