අවුරුදු 7 ක දැරියක් දූෂණය කල පහලගම සෝමරතන හිමි 😠 😡 👿 😤 🤬

Emios

Well-known member
  • Dec 10, 2009
    75,660
    68,003
    113
    apaye heti in detail kiyanawa peya ganan.megolonta taman yanawa kiyala terenne nedda ban.mata oya mindset eka terenne ne,otchara arawa danegenath :oo:
     
    • Like
    Reactions: Hankook

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,115
    3,150
    113
    43
    Wakanda
    පර සුද්දො ඉරිසියාවට තරහට හාමුදුරුවන්ව බොරුවට හිරේ දාල කියල කලුවො කියනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    පර සුද්දො
    Besamaayam
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    apaye heti in detail kiyanawa peya ganan.megolonta taman yanawa kiyala terenne nedda ban.mata oya mindset eka terenne ne,otchara arawa danegenath :oo:

    උන් ඔක්කොම භෞතිකවාදියො බන්. කර්මය පුනර්භවය වගේ දේවල් ගැන උන් විශ්වාස කරන්නෙත් නෑ. හැබැයි ඒව ගැන බණ කියලා සියල්ල අත්හරින්න කියලා මෝඩ සිංහලු අන්දලා උන් හොඳට කාල බීල බඩු ගහල මැරෙනකල් සැපේ ඉන්නවා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,701
    2,143
    113
    Ewa boru katha kiyala un dannwa

    නිකන් හිතිලා නැද්ද perspective වෙනස් කරලා බලන්න. like එක පාර සිහිය ආවා (ඉපදුනා), කවදහරි මැරෙනවා කියලත් දන්නවා. අපිට පේන සත්තු, මිනිස්සුම ඉන්නවනේ ගොඩක්..

    ඔය ඉපදුන තැන ඉදන් මැරෙන තැන වෙනකන් progress එක වෙන සතෙක්ගේ perspective එකකට දාලා බලලා නැද්ද?

    අනිත් එක පේන සත්තු, මිනිස්සුන්ට සිහිය ලිමිටට් කියලා හිතන්නේ අපේ අත්දැකීමේ වෙන දෙයක් නැති නිසානේ. ඔබ්සර්වර්බල් යුනිවර්ස් එකම ඉතාම විශාලයි. අපේ අත්දැකීමෙන් සීමාවල් දාලා තියාගන්න එක ප්‍රායෝගික නැහැ වගේ හිතිලා නැද්ද?

    දෙයක් observe කරන්න පුලුවන් වුනාට පස්සේ, ඒවා මෙහෙම වෙනවා ඇති.. කියලා සම්මත කර ගන්න එකෙන් අදහස් වෙනවද වෙන හැමදේම අපිට observe කරන්න පුලුවන් කියලා?
     
    • Haha
    Reactions: dilann

    Mano lokeka inna uba oka krpn
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    Bahuthara thattayo kohomath gal kaapar la thamaa, ekko podi kellonva dhushanaya karanawa, neththang podi kollanta gal kapanawa,
    kaalakkani heththa