තාම වැඩේට බැස්සෙ නෑ බන්, BYD ගැන තිබ්බ පැහැදීම උන්ගෙ after sales කචල් නිසා අඩු වෙලා තියෙන්නෙ. ඕන හුත්තක් කියලා toyota/honda වගේ එකකට යන්නද කියලා හිත හිත ඉන්නෙ.uba tama SUV eka gatte nadda? @tharakaf
ganna ekak ikmanta ganin.. Middle east unstable unot, $ stable karanna ayet restrictions dai..තාම වැඩේට බැස්සෙ නෑ බන්, BYD ගැන තිබ්බ පැහැදීම උන්ගෙ after sales කචල් නිසා අඩු වෙලා තියෙන්නෙ. ඕන හුත්තක් කියලා toyota/honda වගේ එකකට යන්නද කියලා හිත හිත ඉන්නෙ.
මගේ සීන් එකක් තියෙනවා "වෙන්න තියෙන දේ, වෙන්න ඕන වෙලාවට වෙනවා, අපි ඒක rush කරන්න ඕන නෑ" කියලා. මම ඔය තියරියේ තමා ඉන්නෙ දැන්.ganna ekak ikmanta ganin.. Middle east unstable unot, $ stable karanna ayet restrictions dai..
Corolla Cross ekak ganing.. Thank me later.. oya bijje BYD aragena.. FB eke haali liyanna thamayi anthimata wenne.. Toyota Lanka After sales service, a proven one..මගේ සීන් එකක් තියෙනවා "වෙන්න තියෙන දේ, වෙන්න ඕන වෙලාවට වෙනවා, අපි ඒක rush කරන්න ඕන නෑ" කියලා. මම ඔය තියරියේ තමා ඉන්නෙ දැන්.
මටත් දැන් ඕක තමා හිතිලා තියෙන්නෙ.Corolla Cross ekak ganing.. Thank me later.. oy bijje BYD aragena.. FB eke haali liyanna thamayi wenne.. Toyota Lanka After sales service, proven one
මම නම් කළින් ඉඳල BYD එකක් Personally හරි Import කරන්න බලාගෙන හිටියෙ. JKCG පැත්තකටම දැම්මත් වාහනේ පට්ට කොලිටියි. JKCG පට්ට අජූතයි.තාම වැඩේට බැස්සෙ නෑ බන්, BYD ගැන තිබ්බ පැහැදීම උන්ගෙ after sales කචල් නිසා අඩු වෙලා තියෙන්නෙ.
උඹට මේ වෙනකන් කොහොමද අත්දැකීම? වාහනේ ගැන හැපී කියලා පේනවා, අනිත් ඒවා කොහොමද?මම නම් කළින් ඉඳල BYD එකක් Personally හරි Import කරන්න බලාගෙන හිටියෙ. JKCG පැත්තකටම දැම්මත් වාහනේ පට්ට කොලිටියි. JKCG පට්ට අජූතයි.
ඒව නම් ඉතිං අවුල් තමයි. මම කියන්නෙ JKCG එකේ ක්‍රියාකලාපය. සර්විස් එකක් උනත් මාසෙකට කලින් කියන්න ඕන ඩේට් එකක් ගන්න. EV වලට වැඩිය සර්විස් අදාල නැති නිසා එච්චර අවුලක් නෑ. ගොඩක් දන්න අයගෙ ඇක්සිඩන්ට් හෙම රෙපෙයාර් කරන ඒව පට්ට විදියට ඩිලේ වෙලා. ඒ පැත්තෙ මැනේජ්මන්ට් අවුල්. හැබැයි පිටිං හදාගන්න පුලුවන් නිකං සාමාන්‍ය විදියෙ Accident නම්, මම කියන්නෙ හොඳ Genuine place එකකින් ඒව හදාගන්න එක තමයි හොඳම. ඒ නැතත් ඉස්සරහට ඒව හැදෙයි බං. පිට තැන්වලින් පාට්ස් ගෙනෙයි. හැබැයි වාහනේ නම් පට්ටම සැටිස්. දැන් මම 30,000+ පැදල තියෙන්නෙ. හොඳට Enjoy කරනව. Suspension, Motor power එක හෙම පට්ටයි. ඔය එක එක කෙනා වාහනේ ඇතුලට ගිහිල්ලවත් නැතුව කියන ගොං කතා නම් පිලිගන්න එපා. දැනට මම මේකෙන් ගිහිල්ල නැත්තෙ යාපනේ විතරයි. අනිත් හැම දුර පලාතකටම ගිහිල්ල තියෙනව, Charging වල කිසිම අවුලක් නෑ.උඹට මේ වෙනකන් කොහොමද අත්දැකීම? වාහනේ ගැන හැපී කියලා පේනවා, අනිත් ඒවා කොහොමද?
පිටින් හැදුවොත් වොරන්ටි ඉවරයි නේද? උඹලගෙ සෙට් එක jkh උන්ට කෑගහන්නෙ නැද්ද බන් මේ අවුල් ටික හදපන් කියලා. උන්ගෙ තාම කිසි plan එකක් නෑ වගේ නේද?ඒව නම් ඉතිං අවුල් තමයි. මම කියන්නෙ JKCG එකේ ක්‍රියාකලාපය. සර්විස් එකක් උනත් මාසෙකට කලින් කියන්න ඕන ඩේට් එකක් ගන්න. EV වලට වැඩිය සර්විස් අදාල නැති නිසා එච්චර අවුලක් නෑ. ගොඩක් දන්න අයගෙ ඇක්සිඩන්ට් හෙම රෙපෙයාර් කරන ඒව පට්ට විදියට ඩිලේ වෙලා. ඒ පැත්තෙ මැනේජ්මන්ට් අවුල්. හැබැයි පිටිං හදාගන්න පුලුවන් නිකං සාමාන්‍ය විදියෙ Accident නම්, මම කියන්නෙ හොඳ Genuine place එකකින් ඒව හදාගන්න එක තමයි හොඳම. ඒ නැතත් ඉස්සරහට ඒව හැදෙයි බං. පිට තැන්වලින් පාට්ස් ගෙනෙයි. හැබැයි වාහනේ නම් පට්ටම සැටිස්. දැන් මම 30,000+ පැදල තියෙන්නෙ. හොඳට Enjoy කරනව. Suspension, Motor power එක හෙම පට්ටයි. ඔය එක එක කෙනා වාහනේ ඇතුලට ගිහිල්ලවත් නැතුව කියන ගොං කතා නම් පිලිගන්න එපා. දැනට මම මේකෙන් ගිහිල්ල නැත්තෙ යාපනේ විතරයි. අනිත් හැම දුර පලාතකටම ගිහිල්ල තියෙනව, Charging වල කිසිම අවුලක් නෑ.