ඇයි බනින්නෙ බන්? උන් කියන්නෙ AI නැතුව අපිට developing පුලුවන් කියලද? මට තේරෙන්නෙ නෑ උබ කියන එකසමහර උන් තාමත් පිළිගන්නේ නැහැ. උන් තාමත් AI වලට බනිනවා. අපේ ඔෆිස් වලත් ඉන්නවා මහා පඩෂෝ කාරයෝ. උන්ට කෙල වෙනකන් උන් දන්නේත් නැහැ.
fiverr eke copywriting replated gigs walata nam shot eka hambuna. Mama eka "keyword" ekakata top 4 hitiya sahena kalayak 2022-2024. Dan orders na.taamanan AI hinda loku deyak wela na neda? complete jobs/workflows replace wena level ekata product ekak awilla na taama..
graphics paththen fivver/upwork wala gigs adu welada?
ekaneh bngඑතකොට industry එකට එන්නෙත් බැරි උන අපි මොකද කරන්න ඕනෙ? වෙනතක් බලාගන්න එකද? ගොවිතැනක් කරන එකද?
මටනම් කැ#ම ලක් එකක් තියෙන්නෙ බන්. අවුලක් නෑ අතාරින්නෙ නෑ.dan enna ennama code generate karana plugin , AI , hama deyakma wadi wenwa dawasin dawasa ,
mn giya sathiyak withara idan linux command line wayakin wada wagayak keruwa hariyata , aurudu 5hak witara experience thiyana Cloud Engineer kenek wage AI daagena . hariyata command line tika danne nathuwa,,,
@KSPathirana , @Psiko -You no longer have a chance.
මටනම් කැ#ම ලක් එකක් තියෙන්නෙ බන්. අවුලක් නෑ අතාරින්නෙ නෑ.
AI නිසාද උන් වැහුවේ?ඔන්න ලංකාවේ ප්රසිද්ධම IT company එක්කුත් යවන්න පටන් අරන්.![]()
Robots with dexterity are already here. So good luck for blue collar jobs as wellloke issarhata demand electricians and plumbers kiyala twitter eke dekka.ai data center walata electrians and plumbing work,man hitanne electrian igengathoth pr gannath puluwan wei issarahata
එහෙම නෙවෙයි බන්. මම අතෑරපුවම ඒ ෆීල්ඩ් එකට හරියනවා බන්. මට කලින් උනානේ ඒකයි එහෙම කිව්වෙඅත හැරපං අල්ලං ඉන්න එපා.
ලයිෆ් එක තියන ටික කාලේ බොරු වැඩ වලට මහන්න්සි වෙන්නෙ නැතුව කරන්න පුලුවන් දෙයක් තව තියද බලන්න.
නිකමට කෙටුවෙ.
AI nisa efficiency wadi wenawa. head count eka adu karanna puluwan.AI නිසාද උන් වැහුවේ?
Sasare deela madiඑහෙම නෙවෙයි බන්. මම අතෑරපුවම ඒ ෆීල්ඩ් එකට හරියනවා බන්. මට කලින් උනානේ ඒකයි එහෙම කිව්වෙ
IFS eka wage patta parana technology ekak use karana company ekakuth AI nisa efficiency wadi karagena head count adu karanawa nan anith Company wala work karana untath Aba saranayi.IFS නේද.
මට නම් ආරංචි 42ක් අයින් කරලා කියලා.