ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,202
    9,691
    113
    e mokada machan ? mokakda e seen eka ?
    ඕවයෙ handover date එක පහු උනොත් දෙන්න පොරොන්දු වුන සල්ලි ගන්න, මේන්ටේන් කරන දේවල් වල ප්‍රශ්න, කිව්ව ෆැසිලිටි ඒ විදියට නැති වුනොත් ගේම ඉල්ලන්න, කිව්ව view එක නැති උනොත් ඒවට ගේම ඉල්ලන්න බලාගෙන ඉන්න ඕනෙ!
     
    • Like
    Reactions: hi.dushan

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,471
    1
    15,134
    113
    මුන් කරපු කිසිම project එකක් නෑ කලින් හොයලා බලන්නවත්. මුන් අල්ලන්නේ අඩු කුලේ audience ඉන්න youtube channels ටිකමයි. 7 Star කියලා පකක් නෑ, ලෝකේ උපරිම දෙන්නේ 5 star විතරයි. මේක නිකන් කන්ද උඩ ගහපු housing scheme එකක් වගේ මෙලෝ රහක් නෑ ඒ මදිවට.

    ඒ ඔක්කොම අමතක කරපන්කෝ. ඔය කියන returns දෙන්න තරම් මිනිස්සු ඕකට එන්නේ නෑ ලොවෙත් මොකද ඔතන වටේටම තියෙනවා ඔයිට වඩා පට්ට සුපිරි experienced hotel chains වල ඒවාටවත් ඔච්චර bookings එන්නේ නෑ මුන්ගේ housing scheme එකට එයිද? මටනම් පේන්නේ මූ තව අවුරුද්දකින් දෙකකින් හොයන්නත් බැරිවෙනවා.

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    ඕක ගැන නම් කලින් ඉඳලම සැකයි. ඔය වගේ ඒවා high risk. ගොඩ දානවා නම් එක්කෝ වාසනාව නැත්තං , අහම්බය. එහෙමත් නැත්තං ඉතිං master mind ටිකක් එකතුවෙලා තමයි.

    https://elakiri.com/threads/අවියානා.2109042/
     
    • Like
    Reactions: lcrstudio

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම ඔතනට ගියා 2023, එතකොටත් චැල්ට්ස් බර ගාණක් හදලා ඉවරයි. හොටෙල් ස්කූල් එකක්, මිනි හයිඩ්‍රො එකක් වගේ දේවල් හදලා. ස්කෑම් එකකට බිලියන 2,3 ක් වියදම් කරලා පාරක් හදන්න තරම් ලංකාවේ පිස්සු නැතුව ඇති. 2017 ඉඳන් යන ප්‍රොජෙක් එකක්. ඉන්වෙස්ටර්ස්ලා හොයන්න ගත්තේ 2022 න් පස්සේ.
    ඉහි ඉහි ඉහි මෙන්න ස්කෑම් එකට අහු වෙච්ච එකෙක්. :lol::lol:

    2023 ගියා, ගිහින් ඉන්වෙස්ටුත් කලා කියලා ඇත්ත කියපන්. :lol::lol: නිකන් පුක කහනවට යන්නෙ නෑනෙ, එහෙමනම් උබ ඔතන කුලී වැඩ කරන එකෙක් වෙන්න ඕනෙ :lol::lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    එහෙම අවුලක් නම් නෑ. වැඩේ කියන්නෙ ඕකෙ වැඩ පටන් ගත්තෙම ලංකාවෙ construction down වෙලා තියෙන කාලෙ. දැන් කට්ටිය invest කරන කරන villa එක හදල භාර දෙනවා. සෑහෙන ගොඩක් හදල තියෙන්නෙ ගිහින් බලන්න වුණත් පුළුවන්. Individual villas investments අනුව හදල භාර දුන්නට අවශ්‍ය වටේ infrastructure එක හදල ඉවරයි දැනටත්.

    Scam එකක් නෙවෙයි කියල මම කිව්වටම පිළි ගන්න අවශ්‍ය නෑනෙ. තමන්ටම වෙලාවක ගිහින් බලල එන්න පුළුවන්. Red flag ද නැද්ද කියල එතකොට sure කරගන්න පුළුවන්නෙ.

    Investment නම් එනවා ඕන තරම්. එකම දේ දැනට villas වැඩි හරියක් personal use එකට ගත්ත එ‍්වා තමයි තියෙන්නෙ. Rent කරන්න වගේ ගත්ත අය අඩුයි. තමන්ගෙ personal use එකට ගත්ත අය influencers ලා දාලා මෙන්න මේකට වරෙව් කියල promote කරන් නෑනෙ බං ඉතින්. එයාලගෙ පාඩුවෙ අවශ්‍ය වෙලාවට ගිහින් ඉඳල එන්න අරන් තියෙන්නෙ.

    උඹට කැමති නම් අමතර details දෙන්නම්. හොඳම දේ නිවාඩු දවසක ගිහින් බලලම වරෙන්කො. Website වල, social media වලට වඩා සෑහෙන දෙයක් තියෙනවා මේ ලෝකෙ. ගිහින් තමන්ම බලල අ‍ාවාම තමන්ටම තේරුම් ගන්න පුළුවන්නෙ.

    අවියානා එක කොහොමත් network promoted. Social media වල ඔහේ දාල doom scroll කර කර යන, බජට් ටයිප් තැන් හොයන කපල්වලට අරෙහෙ මෙහෙ ඕක promote කරල ලොකු ප්‍රයෝජනයක් නෑනෙ බං. එ‍්කෙ level එකේ තැනක් ගන්න පුළුවන් අයට networking හරහා විස්තර දෙන එකයි වැඩිපුර කරන්නෙ. සෑහෙන personalized.

    මම එ‍්කයි කිව්වෙ උඹ අ‍ැත්තටම invest කරන්න පුළුවන් මට්ටමක ඉන්න පොරක් නම් ගිහින් තමන්ගෙ අ‍ැස් දෙකෙන්ම බලලා වරෙන්කො මම කියනවට. Skepticism තියාගෙනම පලයන්. කොහොමත් ලොකුවට සල්ලි තියෙන කවුරුත් මාලෙ උකස් තියල, ඉඩම් වාහන විකුණල පිරමීඩවලට සල්ලි දාන වියළි කලාපෙ උන් වගේ නෑනෙ ඉතින්. උන් invest කරන්නෙ හොයල බලල තමයි.

    Website, social media වලින් විතරක් ලෝකය දකින එක හැබැයි අඩු කරපන් මේ වගේ level එකකදි. උඹට හරි, කාට හරි genuine ම අවශ්‍ය නම් කියහන් මම details දෙන්නම්. මාව අඳුරනවා කිව්වොත් විශේෂ පිළිගැනීමක් වුණත් ලැබෙයි. 🤗 (හැබැයි නිකම්ම කියාගෙන යන්ඩත් එපා ඉතින්, මගෙන් මොකාද කියල අ‍ැහුවොත් දන්න එකෙක් වෙන්ඩත් එපැයි. 😅)

    මේ අපි පටන් ගන්නම දවස්වල කරපු feature එකක්.

    P. S. වැරදි හොයන්න එපා නෙවෙයි අනිවාර්යයෙන්ම හොයපන්. හැබැයි මේකෙ ක්‍රමය තේරුම් අරගෙන ටිකක් personalized විදිහට බලහන්. හොඳම දේ තමන්ම ගිහින් බලල එන එකම තමයි. තමන්ගෙ අ‍ැස් දෙකට බොරු කරන්න බෑනෙ. 😊

    කැරිම IQ එකක් හුත්ති ඕක නම් 😵‍💫😵‍💫😵‍💫

    උඹ AL pass උන විදිය හොයන්න කොමිටියක් දාන්න ඕන
     
    • Haha
    Reactions: Sen-lu

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අඩේ අපිට Hotel course එකෙනුත් ඉගැන්නුවානෙ 7 star කියල එකක් ගැන

    නිකමට ChatGPT වලින් අහල බලන්න.. ලොව පිළිගත් තත්ත්වයක් තියෙන්නෙ 5 stars වෙනකන් විතරයි. ඒත් පස්සෙ ආපු hotels 5stars වලටත් එහා යන ඒවා hotel rereviewers ල කියල තියෙනවා.. එච්චරයි.

    HOTEL COURSE KARANNETH EHEN MEHEN EHIDA DEWAL EKKA. AVIYANA EJETH HOTEL COURSE EKA KARANNA ONE STAFF EKA GEWALA. EKENUTH HOYANAWA.

    ඒකනන් සිරාම mastermind එකක් තමා. Invest කරන්න සල්ලි නැති පොඩි කොල්ලො දවසක මේ hotel එකේ වැඩ කරන්න බලන් hotel course එක කරනව ඇති. 🫠
    ------ Post added on May 6, 2026 at 8:18 PM

    මම ඔතනට ගියා 2023, එතකොටත් චැල්ට්ස් බර ගාණක් හදලා ඉවරයි. හොටෙල් ස්කූල් එකක්, මිනි හයිඩ්‍රො එකක් වගේ දේවල් හදලා. ස්කෑම් එකකට බිලියන 2,3 ක් වියදම් කරලා පාරක් හදන්න තරම් ලංකාවේ පිස්සු නැතුව ඇති. 2017 ඉඳන් යන ප්‍රොජෙක් එකක්. ඉන්වෙස්ටර්ස්ලා හොයන්න ගත්තේ 2022 න් පස්සේ.
    ඔයා ඔය 2023 බර ගාණක් හදල ඉවරයි කියන view එකමනෙ මේ තාම පේන්නෙ?
    මටනන් තාම ඔතන හදල ඉවර වෙච්ච බවක් පේන්නෙ නෑ. නිකන් බලන්න එන අයව රවට්ටන්න අටවපු සීන් එකක් වගේ පේන්නෙ.
    ------ Post added on May 6, 2026 at 8:19 PM

    අපායෙ තරු වෙන්න ඇති.

    බලපන් බල්ලො බත් කන්නෙ නෑ ඔය හදන ලබ්බෙ කැත දැක්කම. කිසිම ප්ලෑන් එකක් තියෙන බවක් පේන්නත් නෑ. ලැයිම් වගේ. 🤮

    සිරාවටම... ලැයිම් look එකක් පේන්නෙ.
    7 stars තියා normal hotel look එකක්වත් නැහැ.
    ------ Post added on May 6, 2026 at 8:20 PM
     
    • Wow
    Reactions: KSPathirana

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    ඉහි ඉහි ඉහි මෙන්න ස්කෑම් එකට අහු වෙච්ච එකෙක්. :lol::lol:

    2023 ගියා, ගිහින් ඉන්වෙස්ටුත් කලා කියලා ඇත්ත කියපන්. :lol::lol: නිකන් පුක කහනවට යන්නෙ නෑනෙ, එහෙමනම් උබ ඔතන කුලී වැඩ කරන එකෙක් වෙන්න ඕනෙ :lol::lol:
    සල්ලි දාන්න කලින් ගිහින් බලන එක කොකටත් හොඳයි නේ. ඕන පුකක් කියලා දැම්මා. මාස 3,4 කින් ඒ ගාන හොයන්න පුළුවන් නිසා. දැනට අවුලක් නැතුව සල්ලි එනවා.
     
    • Like
    Reactions: Sonik Sonik

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    සල්ලි දාන්න කලින් ගිහින් බලන එක කොකටත් හොඳයි නේ. ඕන පුකක් කියලා දැම්මා. මාස 3,4 කින් ඒ ගාන හොයන්න පුළුවන් නිසා. දැනට අවුලක් නැතුව සල්ලි එනවා.

    එහෙම එනවනම් එතනම ප්‍රශ්නයක් තියෙනවනේ.... හොටෙල් එක open කරලත් නෑ ආදායමක් උපයලත් නෑ, කොහොමද උඹට සල්ලි ගෙවන්නේ? උඹ කීයක් දැම්මද?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    ඕක ගැන මේකේ වැටුනේ හුගක් ඉස්සර එකාලේම මම කියුව ඕක ස්කෑම් එකක් කියල ...
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    සල්ලි දාන්න කලින් ගිහින් බලන එක කොකටත් හොඳයි නේ. ඕන පුකක් කියලා දැම්මා. මාස 3,4 කින් ඒ ගාන හොයන්න පුළුවන් නිසා. දැනට අවුලක් නැතුව සල්ලි එනවා.

    අවංකවම කියන්න.

    කීයක් වගේ දැම්මද?
    දාලා මාස 3,4ක් ගිහින් නේද?
    දැන් ඒ ගාන හොයලා ඉවරද? .
    දැන් income එක තනිකරම profit ද?

    Hotel එක හදල ඉවර වෙලා පටන් ගන්නත් කලින් invest කරපු ගාන cover උනාද? 🙂
     
    • Haha
    Reactions: clumsyhulk

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    666
    1,087
    93
    එහෙම අවුලක් නම් නෑ. වැඩේ කියන්නෙ ඕකෙ වැඩ පටන් ගත්තෙම ලංකාවෙ construction down වෙලා තියෙන කාලෙ. දැන් කට්ටිය invest කරන කරන villa එක හදල භාර දෙනවා. සෑහෙන ගොඩක් හදල තියෙන්නෙ ගිහින් බලන්න වුණත් පුළුවන්. Individual villas investments අනුව හදල භාර දුන්නට අවශ්‍ය වටේ infrastructure එක හදල ඉවරයි දැනටත්.

    Scam එකක් නෙවෙයි කියල මම කිව්වටම පිළි ගන්න අවශ්‍ය නෑනෙ. තමන්ටම වෙලාවක ගිහින් බලල එන්න පුළුවන්. Red flag ද නැද්ද කියල එතකොට sure කරගන්න පුළුවන්නෙ.

    Investment නම් එනවා ඕන තරම්. එකම දේ දැනට villas වැඩි හරියක් personal use එකට ගත්ත එ‍්වා තමයි තියෙන්නෙ. Rent කරන්න වගේ ගත්ත අය අඩුයි. තමන්ගෙ personal use එකට ගත්ත අය influencers ලා දාලා මෙන්න මේකට වරෙව් කියල promote කරන් නෑනෙ බං ඉතින්. එයාලගෙ පාඩුවෙ අවශ්‍ය වෙලාවට ගිහින් ඉඳල එන්න අරන් තියෙන්නෙ.

    උඹට කැමති නම් අමතර details දෙන්නම්. හොඳම දේ නිවාඩු දවසක ගිහින් බලලම වරෙන්කො. Website වල, social media වලට වඩා සෑහෙන දෙයක් තියෙනවා මේ ලෝකෙ. ගිහින් තමන්ම බලල අ‍ාවාම තමන්ටම තේරුම් ගන්න පුළුවන්නෙ.

    අවියානා එක කොහොමත් network promoted. Social media වල ඔහේ දාල doom scroll කර කර යන, බජට් ටයිප් තැන් හොයන කපල්වලට අරෙහෙ මෙහෙ ඕක promote කරල ලොකු ප්‍රයෝජනයක් නෑනෙ බං. එ‍්කෙ level එකේ තැනක් ගන්න පුළුවන් අයට networking හරහා විස්තර දෙන එකයි වැඩිපුර කරන්නෙ. සෑහෙන personalized.

    මම එ‍්කයි කිව්වෙ උඹ අ‍ැත්තටම invest කරන්න පුළුවන් මට්ටමක ඉන්න පොරක් නම් ගිහින් තමන්ගෙ අ‍ැස් දෙකෙන්ම බලලා වරෙන්කො මම කියනවට. Skepticism තියාගෙනම පලයන්. කොහොමත් ලොකුවට සල්ලි තියෙන කවුරුත් මාලෙ උකස් තියල, ඉඩම් වාහන විකුණල පිරමීඩවලට සල්ලි දාන වියළි කලාපෙ උන් වගේ නෑනෙ ඉතින්. උන් invest කරන්නෙ හොයල බලල තමයි.

    Website, social media වලින් විතරක් ලෝකය දකින එක හැබැයි අඩු කරපන් මේ වගේ level එකකදි. උඹට හරි, කාට හරි genuine ම අවශ්‍ය නම් කියහන් මම details දෙන්නම්. මාව අඳුරනවා කිව්වොත් විශේෂ පිළිගැනීමක් වුණත් ලැබෙයි. 🤗 (හැබැයි නිකම්ම කියාගෙන යන්ඩත් එපා ඉතින්, මගෙන් මොකාද කියල අ‍ැහුවොත් දන්න එකෙක් වෙන්ඩත් එපැයි. 😅)

    මේ අපි පටන් ගන්නම දවස්වල කරපු feature එකක්.

    P. S. වැරදි හොයන්න එපා නෙවෙයි අනිවාර්යයෙන්ම හොයපන්. හැබැයි මේකෙ ක්‍රමය තේරුම් අරගෙන ටිකක් personalized විදිහට බලහන්. හොඳම දේ තමන්ම ගිහින් බලල එන එකම තමයි. තමන්ගෙ අ‍ැස් දෙකට බොරු කරන්න බෑනෙ. 😊

    uba kiwwanam oke anik paththa thamai wenne
     
    • Like
    Reactions: lcrstudio

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    එහෙම එනවනම් එතනම ප්‍රශ්නයක් තියෙනවනේ.... හොටෙල් එක open කරලත් නෑ ආදායමක් උපයලත් නෑ, කොහොමද උඹට සල්ලි ගෙවන්නේ? උඹ කීයක් දැම්මද?

    අවංකවම කියන්න.

    කීයක් වගේ දැම්මද?
    දාලා මාස 3,4ක් ගිහින් නේද?
    දැන් ඒ ගාන හොයලා ඉවරද? .
    දැන් income එක තනිකරම profit ද?

    Hotel එක හදල ඉවර වෙලා පටන් ගන්නත් කලින් invest කරපු ගාන cover උනාද? 🙂

    කියන සින්හල තෙරුම් ගනින් බන්, ඌ කියල තියෙන්නෙ ඌට ඌ ඉන්වෙස්ට් කරපු ගාන (usually 5 million at that time) මහ ලොකු ගානක් නෙමෙයි, උගෙ පඩියෙන් මාස 3, 4න් කවර් කරගන්න පුලුවන් ගානක්, වැඩිය හිතන්නෙ නැතුව දැම්මා කියල.

    හැබැයි දැන්මම (Hotel එක ඕපන් කරන්නත් කලින්) පොඩි හරි ආදායමක් එනවනම් අනිවා මේක පිරමීඩ වගේ ස්කෑම් එකක් :yes::yes:
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    කියන සින්හල තෙරුම් ගනින් බන්, ඌ කියල තියෙන්නෙ ඌට ඌ ඉන්වෙස්ට් කරපු ගාන (usually 5 million at that time) මහ ලොකු ගානක් නෙමෙයි, උගෙ පඩියෙන් මාස 3, 4න් කවර් කරගන්න පුලුවන් ගානක්, වැඩිය හිතන්නෙ නැතුව දැම්මා කියල.

    හැබැයි දැන්මම (Hotel එක ඕපන් කරන්නත් කලින්) පොඩි හරි ආදායමක් එනවනම් අනිවා මේක පිරමීඩ වගේ ස්කෑම් එකක් :yes::yes:

    හරි හරි .. මුල් ටික පැහැදිලි උනා.. 👍👍
    ලොස්ට් එකක් උනත් මාසගානකින් cover කරගන්න පුලුවන් කියලනෙ තියෙන්නෙ. 🙂

    හැබැයි කිවුව වගේ. එක villa එකක්වත් guests ලට open නැතුව, කිසිම income එකක් නැතුව කොහෙන්ද profit. 🫠 වැඩේ පත්තුම වෙලා මාරු වෙනකන් කට්ටිය සනසන scene එකක් වගේ වෙන්නෙ.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    අපායෙ තරු වෙන්න ඇති.

    බලපන් බල්ලො බත් කන්නෙ නෑ ඔය හදන ලබ්බෙ කැත දැක්කම. කිසිම ප්ලෑන් එකක් තියෙන බවක් පේන්නත් නෑ. ලැයිම් වගේ. 🤮

    Sirawatama. Kisima penumak naha.

    Travel with Wife Promotion Video එකක් කැලා. උනුත් ඒකෙන් villa එකක් ගත්ත කිව්ව video එකේ.

    Kavada meka expose veida kiyala hithaganna behe... Anthima video ekaka dala thibba 05/2026 launch karanava kiyala. KO?
    ------ Post added on May 26, 2026 at 8:29 PM