CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    එකක් තිබ්බ කියල කිව්වේ නැතිනම් සමාජෙන් කොන් වෙයි ද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,115
    4,336
    113
    36
    hsbc අඩුකුලේ අමනාටකාෆුල්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටෙඩ් රදල කුලේ.
    standard chartered රදළ කුලේ?
    මගේ පළවෙනි කාඩ් එක.. 2018 දී
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    HSBC trnasition eke welcome pack eka hambuna ewun kawuda ban inne ?
    Monawada welcome pack eke hambune?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,423
    4,801
    113
    hsbc අඩුකුලේ අමනාටකාෆුල්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටෙඩ් රදල කුලේ.
    අමානා එකේ මොකක් හරි එකවුන්ට් කැටගරි එකක තියනවා බැංකුව ඇතුලෙ ප්‍රයිවෙට් මීටින් රූම් බුක් කරන්න පුලුවන් ෆ්‍රී
    ඩ්‍රින්ක්ස් තේ එහෙමත් ෆ්‍රී දෙනවා
    මගේ යාලුවෙක්ට ඔය බෙනිෆට් එක තියනවා

    සමහර දවසට හවසට මීටින් රූම් එකක් බුක් කරලා ඒකෙ ඉඳන් වැඩ කරපු කාලයක් තිබුනා
     
    • Like
    Reactions: Amith0424

    Choot

    Active member
  • Nov 2, 2010
    257
    169
    43
    අමානා එකේ මොකක් හරි එකවුන්ට් කැටගරි එකක තියනවා බැංකුව ඇතුලෙ ප්‍රයිවෙට් මීටින් රූම් බුක් කරන්න පුලුවන් ෆ්‍රී
    ඩ්‍රින්ක්ස් තේ එහෙමත් ෆ්‍රී දෙනවා
    මගේ යාලුවෙක්ට ඔය බෙනිෆට් එක තියනවා

    සමහර දවසට හවසට මීටින් රූම් එකක් බුක් කරලා ඒකෙ ඉඳන් වැඩ කරපු කාලයක් තිබුනා
    HNB also have for priority customers
     
    • Love
    Reactions: infernocus