ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    එහෙම නෙවෙයි බං
    - චිල් එකේ අස්වැසුම අරගෙන ඉන්න උන්ටික බලාගන්න ඕන
    - තැපැල් ඡන්දෙ දාල ගැම්ම අරං දීපු උන්ට පඩි වැඩිකරන්න ඕන
    - ශ්‍රී ලංකන් එක පාඩු පිට හරි ඊළඟ අවුරුදු 5 දුවාගන්න ඕන
    - කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හම්බෙනකං බලං ඉන්න උන්ට අළුතෙන් ජොබ් දෙන්න ඕන
    Hinga kana eka lesi wage, unta tax nadda?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:

    උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
    හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද් යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
    Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.

    ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව. :eek::eek::eek::frown:
    කොටසක් හරි...

    ඒත් බදු ගෙවන්නේ ඔය කීව ටිකටම විතරක් නෙමෙයිනේ...
    පාරවල් වල යන්නෙ නැද්ද...
    ඉස්කෝල වල යන්නේ නැද්ද...
    බස් වල යන්නෙම නැද්ද...
    බෙහෙත් ගන්න හොස්පිටල් යන්නේ නැද්ද....

    බදු ගහන්න ඔනි... ඒත් ඒක කරන්න ඕනි විදියක් තියෙනවා....

    30 තිබ්බ එක 15කට අඩු කලා කියල කතාවක්ත් යනවා.. ඇත්ත නැත්ත දන්නෙ නෑ....

    15% වැඩි වගේ මටන්ම...
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    කොටසක් හරි...

    ඒත් බදු ගෙවන්නේ ඔය කීව ටිකටම විතරක් නෙමෙයිනේ...
    පාරවල් වල යන්නෙ නැද්ද...
    ඉස්කෝල වල යන්නේ නැද්ද...
    බස් වල යන්නෙම නැද්ද...
    බෙහෙත් ගන්න හොස්පිටල් යන්නේ නැද්ද....

    බදු ගහන්න ඔනි... ඒත් ඒක කරන්න ඕනි විදියක් තියෙනවා....

    30 තිබ්බ එක 15කට අඩු කලා කියල කතාවක්ත් යනවා.. ඇත්ත නැත්ත දන්නෙ නෑ....

    15% වැඩි වගේ මටන්ම...

    වැඩි කියන්න බෑ බං
    WhatsApp Image 2025-02-27 at 7.27.06 AM.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    යකෝ උබලට විතරක් නෙමෙයි. හැම එකාම බදු ගෙවන්න ඕනිමයි. ඒ කියන්නෙ ටුක් එක පදින එකාට ඉඳලා ටැක්ස් වැදිය යුතුමයි. එතකොට අනිත් උන්ට ගහන මුදල සහනයක් වෙනවා. උඹලට රිදෙනවා උබලට ගහනකොට. අපි අවුරුදු ගානක ඉඳලා ගෙවනවා බර පංතියෙන්ම. මෙච්චර කල් උඹලා සමහරවිට නොමිලේ ලබපු දෙයක් අපේ බදු මුදලින් තමා ගෙවුනෙ. උදා: සෞඛ්ය සේවා. ඕවා ඉතින් කිව්වාම හිතේ දුකට උබලා කෑගැහුවට. ඇත්තා ඕකයි. අනුන් ගෙවන්කොට ශෝක්. තමන් ගෙවනකොට ටිපර් වෙනවා. 😁
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Central Bank or Any Bank is Registered Scam/Pyramid Scheme. And They Already Cut Indirect Tax When USD Withdraw with Fixed Exchange Rate
    therefore, Hereafter, Always Set To Withdraw Minimum Through Registered Scam/Banks.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    යකෝ උබලට විතරක් නෙමෙයි. හැම එකාම බදු ගෙවන්න ඕනිමයි. ඒ කියන්නෙ ටුක් එක පදින එකාට ඉඳලා ටැක්ස් වැදිය යුතුමයි. එතකොට අනිත් උන්ට ගහන මුදල සහනයක් වෙනවා. උඹලට රිදෙනවා උබලට ගහනකොට. අපි අවුරුදු ගානක ඉඳලා ගෙවනවා බර පංතියෙන්ම. මෙච්චර කල් උඹලා සමහරවිට නොමිලේ ලබපු දෙයක් අපේ බදු මුදලින් තමා ගෙවුනෙ. උදා: සෞඛ්ය සේවා. ඕවා ඉතින් කිව්වාම හිතේ දුකට උබලා කෑගැහුවට. ඇත්තා ඕකයි. අනුන් ගෙවන්කොට ශෝක්. තමන් ගෙවනකොට ටිපර් වෙනවා. 😁
    ඒ උනාට උබල අපි කාලා ඇදලා ඉන්නෙ ඒ මිනිස්සු ගේන ඩොලර් වලින්... උබෙන් කපන රුපියල් වලින් වැඩක් නෑ නේ ඩොලර් නැත්නම්...

    ඒ හින්දා හෙට එද්දි IT Freelancer ට වදින ගාතාව පාඩම් කරගෙන වරෙන්...
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ඒ උනාට උබල අපි කාලා ඇදලා ඉන්නෙ ඒ මිනිස්සු ගේන ඩොලර් වලින්... උබෙන් කපන රුපියල් වලින් වැඩක් නෑ නේ ඩොලර් නැත්නම්...

    ඒ හින්දා හෙට එද්දි IT Freelancer ට වදින ගාතාව පාඩම් කරගෙන වරෙන්...
    අනේ මට ඒක මතක නැති උනා. 😞
    අපේ clients ලා පිටරට උනත් උන් ගෙවන්නෙත් lkr නේද කියලා.
     
    • Sad
    Reactions: ttj

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    යකෝ උබලට විතරක් නෙමෙයි. හැම එකාම බදු ගෙවන්න ඕනිමයි. ඒ කියන්නෙ ටුක් එක පදින එකාට ඉඳලා ටැක්ස් වැදිය යුතුමයි. එතකොට අනිත් උන්ට ගහන මුදල සහනයක් වෙනවා. උඹලට රිදෙනවා උබලට ගහනකොට. අපි අවුරුදු ගානක ඉඳලා ගෙවනවා බර පංතියෙන්ම. මෙච්චර කල් උඹලා සමහරවිට නොමිලේ ලබපු දෙයක් අපේ බදු මුදලින් තමා ගෙවුනෙ. උදා: සෞඛ්ය සේවා. ඕවා ඉතින් කිව්වාම හිතේ දුකට උබලා කෑගැහුවට. ඇත්තා ඕකයි. අනුන් ගෙවන්කොට ශෝක්. තමන් ගෙවනකොට ටිපර් වෙනවා. 😁
    for the 100th time, goverment income enne income tax walin witarak neme yako, api ubalata wada wiyadam karanwa, api ubalata wada tax gewanwa, income tax nogewwata
     
    • Like
    Reactions: AKI-SL

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    for the 100th time, goverment income enne income tax walin witarak neme yako, api ubalata wada wiyadam karanwa, api ubalata wada tax gewanwa, income tax nogewwata
    උබ කිව්ව විදිහට උබට $8500 වගේ මාසෙකට එනවා... මතකය හරි නම්... දැන් ඒ ඉන්කම් එක මාසෙට ගන්න හැබැයි 30%ක් 36ක් බඩු ගෙවන එකෙක් ඔය කියන ලොකු වියඩම් කටික කරලා ඒ බදු ටිකත් ගෙවන්නේන නැද්ද???

    (ඔය ගානට වඩා ඩොලර් ඉනක්ම් අරන් බදු ගෙවලා ඔය ගාන ගෙදර අරන් යන එක්ස්පෝටර්ස් ලා ඉන්නවා සැලකිය යුතු පිරිසක්)
     
    මෙක බන් හැමොටම බදු සාදරන කරන්න ගහපු ටැක්ස් එකක් නෙමෙනෙ, රජයෙ සෙවක්වන්ට පඩි වැඪි කරල එව ගෙවන්න කියලනෙ මු අපිට කියන්නෙ, මුන් රජයෙ සෙවකයො තරහ කරගන්න තියන බයට උන්ගෙ පඩි වැඩි කරල අපිට කෙලිනව, රටට හොදම දෙ කරන්න කියල ගහපු ටැක්ස් එකක් නෙමෙනෙ, මන් කිව්ව වගෙ ඔය අනිත් හැමදෙටම රජයෙ මොකක් හරි ඉන්වොල්මන්ට් එකක් යනව,දැන් බලහන් සන්චාරකයො ගෙන්න කියල කොච්චර වියදම් කරනවද, ඩොලර් එන අනිත් හැම දෙටම රජයට සතයක් හරි විය්දම් වෙනව, එහෙම නැති එකම දෙ තමා ෆ්‍රිලැන්ස්, පිනට හම්බෙන ඩොලර්,
     
    • Like
    Reactions: AKI-SL

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    කමක් නෑ බං. සරලම කතාව ඕකෙන් අපිට නෙමෙයි අවාසි වෙන්නෙ ගවර්මන්ට් එකට. මම නම් සතයක්වත් බදු ගෙවන්නෙ නෑ මගේ Personal freelance income එකට. ඔය කම්පැනි එකෙන් ගෙවන බදු හොඳටම ඇති.
    අරෙව හංගන්න ඕන තරම් ක්‍රම තියෙනව. ලංකාවට එන මොනවහරි ඩොලර් මාර්ගයක් නැති කරගන්න එක තමයි මුං කරන්න හදන්නෙ.
    උඹ ඔය එක එක අංක ද දා මේක බාල්දු කරන්න හැදුවත් අමතක කරන්න එපා ලංකාව ඉන්නෙ එක ඩොලර් එකත් වටින තැනක. ඒ නිසා ඔන්න මෙන්න වැටෙන්න තියෙන රටකට ප්‍රමාණය, ක්‍රමේ අදාළ නෑ, ලැබෙන එක ඩොලර් එකත් වටිනව. උඹලට ඒක නොතේරෙන එක කමක් නෑ, ඒත් රජයට ඕක නොතේරෙන තරම් මැට්ටො ඉන්න එකයි ප්‍රශ්නෙ. වැඩි කල් නොගිහිං තේරෙවි.
    මම මේ කමෙන්ට් කරන්නෙත් මේක පෙන්නන්න ඕන නිසා මිසක් වේදනාවට හෝ දුකකට නෙමෙයි බං. ඕකෙන් බේරෙන්න ක්‍රම ඕන තරම් තියෙනව.

    ඉතිං ඕව ගහපු නිසා තමයි රටේ තිබුණ ගොඩක් මානව සම්පත් රටට නැති උනේ, Doctors, lecturers ගොඩක් හොඳ වෘතීන් වල අය රට හැර දාල ගියා.
    අනිත් එක Salary එකකට ගහන Payee tax & Foreign income compare කරන්න එපා. ඕන තරම් වංගු ගහන්න ක්‍රම තියෙනව. ඒවගෙන් වෙන්නෙ රටට ඩොලර් නැති වෙන එක විතරයි.
    ------ Post added on Feb 27, 2025 at 12:52 AM
    හැබයි කවුරුහරි එකෙක් උබේ තත්ත්වෙ බලලා IRD එකට පෙත්සමක් ගැහුවොත් එහෙම උඹ කපෝති. Company එකේ Tax වැඩක් නෑ. Asset Value කරලා උඹට දඩත් එක්කම Fine එකක් ගහනවා ඇඩෙන්න. ඒ නිසා ඔහොම කරත් කියන්න නම් යන්න එපා බං.

    මොකද බදු ගෙවන්නෙ නැති උන් අල්ලලා දුන්නම උන්ගෙන් ගන්න බදු වලින් මතක විදිහට 15% අල්ලලා දීපු එකාට ගෙවනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙක බන් හැමොටම බදු සාදරන කරන්න ගහපු ටැක්ස් එකක් නෙමෙනෙ, රජයෙ සෙවක්වන්ට පඩි වැඪි කරල එව ගෙවන්න කියලනෙ මු අපිට කියන්නෙ, මුන් රජයෙ සෙවකයො තරහ කරගන්න තියන බයට උන්ගෙ පඩි වැඩි කරල අපිට කෙලිනව, රටට හොදම දෙ කරන්න කියල ගහපු ටැක්ස් එකක් නෙමෙනෙ, මන් කිව්ව වගෙ ඔය අනිත් හැමදෙටම රජයෙ මොකක් හරි ඉන්වොල්මන්ට් එකක් යනව,දැන් බලහන් සන්චාරකයො ගෙන්න කියල කොච්චර වියදම් කරනවද, ඩොලර් එන අනිත් හැම දෙටම රජයට සතයක් හරි විය්දම් වෙනව, එහෙම නැති එකම දෙ තමා ෆ්‍රිලැන්ස්, පිනට හම්බෙන ඩොලර්,
    මම කියන්නෙ නෑ සර්ව සාදාරනයි කියලා... මම කියන්නෙ ඔයිට වඩා අසාදාරනයට ලක් උන උන් මේකේ ඉන්නවා... උන්ට යන්න අමාරුයි... උබලට යන්න ලේසිය්... උබලා යනවට මගේ විරුද්දත්වයක් නෑ... හැබැයි ඒ යන්න පුලුවන් පිරිසත් ඔය කෑගහන ඔක්කොගෙන්ම පොඩි පිරිසක්...

    එහෙම මොකෙක් වත් අවදානය දෙන්නෙ නැත්තේ මොකෙක් වත් දන්නේ නෑ ඔය ෆ්‍රී ලාන්ස් සෙට් එක කීයක් ගේනවද කියලා... ටුවරිසම් කරන උන්, අනිත් එක්ස්පොර්ට් කරන උන් ඉන්කම් ඩික්ලෙයර් කරල හින්දා දන්නවා ඒකෙන් කීයක් එනවද කියලා... ඉතින් ඒ ගාන වැඩි කර ගන්න ආන්ඩු තල්ලුවක් දෙනවා...

    දැන් ඔය බදු සහනය (0%) දුන්නෙ 2015 ඉදලා... මේ අවුරුදු දහයට කට්ටිය බදු නොගෙව්වට අදායම් ඩික්ලෙයාර් කරලා තිබ්බනම් සෙක්ටර් එකෙන් එන ඉන්කම් එක ගනන් හදා ගන්න තිබ්බා... IT companies බදු නොගෙව්වට ඉන්කම් ඩික්ලෙයර් කරන හින්දා කට්ටිය දන්නවා 1.5 බිල්ලියන් එනවා කියලා... උන්ට ඉතින් බාගේනින්ග් පවර් එකක් එනවා ඒකෙන්...

    බහුතර ෆ්‍රී ලාන්සර් ලා හැන්ගි හැන්ගි ඉදලා කවුරුත් දන්නේ නෑ කීයක් ඉන්නවද. කීයක් හොයනවද කියලා...

    හැබැයි බද්දෙන් පස්සෙත් මේකේ ඉන්න උන්ට චාන්ස් එකක් තියනවා ඒ පිලිගැනීම හදා ගන්න...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    for the 100th time, goverment income enne income tax walin witarak neme yako, api ubalata wada wiyadam karanwa, api ubalata wada tax gewanwa, income tax nogewwata
    ඔන්න ඔතන තමා උඹලට වැරදුනේ. උඹ කොහොමද බන් ජීවිතේට දැකලා නැති මන් ගැන කියන්නෙ 😂
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මම කියන්නෙ නෑ සර්ව සාදාරනයි කියලා... මම කියන්නෙ ඔයිට වඩා අසාදාරනයට ලක් උන උන් මේකේ ඉන්නවා... උන්ට යන්න අමාරුයි... උබලට යන්න ලේසිය්... උබලා යනවට මගේ විරුද්දත්වයක් නෑ... හැබැයි ඒ යන්න පුලුවන් පිරිසත් ඔය කෑගහන ඔක්කොගෙන්ම පොඩි පිරිසක්...

    එහෙම මොකෙක් වත් අවදානය දෙන්නෙ නැත්තේ මොකෙක් වත් දන්නේ නෑ ඔය ෆ්‍රී ලාන්ස් සෙට් එක කීයක් ගේනවද කියලා... ටුවරිසම් කරන උන්, අනිත් එක්ස්පොර්ට් කරන උන් ඉන්කම් ඩික්ලෙයර් කරල හින්දා දන්නවා ඒකෙන් කීයක් එනවද කියලා... ඉතින් ඒ ගාන වැඩි කර ගන්න ආන්ඩු තල්ලුවක් දෙනවා...

    දැන් ඔය බදු සහනය (0%) දුන්නෙ 2015 ඉදලා... මේ අවුරුදු දහයට කට්ටිය බදු නොගෙව්වට අදායම් ඩික්ලෙයාර් කරලා තිබ්බනම් සෙක්ටර් එකෙන් එන ඉන්කම් එක ගනන් හදා ගන්න තිබ්බා... IT companies බදු නොගෙව්වට ඉන්කම් ඩික්ලෙයර් කරන හින්දා කට්ටිය දන්නවා 1.5 බිල්ලියන් එනවා කියලා... උන්ට ඉතින් බාගේනින්ග් පවර් එකක් එනවා ඒකෙන්...

    බහුතර ෆ්‍රී ලාන්සර් ලා හැන්ගි හැන්ගි ඉදලා කවුරුත් දන්නේ නෑ කීයක් ඉන්නවද. කීයක් හොයනවද කියලා...

    හැබැයි බද්දෙන් පස්සෙත් මේකේ ඉන්න උන්ට චාන්ස් එකක් තියනවා ඒ පිලිගැනීම හදා ගන්න...
    Good points, but it’s so easy to hide ur foreign income even us residents hide billions even trillions from their government

    so in the long run it’s gonna only harm the country,

    this is what I’m trying to say ,

    ඔන්න ඔතන තමා උඹලට වැරදුනේ. උඹ කොහොමද බන් ජීවිතේට දැකලා නැති මන් ගැන කියන්නෙ 😂
    just tell us
    ------ Post added on Feb 27, 2025 at 7:06 PM
     
    • Like
    Reactions: AKI-SL and ttj

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මචං රටවල් බදු ගහනවා තමයි ......

    කියලා කියාගෙන එන එවුන් ඉන්න රටවල් වල විදුලි කප්පාදු නෑ unlimited internet packages, hema payment gateway ekak ma wage open....

    උන් උපයන එක Tax වලට යටත් නිසා පිළිගැනීමක් තියනව

    ගෙදර ඉඳලා සල්ලි හම්බකර කියලා කුඩු සල්ලි කියලා කවුරුත් පොලිසිය ට කෝල් ගහන්නේ නෑ...

    මුන් කිසිම දෙයක් පහසුකම් සපයන්නේ නැති ව

    තම්න්ගේ කැපවීම මත ස්කිල් හදන් මුදලක් හොයාගෙන එක රුපියල් කරගන්න ගියාම තව බද්දකුත් ගහනවා..

    එකත් රජයේ පාඩු විඳින ශ්‍රී ලංකන් වගේ ඒවාට වැය කරන්න වගේ...

    අඩුම තරමේ ඔය උඩ කිව්වා අන්තර්ජාල පහසුකම් ටික වත් ඩොලර් ගෙන එවුන්ට දුන්නා නම් කෙඳිරි ගන්නේ නැතුව නැද්ද ඉල්ලන්න පුළුවන්
     
    • Like
    Reactions: AKI-SL and handley

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Good points, but it’s so easy to hide ur foreign income even us residents hide billions even trillions from their government

    so in the long run it’s gonna only harm the country,

    this is what I’m trying to say ,

    just tell us
    ------ Post added on Feb 27, 2025 at 7:06 PM
    ඉස්සරහට හැන්ගිලි නම් ලේසි වෙන්නෙ නෑ පුතෝ. මුන් ඔක්කොම කනෙක්ට් කරනවා. RAMIS එකෙන් බඩු Crosscheck වෙනකොට නිකන්ම ගෙවන්න වෙනවා. හැබැයො ඕවට කොච්චර කල් යයිද දන්නෙ නෑ.
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and ttj