ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

nul

Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    ඒ පාර මහා සංගරත්නය ට "වැදිබණ කියවන තට්ටයෝ" ලු . . :baffled:

    මේවට මොන වගේ විපාක හම්බෙයි ද දන්නේ නෑ ..
    මමවත් තට්ටයෝ තට්ටයෝ කියල නෑ




    ------ Post added on May 3, 2026 at 9:48 PM

    ජෙරමිට මොනාවත් කියන්න උඹගෙ කටේ පණ නැති වුනාට හොර තට්ටයොන්ට තට්ටයෝ කියන්න මොකටද බය වෙන්නෙ. ඔය වගේ හොරු බණ කියල නිඝණ්ඨ බණ කියපුවා අල්ලගෙන තමා උඹවගේ කල්ලතෝනින්ට කියවන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

    අපෙ කතොලික දහම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අපි නම් කුණුහරුප නැතුව කියා දෙනවා
    ඕකෙ අහන්න තරම් දෙයක් තියෙනවද? 😂😂


    ------ Post added on May 3, 2026 at 9:56 PM

    උබේ මොලේ ට අහන දේ තේරුම් ගන්නවත් බැරි එකට මට කරන්න දෙයක් නෑ යකෝ . . :rofl:
    පේපර් එක ලියාගන්න බැරුව පේපර් එක හදපු එකාට බැන බැන යන්නේ උබල වගේ උන් තමයි
    සබ්ජෙක්ට් එක නොදැන අනිත් උන්ට පේපර් දෙන්න එන එක තමා ආතල්ම 😂😂😂
    ------ Post added on May 3, 2026 at 9:59 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔය ලිස්ට් එකේ ඒවා වලින් එකක් කරොත් මොකද වෙන්නේ සැදැහැවත් බෞද්ධයා ??

    plan කරලා සුගතියේම ඉන්න පුලුවන්නම්, කන්ට්‍රෝල් එකක් තියෙනවනම් නිවන් දකින්න ඕනෙත් නැහැනේ.

    නිකන් මේකේ උන් එක්ක රණ්ඩු වෙන වෙලාවේ ⬇️ වීඩියෝ බලන්න. අලුත් දෙයක් ඉගෙනගන්න හරි පුලුවන් වෙයි.

    https://youtube.com/@akampitha?si=iPHXocH4S9Hyc_k2
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA

    ගිය ආත්මේ කරපු බලු වැඩක් නිසා මේ ආත්මේ කැරි බල්ලෙක් වෙලා ඉපදුනු ආලෝකාත් Full හොල්මන් තට්ටයා දැක්කා වගේ කියන කතාවට..
    Olw2b4A.png
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,237
    24,633
    113
    ප්‍රෙග්නන්ට් වෙලත් මරියා Still Virgin
    පාන් = ජේසුගෙ බොඩිය
    වයින් = ජේසුගේ ලේ
    පල්ලියට සල්ලි විසි කරාම අපායෙ ඉන්න එකාටත් දිව්‍යලෝකෙ VIP
    මැරෙන්නෙත් නැතුව ග්‍රැවිටියට පුක පෙන්නලා මරියා කෙලින්ම උඩට ගියාලු
    බෝම්බ 1යි - වර්ජින්ලා 72යි
    මුහම්මඩ් අස්වයා පිටේ නැගලා අහසින් යනවා
    අවුරුදු 6න් කසාද බැඳලා 9න් පවුල් කනවා
    Some random monk - ආලෝකා කියන්නෙ ගිය ආත්මෙ භික්ශුවක්