Ai වලින් කෙලවෙන්නෙ නැති මිනිස්සු. 😄😄😄

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,358
    1,863
    113
    එහෙම බලද්දී ඔය අපචාර වලර මුලික හේතුව ආගම ..

    ශාසනය තියෙන්නේ සසරෙන් ගැලවෙන්න. කර්මඵල, පුනරුප්පත්තිය විශ්වාස කරන්නැති perspective එකකින් බලද්දී එහෙම පේනවා කොහොමත්.

    ලොකු ප්‍රශ්නයක් දැකලා, ඒකට විසඳුම ලබන්න යන පාත් එකේදී, යන කෙනාගේ පහසුව, සාර්ථකත්වය තකා තමයි සිල් පනවලා තියෙන්නේ.

    ඕනතරම් මාර්ගඵල ලබලා පවුල් ජීවිත ගත කරපු අය ඉස්සරත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉදියි. මහණ වෙන්නම ඕනේ නැහැ. කැමති අයට, කැමතිනම් මහණ වෙන්න පුලුවන්.


    පිලිගනින් . . සාපේක්ෂව ළමා අපරාධ කරන උන් වැඩි ශාසනය ඇතුලේ

    ශාසනය කියන්නේ කාලෙන් කාලෙට නිව්ස් වල ඇහෙන ටිකම නෙමෙයි. අප්‍රසිද්ධව මහණදම් පුරන හාමුදුරුවොවරු ඕනතරම් ඉන්නවා. නෙගයිව් දෙයක් වුනොත් විතරයි ඒක හයිලයිට් වෙලා මීඩියා වලින් අපිට පේන්නේ. පොසිටිව් පැත්ත මීඩියා වලින් පේන්නැහැ. ඒක හොයන් යන අය දකින්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Little Hulk