Macbook එක ගත්ත බන් රෙද්ද

jennt

Well-known member
  • Sep 23, 2021
    2,964
    4,590
    113
    Abyss
    M4 Pro Macbook Pro 24GB Ram

    එක වකුගඩුවක් උකස් කරන්න වුනා

    මීට කලින් කිරියෙ අඩපුවා:

    https://elakiri.com/threads/computer-shop-එකකින්-කැරි-වැඩක්-කලා-help.2250300/
    https://elakiri.com/threads/help-me-to-choose-a-mac.2238228/
    https://elakiri.com/threads/video-editing-කරන-උන්-වරෙල්ලා.2219705/

    මේක පාවිච්චි කරන විදිය Tips & Tricks කියාගෙන යමු....

    1777732475442.png
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,964
    4,590
    113
    Abyss
    Gaththata passeda yako pavichchi karana widi hoyanne ? :rofl:
    hehe 😅
    😅
    Just use it ban, now also typing on my macbook air
    (y)
    එළකිරි 😍 (y)
    thanks
    කීයක් විතර උනාද? 500K+???
    645k
    oken monawada karanna puluwan
    ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි. පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි.
    ඉතුරු ඔක්කොම පුලුවන්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    මස්සිනා එකක් ගත්තා... මරු.. හැබැයි මට colours.. vivid ගතිය වැඩි වගේ.. ඇහැට අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,029
    113
    Colombo
    M4 Pro Macbook Pro 24GB Ram

    එක වකුගඩුවක් උකස් කරන්න වුනා

    මීට කලින් කිරියෙ අඩපුවා:

    https://elakiri.com/threads/computer-shop-එකකින්-කැරි-වැඩක්-කලා-help.2250300/
    https://elakiri.com/threads/help-me-to-choose-a-mac.2238228/
    https://elakiri.com/threads/video-editing-කරන-උන්-වරෙල්ලා.2219705/

    මේක පාවිච්චි කරන විදිය Tips & Tricks කියාගෙන යමු....

    View attachment 265373

    ඕක මුලින්ම ඔය පැකින් එකෙන් එලියට ගන්න ඕනෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,624
    17,511
    113
    M4 Pro Macbook Pro 24GB Ram

    එක වකුගඩුවක් උකස් කරන්න වුනා

    මීට කලින් කිරියෙ අඩපුවා:

    https://elakiri.com/threads/computer-shop-එකකින්-කැරි-වැඩක්-කලා-help.2250300/
    https://elakiri.com/threads/help-me-to-choose-a-mac.2238228/
    https://elakiri.com/threads/video-editing-කරන-උන්-වරෙල්ලා.2219705/

    මේක පාවිච්චි කරන විදිය Tips & Tricks කියාගෙන යමු....

    View attachment 265373
    charge කරන ගමන් අත හිමීට casing එක දිගේ අරන් යන්න.

    නොමිලේ කරන්ට් වද්දගන්න පුළුවන්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    charge කරන ගමන් අත හිමීට casing එක දිගේ අරන් යන්න.

    නොමිලේ කරන්ට් වද්දගන්න පුළුවන්
    උඹේ ගෙදර wiring එක හරියට earth වෙලා නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,056
    113
    මාලඹේ
    දැන් ඉතින් ඉතුරු වකුගඩුව විකුනලා Software ටික Download කරගනින්🤣
     
    • Wow
    Reactions: NRTG

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    83
    91
    18
    Matale
    Trackpad ekata "Tap to Click" ekai “3-finger drag” ekai enable karaganna.

    Mouse ekak use karanawanm “Mos” app eka daganna. Trackpad eka wage scrolling smooth karaganna puluwan.

    Copy paste ekata Command + C,V wenuwata Control + C,V walata change karanna (Modifier Keys). OS ekata huru unata passe hemita Command + C,V ekata adapt wenna. Eka lesi kiyala passe hithenna gannawa.

    Gedaradi power adapter ekata plug karalama use karanna. Ethakota battery eka use wenne na, direct power eken run wenne (it’s good for your battery health).

    Finder eke path bar eka enable karaganna.

    Oya tika thamai me welawe mathak une… Congratulations!