ගම් පිටිං වනසන සමිතිකාරයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    "ගම් පිටිං වනසන සමිතිකාරයෝ"
    උඹලගෙ පැති වලත් මෙහෙම උන් ඉන්නවාද?
    මුන් තමයි අස්වැසුම පෝලිම් වල වැඩි හරියක් ඉන්නෙ,
    කඩවල්, හන්දි ගානෙ ඕපදූප බෙදන්නේ,
    ගම් වල මිනිස්සු කොටවන්නේ,
    පක්‍ෂ, විපක්‍ෂ හැම එකාටම කඩේ යන්නේ,
    මෙහෙම උන් වඳවෙලා යන්නෙ නැද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    ඉම්හි ඉම්හි ඉම්හි 😭
    ඔව් ඔව් අනුරගෙ උනුත් හුරතල් කරන්නෙ මේ වගේ උන්ව තමයි,
    විපක්ෂෙ උනුත් එහෙමයි. මොකද ඊලඟට බලේ අරගන්නත් දෙපැත්ත කන්න උදව්වට ඉන්නෙ මුන්නේ...
    ඉතිං හැමදාම මෙහෙම කැ#යෝ රැකෙනවා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    සමිතියේ සාමාජිකයෙක් වුනා නම් හරි
    හ්ම්ම්ම් ඔහොම කැ#යෝ ආසා උන් ඉස්සරහ දෙකට නැමීගෙන ඉන්න උන්ට තමයි. නිදහසේ ජීවත් වෙන උන් ඕකුන්ට පේන්න බැහැ. මොක්කුද මන්දා මේ සමිතිකාරයෝ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පොදුජන ශාන්තිකර්ම සමිතියේ අයදුම්පත් භාර අරන් ඉවරද මේ අවුරුද්දේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    පොදුජන ශාන්තිකර්ම සමිතියේ අයදුම්පත් භාර අරන් ඉවරද මේ අවුරුද්දේ
    කොයි සමිති වල කැ#යත් එකයි. බිම් මට්ටමේ බෙදීම් හදන්නෙ ඕකුං
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගමේ සමිතියෙ ඉන්නෙ මොක්කුද ඩොබියො. වැඩ දන්න උන් ඔක්කොම සද්ද නැතිව පාඩුවෙ අයින් වෙලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,896
    113
    ගමේ සමිතියෙ ඉන්නෙ මොක්කුද ඩොබියො. වැඩ දන්න උන් ඔක්කොම සද්ද නැතිව පාඩුවෙ අයින් වෙලා.
    dobiyo witharak nemei, wipakshe unuth ekkama ekata lagala inne, okkoma yaluwo un
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,845
    13,065
    113
    පිරිමි ඌණතාවෙකින් පෙලෙන ගමක්ද? 🥴

    ගමේ සමිතියෙ ඉන්නෙ මොක්කුද ඩොබියො. වැඩ දන්න උන් ඔක්කොම සද්ද නැතිව පාඩුවෙ අයින් වෙලා.
    අඩුකුලේ ගමක වගේ උබ නම් ඉන්නේ. සාමාන්‍යෙන් අස්වැසුම වැඩියෙන්ම අරන් තියෙන්නේ බයියෝ 🥴
    ------ Post added on May 5, 2026 at 4:24 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dobiyo witharak nemei, wipakshe unuth ekkama ekata lagala inne, okkoma yaluwo un
    පිරිමි ඌණතාවෙකින් පෙලෙන ගමක්ද? 🥴

    අඩුකුලේ ගමක වගේ උබ නම් ඉන්නේ. සාමාන්‍යෙන් අස්වැසුම වැඩියෙන්ම අරන් තියෙන්නේ බයියෝ 🥴
    අඩු කුලේ ගමක් වෙන්න ඇති කොළඹට කිට්ටු. :lol: බහුතරේ බයියොනෙ/ගොන්නුනෙ බන් චන්දෙ දීල උන්ව ගෙන්නුවෙ. උන් කල්ලි ගැහිල සමිති බලේ අල්ලල. මෙලෝ හසරක දැනුමක් නෑ. ගමට වැඩකුත් නෑ. හිටපු උන් ටික උන්ගෙ පාඩුවෙ වැඩක් කරන් ඉන්නව.
    පිරිමි කම පෙන්නල බලෙන් පොහොර, ආධාර පාස් කරගන්නද බන්. අරුන් දැනුවත්ව සමිති බලේ ගත්තෙ. උන් එහෙම පාස් කරන්නෙ නෑ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,842
    11,296
    113
    "ගම් පිටිං වනසන සමිතිකාරයෝ"
    උඹලගෙ පැති වලත් මෙහෙම උන් ඉන්නවාද?
    මුන් තමයි අස්වැසුම පෝලිම් වල වැඩි හරියක් ඉන්නෙ,
    කඩවල්, හන්දි ගානෙ ඕපදූප බෙදන්නේ,
    ගම් වල මිනිස්සු කොටවන්නේ,
    පක්‍ෂ, විපක්‍ෂ හැම එකාටම කඩේ යන්නේ,
    මෙහෙම උන් වඳවෙලා යන්නෙ නැද්ද?
    මම හිතුවා ගම කියන්නෙ ගමයි පන්සලයි වැටයි කුඹුරයි නියරයි වගෙ සීන් කියලා, බලන් ගියාම ඔක්කොම බොරු සීන්
     
    • Like
    Reactions: jhnnwp