🔱 ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official New Trailer 🎥🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,843
    152,512
    113

    1500x500

    🎦 Release date: July 17, 2026 (USA) 🎦







    New Official Poster

    HHhTDgCbIAAH6YJ

    🎬 චිත්‍රපටයේ ඇතුළත් වන චරිත හා ඒ එක් එක් චරිතයට පණ පොවන නළු නිළියන් (දැනට වාර්තා වී ඇති ආකාරයට) 🎬


    • Matt Damon - 'Odysseus' ලෙස
    • Tom Holland - 'Telemachus' ලෙස
    • Anne Hathaway - 'Penelope' ලෙස
    • Zendaya - 'Athena' ලෙස
    • Robert Pattinson - 'Antinous' ලෙස
    • Benny Safdie - 'Agamemnon' ලෙස
    • Charlize Theron - 'Calypso' ලෙස
    • John Leguizamo - 'Eumaeus' ලෙස
    • Himesh Patel - 'Eurylochus' ලෙස
    • Mia Goth - 'Melantho' ලෙස
    • Jon Bernthal - 'Menelaus' ලෙස


    ✨නෝලාන්ගෙ අනිත් ෆිල්ම්ස්වල වගේම "The odyssey" ෆිල්ම් එකෙත් කතාව "non linear" විදිහට තමයි යනවා කියන්නෙ.







    🎬 Behind the scenes photos 🎬

    Odyssey-Christopher-Nolan-3.jpg


    Odyssey-Christopher-Nolan-2.jpg


    Odyssey-Christopher-Nolan-4.jpg



    Previous Thread

     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113

    1500x500

    🎦 Release date: July 17, 2026 (USA) 🎦







    New Official Poster

    HHhTDgCbIAAH6YJ

    🎬 චිත්‍රපටයේ ඇතුළත් වන චරිත හා ඒ එක් එක් චරිතයට පණ පොවන නළු නිළියන් (දැනට වාර්තා වී ඇති ආකාරයට) 🎬


    • Matt Damon - 'Odysseus' ලෙස
    • Tom Holland - 'Telemachus' ලෙස
    • Anne Hathaway - 'Penelope' ලෙස
    • Zendaya - 'Athena' ලෙස
    • Robert Pattinson - 'Antinous' ලෙස
    • Benny Safdie - 'Agamemnon' ලෙස
    • Charlize Theron - 'Calypso' ලෙස
    • John Leguizamo - 'Eumaeus' ලෙස
    • Himesh Patel - 'Eurylochus' ලෙස
    • Mia Goth - 'Melantho' ලෙස
    • Jon Bernthal - 'Menelaus' ලෙස


    ✨නෝලාන්ගෙ අනිත් ෆිල්ම්ස්වල වගේම "The odyssey" ෆිල්ම් එකෙත් කතාව "non linear" විදිහට තමයි යනවා කියන්නෙ.







    🎬 Behind the scenes photos 🎬

    Odyssey-Christopher-Nolan-3.jpg


    Odyssey-Christopher-Nolan-2.jpg


    Odyssey-Christopher-Nolan-4.jpg



    Previous Thread


    කොහොම උනත් සුපිරියක් වෙයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,843
    152,512
    113
    ehenam podiyata hari hope ekak thiya ganna puluwan..

    Woke nam nam jiwitheta balanne na...
    එහෙම වුණොත් නම් හොදයි. බලමු ඉස්සරහට. :)

    ෆිල්ම් එකේ 'runtime' එක පැය 3 කට වඩා අඩුයි කියලා නෝලන් කිව්වා. බොහෝම වෙලාවට පැය දෙක හමාරත්, පැය 2 යි විනාඩි 50 වගේ අතරෙ 'runtime' එකක් වෙයි ෆිල්ම් එකේ ෆයිනල් 'runtime' එක. IMAX film projector වල පැය 3 ක වඩා 'runtime' තියෙන ෆිල්ම් එකක් පෙන්නන්න බෑ. ඒකයි හේතුව.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,843
    152,512
    113
    ඇත්තද දන්නනැ woke කියන්නේ :unsure:




    හෙලන්ගෙ කැරැක්ටර් එක කරන්නෙ කවුද කියන එක නම් තාම ස්ථිරව ම කියලා නෑ. "Lupita Nyong'o" ඔය හෙලන්ට රගපානවා කියන ආරංචියට කලින් 'Clytemnestra' කියන කැරැක්ටර් එකට රගපානවා කියලා තමයි ආරංචිය තිබුණේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,758
    5,528
    113
    Helen of Troy?
    තාම ඔෆීෂියලි කියලා නෑ කවුද කැරැක්ටර් එක කරන්නෙ කියලා හරියටම.
    ශනුද්‍රී තමයි ගන්නවා කියන්නෙ
    වෙඩින් එක ඉවර වෙනකල් තමයි ඔෆීශියලි කියලා නැත්තෙ
     

    Similar threads