Full HD නං මගේ 4th Gen Intel CPU එකක් තියන mac එකෙත් පුලුවන් ස්මූත්ලි, ඒකෙ 4K 30ත කරන්න පුලුවන් ටිකක් ඉවසීමෙන් කරලා
ඒක නිසා M4, 16GB එකෙන් අවුලක් නැතිව කරගන්න පුලුවන් HD and 4K@30 වගේ ඒවත්, විශේශයෙන් FCPX යූස් කරනවා නං.
Future proof වෙන්න තමයි 24GB ගන්න කියන්නෙ මොකද අලුතෙන් එන ගොඩක් ෆීචර්ස් වලට AI යූස් වෙන නිසා රැම් එක ටිකක් ඕන වෙනවා
හැබැයි 16 ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මේ අවුරුද්ද වෙනකල් හැම බේස් මොඩල් මැක් එකකම ආවෙ 8GB
ඔය වගේ වීඩියෝ එඩිට් කරන රිවීවු YT එකේ ඕන තරං තියනවා ඒවත් බලලා ඉන්න. කොහොමද expernce එක කියලා
මගේ ලඟ M4, 16GB මැශින් එකක් නැහැ ඒක නිසා මට personal experince එකෙන්ම කියන්න අමාරුයි.