scamers ලව scam කරපු උන් වරෙන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    telegram grp wala scam job grp ekak set una. un 500/- deposit karannalu 750/-k withdraw karanna.
    deposit nokara ganna ba. ubalath mulin podi ganan dalada ungen kadagatte?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    දවසක් මම එකෙක්ට වද දුන්න මුලු දවසක්ම උගෙ site එකේ register වෙන්න බෑ error එනව කිය කිය... ඌට එපා වෙලා Message කරන එක නැවැත්තුව. පස්සෙ මම ආයෙ ආයෙ ගිහින් අයියා මට මේකෙ ජොබ් එක කරන්න ඕන. මේක කියල දෙන්න කියල කිව්වත් ඌ කියල දුන්නෙ නෑ. :confused:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    dan un issaara wage nikan salli dene na. issara nam 2000-3000 wenakan un 500-800 kaali account ekata daanawa. dan inna ewaun higana scammers lada koheda :D
    math me baluwe kiyak hari kadaganna. 500k dala balamu. 2000k withara gnna puluwan unoth goda.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113

    scamers ලව scam කරපු උන්​

    scam කරා මං​


    මං ලග තියනවා මිලියන 1 ක් . මම තෑගි දෙනවා..මේ දැන් ...20,000 ක් ඩිපොසිට් කරන්න
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    Mekata nm kiyakwath dmme na. Dawas 3ka task ekak thiyenne. Dawasata click 2i.
    510/- awa. 😁

    Screenshot-20260109-104036.jpg
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ohoma grp ekakin 500k deposit eka dagaththa. eeta passe mun scam ekak karanne kiyla kiwwa. mawa ban kara. munge dposit adana unuth fake profile walin sreenshot danawa laksha ganan packages aragaththa kiyla. paw samahara ahinsaka minissu 500 packages gannawa.