ලංකාවේ Web Hosting බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද?

Podda97

Member
Mar 20, 2026
20
12
3
මම ලංකාවේ Web Hosting ව්‍යාපාරයක් පටන් ගන්න අදහසකින් ඉන්නේ. මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන කට්ටියගෙන් පොඩි උපදෙස් ටිකක් ඕනේ.

මුලින්ම පටන් ගන්න හොඳම ක්‍රමය මොකක්ද? Server එකක් ගන්න හොඳම තැන මොකක්ද සහ Billing වැඩ වලට පාවිච්චි කරන්නේ මොන වගේ සොෆ්ට්වෙයාර්ද? ඒ වගේම මේ වගේ බිස්නස් එකකින් ලංකාවේදී සාමාන්‍යයෙන් මාසෙකට කියක් වගේ හොයන්න පුළුවන්ද?

දන්න අය පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න. ලොකු උදව්වක්.