in sri lanka unexpected sale = unexpected repairsUnexpected repairs neweda?
in sri lanka unexpected sale = unexpected repairsUnexpected repairs neweda?
ලංකාවේ උන්ට කුන්හරුපෙන් බැන්නම තමයි වැඩේ වෙන්නේමම Abans එකෙන් Hyundai එක සර්විස් කරගන්න ගියා.. තාත්තා ත් ආපු නිසා කට වහන් හිටියා අමාරුවෙන්.. ගෙදර ගිහින් complain එකක් දැම්මා... ඒපාර කතා කරපු එකා අහනවා මොකද උනේ කියලා, එකෙක් ට කිව්වට පස්සේ... කට උන්තර නැති වෙන්න කියලා දුන්නා.
ඊළඟ පාර ගියාම රජ්ජුරුවෝ වැඩිය වගේ තමයි ...
තොපි මරණවා කියලා හරි වැඩේ කරගන්න වෙනවා ලංකාවේ නම්..
Dimo ekata pitch kara BYD eken awith.Byd මුලින්ම කරේ dimo එක.
උන් ගැලවුණා.. අපරාදේ රත්තරන් බිත්තර දාන කිකිළි නැති කර ගත්තා කියලා පසු තැවෙනවා ඇති..
Byd වල parts හදන්නේ නැති සීන් එකක් තියනවා කියලා rumours යනවා.. වාහන තරමට parts නෑ.. වාහන හදලා එළියට දානවා.
අනිත් එක අල ගෙඩි ළූණු ගෙඩි විකුණන උන්ගෙන් වාහන ගන්නකොට පොඩ්ඩක් බලන්න ඕන .
Abans එකෙත් hyundai service චොර ද බං?මම Abans එකෙන් Hyundai එක සර්විස් කරගන්න ගියා.. තාත්තා ත් ආපු නිසා කට වහන් හිටියා අමාරුවෙන්.. ගෙදර ගිහින් complain එකක් දැම්මා... ඒපාර කතා කරපු එකා අහනවා මොකද උනේ කියලා, එකෙක් ට කිව්වට පස්සේ... කට උන්තර නැති වෙන්න කියලා දුන්නා.
ඊළඟ පාර ගියාම රජ්ජුරුවෝ වැඩිය වගේ තමයි ...
තොපි මරණවා කියලා හරි වැඩේ කරගන්න වෙනවා ලංකාවේ නම්..
කියන්න තරම් විශේෂයක් නෑ.. මං ගිහින් තියෙන ඒවගෙන් Kia තමයි හොදමAbans එකෙත් hyundai service චොර ද බං?
Kia නම් මටත් හොඳයි..කියන්න තරම් විශේෂයක් නෑ.. මං ගිහින් තියෙන ඒවගෙන් Kia තමයි හොදම
Byd වල parts හදන්නේ නැති සීන් එකක් තියනවා කියලා rumours යනවා.. වාහන තරමට parts නෑ.. වාහන හදලා එළියට දානවා.
"robs"![]()
Yep, there are other ways to reduce road congestion. Introduce a hefty entry fee for Colombo, increase parking charges, and strictly enforce towing penalties for violations. That way, even if people own cars, they’ll think twice before using them unless it’s absolutely necessary.Yeaaap, an absolutely retarded tax structure for automobiles. Kinda like this hole that the gov has got into over the decades (kept increasing taxes on vehicles since the 90`s). Now it's all so tangled up in the economy that no government is capable enough to work on a solution (for affordable vehicle prices)..
People absolutely value personal mobility. Governments should not take it away just because a country is small and because there`s traffic congestion (there are so many other solutions to address traffic). Even in a tiny place like Singapore, with one of the best public transport systems in the world, people are paying SG 100k+ for a 10 year car permit. These are not all rich people, just upper-middle class families who value a vehicle to take their kids to places and stuff..
උන් after service care කරන්නේම නෑBYD උඩ යනවා වැඩියි . ඕනම peak එකකට පස්සෙ තියෙන්නෙ drop එකක්.