Karanna deyak ne. Wife parent children jeewath wenna onine. Uba marila eyalata yana enaman nethi unoth eeta wada awulne.Okoma tibila next second eke maloth?
ado etakota aye ena athmet oya excuse ekamaneKaranna deyak ne. Wife parent children jeewath wenna onine. Uba marila eyalata yana enaman nethi unoth eeta wada awulne.

හිල් එකයි has multiple meaningsහිල් එකයි.
$3500 per month

කොරියාවේ නේද.වයස 34. ගෙයක් හදල වාහනයක් අරන් තියනව. දැනට ඉඩමක් අරන් කඩ කාමර ටිකක් හදාගෙන යනව. ඒක ඉවර කරල රෙන්ට් කරන එක තමා දැනට ටාගට් එක. ඒක ඉවර කරල තව වාහනයක් අරන් ටුවරිසම් වලට දාන්න හිතාගෙන ඉන්නව. Savinga and fd තියනව ලක්ෂ 90 විතර. දැනට රට ඉන්නෙ.

ow kaata hari hariyanwa kiyanne sathutakසමහර රිප්ලයි කියවද්දිත් හෙන සතුටුයි මචන්ලා! උඹල හින්ද අපිටත් වැඩ කරන්න මොටිවේෂන් එකක් එනව අතාරින්නෙ නැතුව.
වැඩි වැඩියෙන් හරියන්න ඕනේ උඹලට!![]()
Adoption?Mage adahasa. Biological father kenek nathuwa lamayek hadana eka. Uba lata puluwan wada wada inna.