ලක්ශ හැට අටට මෙ ලඩිය ගත්තු හාවො ඉන්නවද ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    663
    1,634
    93
    1777831964084.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,647
    1
    15,380
    113
    අරන් නිකන් තියාගෙන ඉන්ඩ නම් පාඩුයි ඉතින්. හැබැයි දවසට පැය දෙක තුනක්වත් Pick Me / Uber දිව්වා නම් ලීසිං එක නිකන්ම කවර්.

    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    අරන් නිකන් තියාගෙන ඉන්ඩ නම් පාඩුයි ඉතින්. හැබැයි දවසට පැය දෙක තුනක්වත් Pick Me / Uber දිව්වා නම් ලීසිං එක නිකන්ම කවර්.
    අඩෝ බෙහෙත් ගනින්
     
    • Haha
    Reactions: YelaWolf

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,586
    16,795
    113
    අරන් නිකන් තියාගෙන ඉන්ඩ නම් පාඩුයි ඉතින්. හැබැයි දවසට පැය දෙක තුනක්වත් Pick Me / Uber දිව්වා නම් ලීසිං එක නිකන්ම කවර්.

    Renna lat ekak hadaganin ponnayo
     
    • Haha
    Reactions: Psiko and YelaWolf

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,700
    4,941
    113
    දවසට පැය දෙක තුනක්වත් Pick Me / Uber දිව්වා නම් ලීසිං එක නිකන්ම කවර්.
    පැය දෙක තුනක් දුවල පුකත් දෙන්න වෙයි පොන්ස්. උඹ මේ වාහන ගැන කියවන්න කලින් ඩ්‍රයිවින් ලයිෂන් එක අරගෙන ඉඳපං බං.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,949
    11,694
    113
    අනේ මන්දා බන් අපි පව්..මේක ලක්ෂ 68 ක් කියලා වාහනේ හදපු එවුන් දකින කම් ෂෙයා කරමු

    අනේ මන්දා බන් අපි පව්..මේක ලක්ෂ 68 ක් කියලා වාහනේ හදපු එවුන් දකින කම් ෂෙයා කරමු
    ------ Post added on May 4, 2026 at 8:59 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    1000cc නිසා ඔය වගේ ගානක් කොහොමත් රවුම් වෙනවා බද්ද එක්ක..හැබැයි ඉතින් වැගන් ආර් මිරා 660cc වගේ පේට්ටි වගේ පිකප් කරන්න ගියාම අඩන් නෑ ඉතින්..පාගලා යන්න පුලුවන්..ඉන්දියන් කිව්වට 2015 ඇල්ටෝ ටිකත් දැන් අවුරුදු 10ත් පැනලා තාම එලකිරි වගේ පාරේ දුවනවා..2003 මරුටු පවා තාම දුවනවා 20න් උඩ දෙන්නත් පුලුවන්..එහෙම බැලුවම මේ වාහනේ මේ ගානට අවුලක් නෑ..ජපන්ම හොයන එකෙක් ඇරුනම පාගලා යන්න පුලුවන් රිලයබල් වාහනයක් හොයන එකෙක්ට හොද Choice එකක්..මොකද ජපන් 1000cc එකක් ගන්න ගියොත් ලක්ශ 100 පයිනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,626
    53,886
    113
    Colombo
    අරන් නිකන් තියාගෙන ඉන්ඩ නම් පාඩුයි ඉතින්. හැබැයි දවසට පැය දෙක තුනක්වත් Pick Me / Uber දිව්වා නම් ලීසිං එක නිකන්ම කවර්.

    ටැටූ ශොප් එක කරන එකා hot wife කියන එකේ තේරුම දන්නෙ නැද්ද ??

    ටැටූ ගහන උන්ටත් ට්‍රැක් අවුට් ද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,977
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1000cc නිසා ඔය වගේ ගානක් කොහොමත් රවුම් වෙනවා බද්ද එක්ක..හැබැයි ඉතින් වැගන් ආර් මිරා 660cc වගේ පේට්ටි වගේ පිකප් කරන්න ගියාම අඩන් නෑ ඉතින්..පාගලා යන්න පුලුවන්..ඉන්දියන් කිව්වට 2015 ඇල්ටෝ ටිකත් දැන් අවුරුදු 10ත් පැනලා තාම එලකිරි වගේ පාරේ දුවනවා..2003 මරුටු පවා තාම දුවනවා 20න් උඩ දෙන්නත් පුලුවන්..එහෙම බැලුවම මේ වාහනේ මේ ගානට අවුලක් නෑ..ජපන්ම හොයන එකෙක් ඇරුනම පාගලා යන්න පුලුවන් රිලයබල් වාහනයක් හොයන එකෙක්ට හොද Choice එකක්..මොකද ජපන් 1000cc එකක් ගන්න ගියොත් ලක්ශ 100 පයිනවා
    japan passo 1000cc 85laks ගන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Inigo Montoya