නිකන් හිතිලා නැද්ද perspective වෙනස් කරලා බලන්න. like එක පාර සිහිය ආවා (ඉපදුනා), කවදහරි මැරෙනවා කියලත් දන්නවා. අපිට පේන සත්තු, මිනිස්සුම ඉන්නවනේ ගොඩක්..
ඔය ඉපදුන තැන ඉදන් මැරෙන තැන වෙනකන් progress එක වෙන සතෙක්ගේ perspective එකකට දාලා බලලා නැද්ද?
අනිත් එක පේන සත්තු, මිනිස්සුන්ට සිහිය ලිමිටට් කියලා හිතන්නේ අපේ අත්දැකීමේ වෙන දෙයක් නැති නිසානේ. ඔබ්සර්වර්බල් යුනිවර්ස් එකම ඉතාම විශාලයි. අපේ අත්දැකීමෙන් සීමාවල් දාලා තියාගන්න එක ප්‍රායෝගික නැහැ වගේ හිතිලා නැද්ද?
දෙයක් observe කරන්න පුලුවන් වුනාට පස්සේ, ඒවා මෙහෙම වෙනවා ඇති.. කියලා සම්මත කර ගන්න එකෙන් අදහස් වෙනවද වෙන හැමදේම අපිට observe කරන්න පුලුවන් කියලා?