හැක් කරන උන්ට නාසා එකෙන් ජොබ් දෙනව කියපු එක සීරියස් ගත්තු එකෙක්..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,965
    7,279
    113
    Kotahena
    පොන්න ලපය එක්ක බලද්දි නම් මූ සෑහෙන්න හොඳයි
    Ajinomoto ban karapu එකට තමයි මට මූ එක්ක කේන්ති.
    මූ හින්ද දැන් කන්න වෙන්නේ low grade Msg දාපු කෑම. Branded eka ban
     
    • Wow
    • Like
    Reactions: lilman and Ldy

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    සිරාට මම තාමත් බනිනවා. හැබැයි මූ ගත්ත සමහර තීරණ පට්ට. මේකත් ඒවගේම සිද්දියක්.
    අර කොල්ලාව හිරේ දැම්මා නම් උගෙ මුලු ජීවිතේම ඉවරයි. මේ ළගදි රංජගේ ප්‍රෝගෑම් එකක් දැක්කා. ඌ කියන ඒවා ඇහුවම හොද එකෙක් හිරේ ගියත් එළියට එන්න වෙන්නේ නරක මිනිහෙක් වෙලා. ඒ මදිවට කුඩූ ගංජාවලට ඇබ්බැහි වෙලා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,199
    4,460
    113
    36
    Ajinomoto ban karapu එකට තමයි මට මූ එක්ක කේන්ති.
    මූ හින්ද දැන් කන්න වෙන්නේ low grade Msg දාපු කෑම. Branded eka ban
    දැන් ඉන්න පොන්නයා එක්ක නම් ලුණු කන ඒකත් sure නෑ ඉස්සරහට
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,810
    463
    83
    Sri Lanka
    සිරාට මම තාමත් බනිනවා. හැබැයි මූ ගත්ත සමහර තීරණ පට්ට. මේකත් ඒවගේම සිද්දියක්.
    අර කොල්ලාව හිරේ දැම්මා නම් උගෙ මුලු ජීවිතේම ඉවරයි. මේ ළගදි රංජගේ ප්‍රෝගෑම් එකක් දැක්කා. ඌ කියන ඒවා ඇහුවම හොද එකෙක් හිරේ ගියත් එළියට එන්න වෙන්නේ නරක මිනිහෙක් වෙලා. ඒ මදිවට කුඩූ ගංජාවලට ඇබ්බැහි වෙලා
    Hondai hondai, eka tamai මහබැංකු wata widde
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    හතිලව්වේ මේ අපේ තාරකF ගැන නේද කියන්නෙ? :shocked:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    සිරිසේන ආතල් පොට බන්
    පොර කරපු එවගෙන් 1/10 වත් ඊට පස්සෙ ආපු උන් කරෙ නැ.
    මු පරිසරය රකින්නම කොච්චර පොලිසි ගෙනවද?
    යකො බිරර් එක 110 දුන්න මිනිහා.
    ආතල් පොරක් බන්,