මචන්ලා අපෙ කම්පන්ය් එකට CRM System එකක් දාන්න හදන්නේ.
හොද CRM System එකක් Recommend කරපල්ලකො. Contact Details එක්ක
හොද CRM System එකක් Recommend කරපල්ලකො. Contact Details එක්ක
උඹලට salesforce වගෙ ගන්න සල්ලි නැතුව ඇති. එහෙම තිබ්බානම් උඹ වගේ උන් කිරියට ඇවිත් ඕවා අහන්නෙ නෑනේ.මචන්ලා අපෙ කම්පන්ය් එකට CRM System එකක් දාන්න හදන්නේ.
හොද CRM System එකක් Recommend කරපල්ලකො. Contact Details එක්ක
classic layout natuwa lighning layout eka balanna eke modern ui thiyenne patta fastSalesforce තමයි ඉතිං
හැබැයි කස්ටම් integration එහෙම කරන්න උනෝතින් එවුන්ගෙම Apex කියලා ස්ක්‍රිප්ටින් මගුලක් තියෙන්නෙ එපා වෙනවා කම්ප්ලෙක්ස් වැඩ කරන්න ගියාම
ඒ වගේම එවුන්ගෙම query languge එකක් තියෙන්නෙ ඒකත් ඒ වගේම තමයි
හැබැයි OOB features සහ supported integrations ටික ගත්තම පට්ටම සිරා feature packed product එකක්
UI එක 1900 බර ගනං වල හදපු එකක් තියෙන්නෙ
මොනවා උනත් ලොකු කම්පැනි ගොඩක් යූස් කරන්නෙ ඕක තමයි
ඔවු බන් මම ඒකත් යූස් කරලා තියනවාclassic layout natuwa lighning layout eka balanna eke modern ui thiyenne patta fast
Mek attcSalesforce තමයි ඉතිං
හැබැයි කස්ටම් integration එහෙම කරන්න උනෝතින් එවුන්ගෙම Apex කියලා ස්ක්‍රිප්ටින් මගුලක් තියෙන්නෙ එපා වෙනවා කම්ප්ලෙක්ස් වැඩ කරන්න ගියාම