මොකක්ද මෙ සත්ව පරිත්‍යාගය කියල කියන්නෙ ? හුදෙක් දැ.ගැ.පි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    801
    1,928
    93
    1777797525772.png


    මොකක්ද ගයිස් මේ සීන්නෙක
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113
    For the first time in history, vesak will not save animals, instead they will be killed in this hard won new culture. Thanks to all patriots who helped to bring the country to a turning point.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,379
    12,247
    113
    35
    Spain
    පච කොටා ඕක කලේ ගිනි අවුලවන්නමයි... මැයි 1 තිබ්බනම් ප්‍රශ්න නෑ.
    ඔවු බන්, උන් දැන් කරන්නේ අලුතෙන් ප්‍රශ්න මවල මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන එක.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,049
    74,096
    113
    View attachment 265410

    මොකක්ද ගයිස් මේ සීන්නෙක
    දැන් සිංහල බෞද්ධයන්ට රිද්දන්න මූ වෙසක් සතියේ හරක්/එලුවො මරන්න අවසර දෙයි. ඒකට සපොර්ට් එකට කලවම් වෙච්ච රැඩිකල් ලපටි පොන්නයෝ ටික හුරේ දාවි. :yes: :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    අනිවාර්යයෙන් මුන් මොකක් හරි වංගුවක් ගහලා ඕක කරන්න දෙයි. මුන් කොහොමත් සිංහල බවුද්ධ උන් එකක් පට්ටම ඇරියස් :baffled:
     
    • Like
    Reactions: tharakaf

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,822
    6,400
    113
    ගග අද්දර
    ගොන් කොටා මැයි පෙළපාලිය තියන්න අන්තිම පොයට වෙසක් මාරු කළා. දැන් ඌ කරපුව ඌටම පලිසන් දෙන්න එන්නේ.